කසාද ප්‍රශ්න

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ඇමරිකාවෙ බාර් එකකට වී ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ රටේ එකෙක් ඇමරිකන්කාරයෙක් එක්ක කතාවකට සෙට් උනා:cool::cool:

    ටික වෙලාවකින් අපේ එකා:nerd:
    Flag-Pins-Sri-Lanka-USA.jpg

    උබ දන්නවාද ..? අපෙ දෙමාපියෝ මට බන්දල දුන්නෙ මම එකම එක දවසක් දෑකපු ගෙදරින් එලියටවත් බැහැල නැති කෙල්ලෙක්ව එකි ආදරය තියා මොන මලදානයක් වත් දන්නෙ නැනෙ :no::no::no:

    මට නම් මේ මගුල එපාවෙලා තියෙන්නේ බන්:(:(

    ටික වෙලාවක් සින්හලයා දිහා බලන් හිටපු අමෙරිකන්කාරයා :eek::eek:

    තමුසෙ මෙ මගුලක් කතාකරනවා :frown::frown:
    මම බැන්දෙ අවුරුදු 3ක් ආශ්‍රය කරල මිනිහ මරිච්ච ගෑනියෙක්
    :growl::growl:

    ටික කාලෙකට පස්සෙ මේ ගැනිගෙ දුවත් එක්ක මගේ තාත්ත යාලු වෙලා එ දෙන්නත් කසාද බැන්දා:sorry::sorry:

    ඔයි තමුසෙ තේරුන් ගන්නව දැන් මගේ තාත්තා මගේ බෑනා වෙලා මන් තාත්තාගෙ මාමා වෙලා:oo::oo::oo:

    තාත්තා බැන්ද කෙල්ල මගේ අම්ම...එහෙම බලද්දි මගේ ගැනි මගෙ ආච්චි'''
    :rolleyes::rolleyes:

    ප්‍රශ්නෙ ඔයි තවත් වැඩි උනේ අපිට පුතෙක් ලැබුනම ...
    එතකොට බලනව
    :confused::confused:

    මගේ පුතා මගෙ තත්තගෙ මල්ලි... එ නිසා මගෙ පුතා මගේ බාප්පා..
    තත්වෙ තවත් දරුනු උනේ අපෙ තත්තගෙ නෝනට දුවෙක් ලැබුනම...... "

    දැන් මගෙ තත්තගෙ දුව මගේ නංගි,,,,,,මගෙයි මගේ නෝනගෙයි මිනිබිරී'.....:baffled::baffled:

    දැන් හිතනව බලාගෙන ගියාම මම මගේම සීය වෙලා... මුනුබුරා වෙලා....:oo::oo::oo::oo:


    උබ මෙ පවුල් ප්‍රශ්න කතා කරනවා:D:D:D

    එත් සමගම අපෙ එකා හිටිය පැත්තෙන් "දඩස්" ගාන ශබ්දයක් ඇසිනි
    :lol::lol::lol:


    රිපෝස්ට් නන් සොරි වේවා :no::no::sorry:

    හොදයිනන් ඉතින් සලකල යන්න :yes::yes::yes::D:D

    මොකද ඉතින් මන් REP Bump වලට අකමැති නැ
    ;););):D:D

    EeANk.gif
     
    • Like
    Reactions: nimal2011 and jisa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මෝ බං එකදාස් නවසිය බර ගනන් වල ඉදල වැඩිම පාරක් repost උන පොස්ට් එක මේකද කොහෙද.. :D