උඹ ඉන්න රටේ උසස් මානසිකත්වයක් තියෙන මිනිස්සු බහුතරයක් ඉන්නවද?ape gedara awata Docala 30-40k withara innawa, godak denek ekama field eke, godak denek normal life ekak gatha karanava habai loku fun ekak nam gannawa penenne naha, Dentist la nam fun eke innava wage penava. Reason eka nam kiyanna danne naha, mata pena vidiya venas da manda.
ස්තූතියි අදහසට. මම WFH හින්ද දරුවො ගැන මටත් බලාගන්න පුලඅවන් මචං.මොකද මම වෙන අයව ගෙදරට ගෙන්නන්න කැමති නෑ. අම්මල තාත්තල වුණත් ඒ අය හිතන පතන විදි වෙනස්නෙ. කසාද බඳිද්දි පොරොන්දු වෙනවා වයිෆ්ට ගරු කරනවා කියල ඒ වුණාට වයිෆ්ට හිමි තැන ගෙදරදි දෙන්නෙ නැතුව එයා කියන දේ අහන්නෙ නැතුව ඉන්න මම කැමති නෑ මචං. අපි පිරිමි කොයිතරං වැඩකාරයො වුණත් බුදු හාමුදුරුවොත් කියන්නෙ ගෙදර මූලිකයා අම්ම වයිෆ් කියලනෙ. ඒ තැන දෙන්න බැරි නං කසාද බැඳල වැඩක් නෑනෙ කියන එකයි මගෙ හැඟීමහැමෝම එක වගේ නෑ. මම දන්න family එකක් ඉන්නවා normal පවුලක අය වගේ තමයි ඉතින් ඒ අය නම්. General doctor කෙනෙක් නම් ඉතින් එහෙම ලොකු අවුලක් නෑ private කරන්නේ නැත්තං. Busy නම් තමයි ඉතින්. ළමයි එහෙම බලා ගන්න අය එහෙම හොයා ගන්න වෙයි. අදාළ කෙනා අනුව තමයි ඉතින් හැමදේම තීරණය වෙන්නේ. Ego අඩු understanding and caring තියෙන කෙනෙක් නම් ඉතින් පවුලට පුළුවන් උපරිම වෙලාවක් වෙන් කරයි.
------ Post added on Apr 30, 2025 at 9:19 PM