කසාද ප්‍රශ්ණයක්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මගේ ප්‍රියතම කෑමක් තමා රටදෙල් කියන්නෙ. :yes:

අනේ වැටෙන්න ලංවුනාම කියන්න බොඩිය අපතේ යවන්න එපා. :P

මත් ගොඩක් කාලෙකින් රටදෙල් කැවේ නැ:D:D
පට්ට කෑමක් උයල ගත්තම :love::love::yes::yes:
මේ වැහි හීටලේ කන්න ;);):yes::yes:
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මත් ගොඩක් කාලෙකින් රටදෙල් කැවේ නැ:D:D
    පට්ට කෑමක් උයල ගත්තම :love::love::yes::yes:
    මේ වැහි හීටලේ කන්න ;);):yes::yes:

    වැහි හීතල? :shocked: උඹ කොහෙද ඉන්නේ? කොළඹ නම් මේ දවස් වල ඉන්න බෑ යකෝ රස්නේ. නුවරත් රස්නෙයි ටිකක් :frown:
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    ඕක නෝමල් නේ බන්,..ල0කාවේ දැනට පවතින නිතීය අනුව විවාහය පවත්වන්න පුලුවන් පිරිමියෙක් සහ ගැහැනික් අතර පමනයි...පසුව ලි0ග මාරුවීමක් වුනොත්..රජයේ රෝහලක පිලිගත් වෛද්ය වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරලා නිකන්ම ඩිවොස් වෙන්නපුලුවන්
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ලිංගික බෙලහීන thawaya awamath marriage eka cancel karanna puluwan eke. Ohoma ekak unoth aniwa puluwn athi...

    ලිංගික බෙලහීන thawaya awama marriage eka cancel karanna ba:no:. ehemanam marriage eke wena avasthweth ලිංගික බෙලහීන thawaya thibuna kiyala oppukaranna one.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැහි හීතල? :shocked: උඹ කොහෙද ඉන්නේ? කොළඹ නම් මේ දවස් වල ඉන්න බෑ යකෝ රස්නේ. නුවරත් රස්නෙයි ටිකක් :frown:

    ඔව් බන්
    මම ඉන්නේ ගම්පහ
    මෙහෙට වහිනවා ගොඩ කාලෙකට පස්සේ
    චුරු චුරු වැස්ස:love::love:
    සීතලයි බඩගිනියි :yes::yes:
    2.jpg

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ රටදෙල් කනවද? :baffled:

    ඔව් කනව නෙ. මම ඔය එදිනෙදා දකින කටුසු වර්ගේක එකෙක් නෙවේ පරිණාමය වෙච්ච දියුණු ජාතියක්, අපි එලියට එන්නේ නෑ මිනිස්සුන්ට පේන්න. :yes: දෙල් අපේ ප්‍රියතම කෑමක්.

    අනේ රටදෙල් අයියේ ගහ තියෙන තැන කියන්න අයිය හිටපු ගමන් හුටස් ගාල වැටුනොත් බොඩිය අපරාදේ, අපි පින් අනුමෝදන් කරන්නං කන ගමන්. :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් මාස තුනෙන් තුනට ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ලා check කරනවා දෙන්නවම. එක්කෙනෙක් හරි මාරු වෙලානම් ඒ වෙලාවෙම කසාදෙ කැන්සල් කරලා දානවා :yes::yes:

    :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ඔව් බන්
    මම ඉන්නේ ගම්පහ
    මෙහෙට වහිනවා ගොඩ කාලෙකට පස්සේ
    චුරු චුරු වැස්ස:love::love:
    සීතලයි බඩගිනියි :yes::yes:

    ඔව් නුවරටත් ඊයේ ඉඳන් පොඩි චුරු චුරු වැස්සක් වැටෙනවා :love:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් කනව නෙ. මම ඔය එදිනෙදා දකින කටුසු වර්ගේක එකෙක් නෙවේ පරිණාමය වෙච්ච දියුණු ජාතියක්, අපි එලියට එන්නේ නෑ මිනිස්සුන්ට පේන්න. :yes: දෙල් අපේ ප්‍රියතම කෑමක්.

