කසාද ප්‍රශ්ණයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කසාද ප්‍රශ්ණයක්

මූසල නීරස මාතෘකාවක් - මරණය ත්‍රෙඩ් එකේ තිබ්බ reply එකක් දැකල තමා මේ ප්‍රශ්නෙ මතුවුනේ :yes: :yes:
දැන් ලංකාවෙ සාමාන්‍ය විවාහ නීතිය යටතේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි විවාහ වෙලා පස්සෙ කෙල්ල හරි කොල්ල හරි අනික් ලිංගෙට මාරු වුනොත් කසාදෙ කැන්සල් වෙනවද ? :baffled: :baffled:
එක්කෙනෙක් transgender කියල දන්නැතුව විවාහ වුනා කියමුකො :yes: :yes:
කැන්සල් වුන්නැත්තං එතකොට ඒක සමලිංගික විවාහයක්නෙ ? :confused: :confused:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිංගික බෙලහීන thawaya awamath marriage eka cancel karanna puluwan eke. Ohoma ekak unoth aniwa puluwn athi...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලිංගික බෙලහීන thawaya awamath marriage eka cancel karanna puluwan eke. Ohoma ekak unoth aniwa puluwn athi...

    ඉතිං බං ලිංගික බෙලහීනතාවයයි ලිංගය වෙනස් වීමයි දෙකක්නෙ ? :confused: :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං ලිංගික බෙලහීනතාවයයි ලිංගය වෙනස් වීමයි දෙකක්නෙ ? :confused: :confused:

    ලිංගය බෙලහීන වීමේ අවුල <<<<< ලිංගය wenas වීමේ අවුල :rolleyes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙන්න බලපං වැදගත් මිනිස්සු.
    අපි රෑට කන්නේ මොනවද කියලා හිතනකොට මුන් හිතන්නේ ලොකු ලොකු එව්වා.
    එල එල මචන් හොඳ උත්තරයක් හම්බෙන්න කියලා සහ උඹට එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් මාස තුනෙන් තුනට ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ලා check කරනවා දෙන්නවම. එක්කෙනෙක් හරි මාරු වෙලානම් ඒ වෙලාවෙම කසාදෙ කැන්සල් කරලා දානවා :yes::yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එතකොට රැවටුන පාර්ශවයට අනිත් පැත්තෙන් වෙච්ච මානසික මූල්‍ය හානි වලට වන්දි ඉල්ලලා නඩු දාන්න පුලුවන්ද? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පස්සේ මාරුවෙනව කියන්නේ එහෙම එකපාරට සුටුස් ගාල ලිංගෙ මාරුවෙනවද, උවමනාවෙන් කරගත්තෙ නැත්තන් එහෙම වෙන්නෙ නෑ නේද :oo:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මාස තුනෙන් තුනට ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ලා check කරනවා දෙන්නවම. එක්කෙනෙක් හරි මාරු වෙලානම් ඒ වෙලාවෙම කසාදෙ කැන්සල් කරලා දානවා :yes::yes:

    ඒ කියන්නේ ග්‍රාමසේවක මහත්තය මාස තුනෙන් තුනට රටදෙල් විලා එකට එනව මිස්ටර් රටදෙල් සහ මිසිස් රටදෙල් චෙක් කරන්න :eek: ෂුවර්ද ග්‍රාමසේවක මහත්තය වෙන ගේමක් නෙවේ ගහන්නෙ කියල :oo:
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Machan, wiwaha wana awasthawe lingika belaheenathawayak thibboth Divorce naduwak danna chance ekak labenawa, ethakota naduwak dammoth dinanna puluwan, passe leda unata naduwak Danna awasthawak na lankawe neethiye. wivahayak nikan cancel wenne na lankawe
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒ කියන්නේ ග්‍රාමසේවක මහත්තය මාස තුනෙන් තුනට රටදෙල් විලා එකට එනව මිස්ටර් රටදෙල් සහ මිසිස් රටදෙල් චෙක් කරන්න :eek: ෂුවර්ද ග්‍රාමසේවක මහත්තය වෙන ගේමක් නෙවේ ගහන්නෙ කියල :oo:

    පිස්සුද මිනිහෝ. දෙල් කොහෙද කසාද බඳින්නේ. අපි පරාගනය වෙන්නේ. උඹටත් ප්‍රශ්නයක් නැති වෙයි. මිනිස්සුන්ට විතරයි අදාළ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද මිනිහෝ. දෙල් කොහෙද කසාද බඳින්නේ. අපි පරාගනය වෙන්නේ. උඹටත් ප්‍රශ්නයක් නැති වෙයි. මිනිස්සුන්ට විතරයි අදාළ

    අම්මටසිරි මේ ඔරිජිනල් රටදෙල් ගෙඩියක්ද :eek: මම හිතුවේ දෙල් ගහක් වත්තේ තියෙන හින්ද "රටදෙල් ගෙදර සුමුදු රටදෙල්" වගේ නමක් තියෙන මනුස්ස පරානයක් කියල :D

    අවුරුදු ගානක් පරණ දෙල් ගෙඩියක්නෙ තාම ඉදිලා වැටුනේ නැද්ද :confused:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අම්මටසිරි මේ ඔරිජිනල් රටදෙල් ගෙඩියක්ද :eek: මම හිතුවේ දෙල් ගහක් වත්තේ තියෙන හින්ද "රටදෙල් ගෙදර සුමුදු රටදෙල්" වගේ නමක් තියෙන මනුස්ස පරානයක් කියල :D

    අවුරුදු ගානක් පරණ දෙල් ගෙඩියක්නෙ තාම ඉදිලා වැටුනේ නැද්ද :confused:

    අපි වැටෙනකල් බලාගෙන ඉන්නවා මිනිස්සු! ඒත් වැටෙයි අපිනම්!! :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි වැටෙනකල් බලාගෙන ඉන්නවා මිනිස්සු! ඒත් වැටෙයි අපිනම්!! :D

    මගේ ප්‍රියතම කෑමක් තමා රටදෙල් කියන්නෙ. :yes:

    අනේ වැටෙන්න ලංවුනාම කියන්න බොඩිය අපතේ යවන්න එපා. :P