කසාද පිරිමින්‍ට පමණයි

MSameen

Junior member
  • Jul 14, 2010
    44
    87
    18
    #බිරිදව #balance #කරන #රහස් 25 ක්. 🤪
    කසාද පිරිමින්‍ට පමණයි !!!!
    ************************************************
    1#
    රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දීපන්
    2#
    ඊට පස්සේ, වහන පදවන්න, උබ බිරිදගෙන් ඉගෙන ගත්‍ත විදියට හිටපන්
    3#
    අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි කරපන්
    4#
    නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගනින්
    5#
    ගෙදර ඔප්පුව උබේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියපන්
    6#
    කෑමට ලුණු මදි උනත් රසට කනවා වගේ රගපාපන්
    7#
    රැ කෑමට කඩෙන් අරගෙන යාම ජීවිතේ අනිවාර්ය කොටසක් කරගනින්
    8#
    බිරිද හැමදාම නාන්නේ නැත්තේ උබේ අපලයක් නිසා කියලා හිත හදාගනින්
    9#
    ප්‍රශ්නයකදි හැරෙන්න අනිත් හැම දේටම බිරිද first කියපන්
    10#
    ලමයි ලොකු වෙනකොට උබ වගේ උනාට පොඩිකාලේ බිරිද වගේ කියපන්
    11#
    පොඩි දේටත් රණ්ඩු කිරීම පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියලා හිතපන්
    12#
    සුපර්මාර්කට් එකේදී සල්ලි ගෙවන වෙලාව විතරක් පේන්න හිටපන්
    13#
    ඇදූම් ගන්න යන්න වෙනම දවසක් වෙන් කරපන්
    14#
    ගෙනාපු ඇදූම් මාරු කරන්න යන්න තව දවසක් තියා ගනින්
    15#
    අල්මාරිය ඇදූම් වැඩිවෙලා වහන්න බැරි උනත් දැක්කේ නෑ වගේ හිටපන්
    16#
    බිරිදගේ සල්ලි එයාගේ, උබේ සල්ලි පොදුයි කියලා කියපන්
    17#
    සල්ලි දුන්නොත් ඉතුරු සල්ලි ගැන අදහස අතහැරපන්
    18#
    බිරිදගේ මොලේට ගහන්න තව මොලයක් නෑ කියලා පිලිගනින්
    19#
    පොඩි දේටත් කේන්ති අරගෙන කැ ගැසීම බිරිදගේ අයිතිවාසිකමක් ලෙස පිලිගනින්
    20#
    බිරිද ගිය ඉස්කෝලේ බලද්දි උබ ඉස්කෝලේ ගිය නැති විදියට හිටපන්
    21#
    උබේ යාළුවෝ, බිරිදගේ යාළුවන්ගේ ලගින්වත් තියන්න බෑ කියපන්
    22#
    බිරිද තරුණ වෙන්න වෙන්න, උබ විතරක් වයසට යනබව සිහිකරපන්
    23#
    ඇස් කන් පේන්නේ නැත්තේ පිරිමින්ගේ විතරක් බව සිහිතබා ගනින්
    24#
    ගැණුන්ගේ මොලේ හැන්දි මිටේ තරමට කියමන ලොකු බොරුවක් කියපන්
    25#
    බිරිදට phone එකක් නැති බවත් වැඩියෙන්ම phone එකේ ඉන්නේ උබ බව පිලිගනින්
    ***********************************************
    බිරිද යනු "සෑම විටම නිවැරදි" කියන සුන්දර යුවතියක් බව තරයේ මතක තබා ගන්න.
    *** උපුටාගැනීමකි*****
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    no wife no kids no worries
    agree-i-agree.gif
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔහොම නං පුක දෙන්න බෑ මහත්තයො, 😂 😂

    අනික ඔහොම කලොත් balance නෙමෙයි වෙන්නෙ, මිනිහා පොන්නයා වගේ ඉද්දි ගෑණි පිට යන ඒක වෙන්නෙ,,

