මගේ ප්‍රියතම කෑමක් තමා රටදෙල් කියන්නෙ.
අනේ වැටෙන්න ලංවුනාම කියන්න බොඩිය අපතේ යවන්න එපා.![]()
මත් ගොඩක් කාලෙකින් රටදෙල් කැවේ නැ


පට්ට කෑමක් උයල ගත්තම




මේ වැහි හීටලේ කන්න




මගේ ප්‍රියතම කෑමක් තමා රටදෙල් කියන්නෙ.
අනේ වැටෙන්න ලංවුනාම කියන්න බොඩිය අපතේ යවන්න එපා.![]()










මගේ ප්‍රියතම කෑමක් තමා රටදෙල් කියන්නෙ.
අනේ වැටෙන්න ලංවුනාම කියන්න බොඩිය අපතේ යවන්න එපා.![]()

මත් ගොඩක් කාලෙකින් රටදෙල් කැවේ නැ
පට්ට කෑමක් උයල ගත්තම
මේ වැහි හීටලේ කන්න![]()
උඹ කොහෙද ඉන්නේ? කොළඹ නම් මේ දවස් වල ඉන්න බෑ යකෝ රස්නේ. නුවරත් රස්නෙයි ටිකක් 
ලිංගික බෙලහීන thawaya awamath marriage eka cancel karanna puluwan eke. Ohoma ekak unoth aniwa puluwn athi...
. ehemanam marriage eke wena avasthweth ලිංගික බෙලහීන thawaya thibuna kiyala oppukaranna one.වැහි හීතල?උඹ කොහෙද ඉන්නේ? කොළඹ නම් මේ දවස් වල ඉන්න බෑ යකෝ රස්නේ. නුවරත් රස්නෙයි ටිකක්
![]()




ආයෙත් අහලමත් ගොඩක් කාලෙකින් රටදෙල් කැවේ නැ
පට්ට කෑමක් උයල ගත්තම
මේ වැහි හීටලේ කන්න![]()
නිකන් කන්න පුළුවන් බත් ඕනෙත් නෑ. 
ආයෙත් අහලනිකන් කන්න පුළුවන් බත් ඕනෙත් නෑ.
![]()
කටුස්සෝ රටදෙල් කනවද?![]()
දෙල් අපේ ප්‍රියතම කෑමක්. 
ඔව් මාස තුනෙන් තුනට ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ලා check කරනවා දෙන්නවම. එක්කෙනෙක් හරි මාරු වෙලානම් ඒ වෙලාවෙම කසාදෙ කැන්සල් කරලා දානවා![]()

ඔව් බන්
මම ඉන්නේ ගම්පහ
මෙහෙට වහිනවා ගොඩ කාලෙකට පස්සේ
චුරු චුරු වැස්ස
සීතලයි බඩගිනියි

ඔව් කනව නෙ. මම ඔය එදිනෙදා දකින කටුසු වර්ගේක එකෙක් නෙවේ පරිණාමය වෙච්ච දියුණු ජාතියක්, අපි එලියට එන්නේ නෑ මිනිස්සුන්ට පේන්න.දෙල් අපේ ප්‍රියතම කෑමක්.
අනේ රටදෙල් අයියේ ගහ තියෙන තැන කියන්න අයිය හිටපු ගමන් හුටස් ගාල වැටුනොත් බොඩිය අපරාදේ, අපි පින් අනුමෝදන් කරන්නං කන ගමන්.![]()

මට නාඹර දෙල් ගෙඩි 72ක් දෙන්නම් කියල ප්‍රොමිස් වෙලා තියෙන්නේ එයා 

ඔව් නුවරටත් ඊයේ ඉඳන් පොඩි චුරු චුරු වැස්සක් වැටෙනවා![]()

දැන් Ms.රටදෙල්ව තුරුළු කරන්ද ඉන්නේ![]()

මිනිස්සුන්ට පේන්න එන්නේ නෑ කිව්වට මම දැකල තියෙනවා උඹ වගේම එකෙක් ෆිල්ම් එකක. උඹමද දන්නේ නෑ
ගහ තියෙන්නේ මචන් අර තේ කඩේ සිරිපාල මාමගේ ගෙදරට එහා පැත්තේ. අර ඊයේ නිල් පාට තීවිලර් එකක් පෙරලුනේ.ඊට පොඩ්ඩක් මෙහා. උඹ හරියට වැටෙන තැනට යට ඉන්න ඕනේ හරිය![]()
අනේ පින් අනුමෝදන් කරන්න නම් එපා අල්ලා තරහ වෙයිමට නාඹර දෙල් ගෙඩි 72ක් දෙන්නම් කියල ප්‍රොමිස් වෙලා තියෙන්නේ එයා
![]()

ඔව් ඔව් ඒ අපේ බාප්පගෙ පුතෙක් රන්ගන කියල. මිනිහ දස්සය, බාප්ප එපා කියද්දි රගපාන්න ගිහින් නමත් රන්ගන රැන්ගො කරගත්ත නෙ.
සිරිපාලගෙ කඩේ මම දන්නව අපි සෑහෙන්න කැරපොත්තො අල්ලගෙන කනව පාන් බක්කියෙ ඉදල. ඔය කියන දෙල් ගහත් මම දන්නව අර බන්ටි අක්කගෙ කෙල්ල එල්ලිල මලේ ඔය රටදෙල් ගහේ නෙ. මහ මූසල ගහක් කියල හැමෝම කියන්නෙ. නාකි දෙල් ගෙඩියක් උඩම අත්තෙ තැබ්බර වෙවී තියෙනව කපුටෙක්වත් වහන්නෙ නෑ කියල ආරන්චියි ඒ අයියද ?


එහෙනං Ms.රටදෙල්ට msg එකක් වත් ගහමු![]()


