කසාද බදිනවා

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඔන්න මචංලා මං ලබන මාසේ අන්තිම සතියේ ගෑණියෙක් ගේනවා. ඒ කියන්නේ කසාද බදිනවා....
    දැන් හොටෙල් අනන් මනන් සේරම බුක් කරලා තියෙන්නේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැඳපු නැති උන්ට ගෑනි කියන්නේ නෑ කෙල්ලෙක්ව ගේනවා කියපන් :P බැන්දට පස්සේ එයාව ගෑනියෙක් කරන එක තමා උඹේ වගකීම :D
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    හා... හා... කොල්ල දුරුත්ත අල්ලලම වැඩ පටන්ගන්න හදන්නෙ..
    හොඳයි.... හොඳයි...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බැඳපු නැති උන්ට ගෑනි කියන්නේ නෑ කෙල්ලෙක්ව ගේනවා කියපන් :P බැන්දට පස්සේ එයාව ගෑනියෙක් කරන එක තමා උඹේ වගකීම :D

    ඌ කියල තියෙන එක උඹට තේරිලා නැහැ....:lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වෙල්කම් ටු ද ක්ලබ්. ටේක් ද මෙමමර්ශිප් ඇන්ඩ් එන්ජොයි යුආ ලාස්ට් ඩේස් ඇස් අ මැන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බැඳපු නැති උන්ට ගෑනි කියන්නේ නෑ කෙල්ලෙක්ව ගේනවා කියපන් :P බැන්දට පස්සේ එයාව ගෑනියෙක් කරන එක තමා උඹේ වගකීම :D

    බඳින්නේ කෙල්ලෙක්ව උනාට ගෙදට්ට ගේන්නේ ගෑනියෙක්ව බන්.ඒකයි ඌ ගෑනියෙක්ව ගේනවා කියලා කියන්නේ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    බැඳපු නැති උන්ට ගෑනි කියන්නේ නෑ කෙල්ලෙක්ව ගේනවා කියපන් :P බැන්දට පස්සේ එයාව ගෑනියෙක් කරන එක තමා උඹේ වගකීම :D

    සාමාන්‍ය කතා කරන බාසාවෙන් බං කිව්වේ :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බැඳපු නැති උන්ට ගෑනි කියන්නේ නෑ කෙල්ලෙක්ව ගේනවා කියපන් :P බැන්දට පස්සේ එයාව ගෑනියෙක් කරන එක තමා උඹේ වගකීම :D

    :rofl::rofl::rofl:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    බඳින්නේ කෙල්ලෙක්ව උනාට ගෙදට්ට ගේන්නේ ගෑනියෙක්ව බන්.ඒකයි ඌ ගෑනියෙක්ව ගේනවා කියලා කියන්නේ.

    මූට තේරැනා :lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    තව ටිකකින් කොටා එයා වීඩියෝ එකක් දාපන් කියාගෙන :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූට තේරැනා :lol:

    :lol::lol::lol:

    දවසක් මම ඕක ක්ලාස් එකේ කිවුවා.කියනකොටම මගේ පිටිපස්සේ සර් කියපන්කෝ.තාමත් සර් මාව දැක්කාම ඕක මතක් කරනවා.මිනිහා ගෙදර ගිහින් වයිෆ්ටත් කියලා පන්තියේ කොල්ලෙක් මෙහෙම කිවුවනේ කියලා.
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Jayawewa.... Oya awasana wantha atdekeemata mamath labana mase antime muhuna panawa... Jayawewa..Jayawewwa..... Ekatama Amaruwe wetemu...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බඳින්නේ කෙල්ලෙක්ව උනාට ගෙදට්ට ගේන්නේ ගෑනියෙක්ව බන්.ඒකයි ඌ ගෑනියෙක්ව ගේනවා කියලා කියන්නේ.

    මූට තේරැනා :lol:

    මුටත් හිනා :D හිටපන් අම්මට කේලම කියන්න මු ගෑනියෙක් උස්සන් එනවා කියල :D