    කවුද බං ඔවුවා ලියන්නෙ ඇත්තට, අර ගෑණු අස්සෙම, ගෑණු වගේ ඉන්න බාග පිරිමියෙක් ලියපු ඒකක් සුවර් ඒකටම,
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පොන්සියෙක් ලියා ඇත. ලෝකෙ අනික් ඔක්කොම ගෑනු තමන්ගෙ ගෑනි වගේ කියලා හිතන දූපත් මැඩියෙක්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔච්චර දෙකට නැවීගෙන ඉන්න නම් ඉතිං ගෑණියෙක් ගන්න බැරි තරම් අඩුපාඩුවක් තියෙන්න ඕන බං. ආදරේ වෙනයි කොන්ද පණනැති එක වෙනයි. ඔය එකෙක් උඩ කියලා තියෙනවා වගේ මගේ ගෑණි රත්තරන් කියලා හිතුනා මේක දැක්කම.
     

    KLAmgr

    Active member
  • Feb 18, 2017
    107
    35
    28
    Gampaha
    ඒක නම් හරියටම හරි... #7 සහ #8 ඇරෙන්න.......
    මන් හිතුවේ ඕක මට විතරයි කියලා...
    එක සාමාන්‍ය දෙයක් එහෙනම්....
    මන් හිතුවේ මේක මගේ කරුමේ කියලා
    #25 මන් phone එක time එක බලන්න ගත්තත් මන් එක ඔබ ඔබා ඉන්නවා කියල තමා කියන්නේ...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම නං පුක දෙන්න බෑ මහත්තයො, 😂 😂

    අනික ඔහොම කලොත් balance නෙමෙයි වෙන්නෙ, මිනිහා පොන්නයා වගේ ඉද්දි ගෑණි පිට යන ඒක වෙන්නෙ,,

    කවුද බං ඔවුවා ලියන්නෙ ඇත්තට, අර ගෑණු අස්සෙම, ගෑණු වගේ ඉන්න බාග පිරිමියෙක් ලියපු ඒකක් සුවර් ඒකටම,

    Whotto sarcasm...

    Tho iskole yana podi ekekda ? :lol:

    4#
    නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගනින්

    5#
    ගෙදර ඔප්පුව උබේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියපන්

    16#
    බිරිදගේ සල්ලි එයාගේ, උබේ සල්ලි පොදුයි කියලා කියපන්


    22#
    බිරිද තරුණ වෙන්න වෙන්න, උබ විතරක් වයසට යනබව සිහිකරපන්

    ***********************

    Me tika nam mata applicable :lol:

    #4 man nam ganan ganne na...eth ape gedara unta support karanawata wife kamathi na :rofl:

    #5 mama gedarata sofa set ekak, tv ekak genawath wife genawa kiyala thamai hamotama kiyanne..man inna thana kiyanne na..:lol:

    #6 meka nam ehema thamai..lol
    ------ Post added on Sep 15, 2021 at 3:36 PM
     
    • Like
    Reactions: TNHM and MSameen

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මේක ලියපු මහත්මයා කකෝල්ඩ් ෆැන්‍ටසියකින් පෙලෙන බවක් මොනවට පිලිබිඹු වෙනව.

    @Big Cass ගේ එක්කෙනා තරන් හොඳ නෑ නේදහ්?
    ඒකට කිට්ටු කරන්නවත් බෑ කොයිම විදියකින්වත්
    ------ Post added on Sep 15, 2021 at 3:43 PM
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔය කරුණු ගැලපෙන්නේ මාන්නේ , කිම්බ නළලේ, උද්දච්ච බිරිදකට අර කතාවට කියන්නේ ගෙදර මිනිහ ගැනී , ගැනි මිනිහා කියලා ඔය වගේ පවුල් වල තමයි මිනිහගේ සහෝදර සහෝදරියන්ව එහෙම තරහ කරවන්නේ ඔයින් ගැනියෙක් බැන්දොත් විනාසයි :growl:

    අපේ අතරේ ඔවා නැ බන්
    මගේ අම්මටයි තාත්තා එහෙම දෙන්නටම එක වගේ එයා ආදරෙයි
    එකී ඕන දෙයක් කෙලින් කතා කරනවා :-)