    අනේ රටදෙල් අයියේ ගහ තියෙන තැන කියන්න අයිය හිටපු ගමන් හුටස් ගාල වැටුනොත් බොඩිය අපරාදේ, අපි පින් අනුමෝදන් කරන්නං කන ගමන්. :P

    මිනිස්සුන්ට පේන්න එන්නේ නෑ කිව්වට මම දැකල තියෙනවා උඹ වගේම එකෙක් ෆිල්ම් එකක. උඹමද දන්නේ නෑ :rolleyes:

    ගහ තියෙන්නේ මචන් අර තේ කඩේ සිරිපාල මාමගේ ගෙදරට එහා පැත්තේ. අර ඊයේ නිල් පාට තීවිලර් එකක් පෙරලුනේ.ඊට පොඩ්ඩක් මෙහා. උඹ හරියට වැටෙන තැනට යට ඉන්න ඕනේ හරිය :)

    අනේ පින් අනුමෝදන් කරන්න නම් එපා අල්ලා තරහ වෙයි :sorry: මට නාඹර දෙල් ගෙඩි 72ක් දෙන්නම් කියල ප්‍රොමිස් වෙලා තියෙන්නේ එයා :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ට පේන්න එන්නේ නෑ කිව්වට මම දැකල තියෙනවා උඹ වගේම එකෙක් ෆිල්ම් එකක. උඹමද දන්නේ නෑ :rolleyes:

    ගහ තියෙන්නේ මචන් අර තේ කඩේ සිරිපාල මාමගේ ගෙදරට එහා පැත්තේ. අර ඊයේ නිල් පාට තීවිලර් එකක් පෙරලුනේ.ඊට පොඩ්ඩක් මෙහා. උඹ හරියට වැටෙන තැනට යට ඉන්න ඕනේ හරිය :)

    අනේ පින් අනුමෝදන් කරන්න නම් එපා අල්ලා තරහ වෙයි :sorry: මට නාඹර දෙල් ගෙඩි 72ක් දෙන්නම් කියල ප්‍රොමිස් වෙලා තියෙන්නේ එයා :love::love:

    ඔව් ඔව් ඒ අපේ බාප්පගෙ පුතෙක් රන්ගන කියල. මිනිහ දස්සය, බාප්ප එපා කියද්දි රගපාන්න ගිහින් නමත් රන්ගන රැන්ගො කරගත්ත නෙ.

    සිරිපාලගෙ කඩේ මම දන්නව අපි සෑහෙන්න කැරපොත්තො අල්ලගෙන කනව පාන් බක්කියෙ ඉදල. ඔය කියන දෙල් ගහත් මම දන්නව අර බන්ටි අක්කගෙ කෙල්ල එල්ලිල මලේ ඔය රටදෙල් ගහේ නෙ. මහ මූසල ගහක් කියල හැමෝම කියන්නෙ. නාකි දෙල් ගෙඩියක් උඩම අත්තෙ තැබ්බර වෙවී තියෙනව කපුටෙක්වත් වහන්නෙ නෑ කියල ආරන්චියි ඒ අයියද ?:P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් ඔව් ඒ අපේ බාප්පගෙ පුතෙක් රන්ගන කියල. මිනිහ දස්සය, බාප්ප එපා කියද්දි රගපාන්න ගිහින් නමත් රන්ගන රැන්ගො කරගත්ත නෙ.

    සිරිපාලගෙ කඩේ මම දන්නව අපි සෑහෙන්න කැරපොත්තො අල්ලගෙන කනව පාන් බක්කියෙ ඉදල. ඔය කියන දෙල් ගහත් මම දන්නව අර බන්ටි අක්කගෙ කෙල්ල එල්ලිල මලේ ඔය රටදෙල් ගහේ නෙ. මහ මූසල ගහක් කියල හැමෝම කියන්නෙ. නාකි දෙල් ගෙඩියක් උඩම අත්තෙ තැබ්බර වෙවී තියෙනව කපුටෙක්වත් වහන්නෙ නෑ කියල ආරන්චියි ඒ අයියද ?:P

    ආ ඔව් ඔව් ඒ මම තමයි. කපුටෙක්වත් වහන්නේ නෑ පළාතම බයයි මට :yes:

    බන්ටි අක්කගේ කෙල්ල නම් ඉතින් ගමේම කොල්ලොන්ගේ එල්ලිලා එල්ලිලා අන්තිමට තමයි පුරුද්දට වගේ දෙල් ගහෙත් එල්ලුනේ. කොල්ලෝ හරි ආදරෙයි ගහට :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    කසාද ප්‍රශ්ණයක් 03-29-2017 09:21 PM Ubalage ammagen ahapan.. kari balla

    උඹෙ අම්මගෙන් අහල දන්නෑ කිව්ව හින්ද තමා වේසියෙ මෙතන දැම්මෙ උඹෙ තාත්ත ගෑණියෙක් වෙන්න කලිං උඹෙ අම්මව අතෑරල ගියාලු හිටියනං දැනගන්න තිබ්බ කිව්ව මං ඉතිං උඹෙ තාත්තව හොයාගෙන ගියෙ නෑ කවුරු වුනත් ඔහොම ප්‍රශ්නයක් ඇවිල්ල අහද්දි අපහසුතාවයට පත් වෙනවනෙ :angry: :angry:
     
    • Like
    Reactions: kolavari