මමත් කතෝලිකපල්ලි කාක්කෝ බඳින්න එපා. බවුද්ධ උන් වගේ නෙමෙයි මහා ගෝත්‍රිකයි. නෑදෑයෝ උඹව කොයි වෙලාවෙත් convert කරන්න ට්‍රයි කරයි. කොටින්ම උඹල church එකේ wedding එක ගන්නවන් පල්ලියේ කතෝලික ආගම ගැන පන්ති යන්න ඕනෙ මාස ගානක්. නැත්තන් දෙන්නෙ නෑ
Dokiyak bendama![]()
එහෙනං ඉතින් ගොම් බෙටි දෙකක් එකට තිබ්බ වගේ තමයි. හොඳට ගැලපෙනවමමත් කතෝලික
අමතක කරල දාපං මචං. මම ඇත්තමයි කිව්වෙ. මම අවුරුදු ගානක් අතීතය එක්ක දුක් විඳිනවා. ඒ නිසයි මගෙ කතාව කියල මට වඩා ඒ ගැන අත්දැකීම් තියෙන අයගෙන් අදහස් ඉල්ලුවෙ. උඹ ඕක අමතක කරල දාපං මං උඹට වෛර කරන්නෙ නැහැ. කවදහරි උඹටත් රත්තරං වයිෆ් කෙනෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. මොකද මොන දේ සිද්ද වුණත් කසාදයක් ඇතුලෙ දෙන්නෙක් එකතු වෙලා ජීවිතේට මුහුණ දෙනවා කියන දේ දකිද්දි මට උන් ගැන ආඩම්බරයි බං. මට නැති දේ වෙන එකෙක්ට ලැබුනා කියල මම ඌට ඊර්සියා කරන්නෙ නැහැ. මට ගැහැණු ලමයෙක් ගැන අදහසක් එකටම ආවෙ 8 වසරෙදි. ඒ කියන්නෙ යූස් කරන්න නෙමෙයි. ආතල් ගන්න නෙමෙයි. 11 විභාගෙ කරනකං උන්න අහන්න. ඒ නත්තලට පහුවෙනිදා 26 ටයිප් 1 කියල ඩයග්නෝස් කළා. ඊට මාස තුනකට පස්සෙ මැකෝලි සර්ගෙ පන්ති යන්න කලින් ක්ලිනික් හොස්පිට්ල් එකේ. ඒ යද්දි මගෙම වෙන යාළුවෙක් බස් එකේ ඉඳල ඇහුවා අරකිට ඉස්කෝලෙ ආප්ප සීන් තියෙනව කියන්නෙ ඇත්තද කියල….. මට නැති වෙන බව මම දන්නවා. ඌ පස්සෙන් යනවත් කියල මම දන්නවා ඌ මට වඩා හොඳට ඉගෙන ගන්නවා. උදානයලගෙ වාස් එකේ. නම නොකිය ඉන්නං. මම කිව්වෙ ඒ කෙල්ල හරිම වෙනස් කෙල්ලෙක්. හොඳට ඉගෙන ගන්නවා. අර කතා අනිත් උන් ඊර්සියාවට කියන්නෙ කියල. වෙන එකක් තියා අක්කගෙ හෝම් කමින් එකට පහුවෙනිදා පවා නිවාඩු නොදා ඉස්කෝලෙ ආවා කියල.I apologize for my previous comments and behavior.
Dokiyak bendama![]()
@emoji diaries ettada mekaදොකියෝ අවුස්සගත්තම අමාරු ඇතිනේ , උන් දන්නවනේ ගොඩ වෙලාවක් සීන් එකේ ඉන්න tablet එහෙම![]()
Monawada uganwanne.. documents thiyenawa nam share karannaපල්ලි කාක්කෝ බඳින්න එපා. බවුද්ධ උන් වගේ නෙමෙයි මහා ගෝත්‍රිකයි. නෑදෑයෝ උඹව කොයි වෙලාවෙත් convert කරන්න ට්‍රයි කරයි. කොටින්ම උඹල church එකේ wedding එක ගන්නවන් පල්ලියේ කතෝලික ආගම ගැන පන්ති යන්න ඕනෙ මාස ගානක්. නැත්තන් දෙන්නෙ නෑ
Agama basic ungannawa , class karala , lamayi baptism karanda full try un , godak durata lamyi e agamata yanawaE Monawada uganwanne.. documents thiyenawa nam share karanna
reason ekath kiyanna. aye api bandala amaruwe watenakanda eka nokiya inee...sex ehema kohomada lady dockkunge?
what's the reason?
Lady doctors ලා business කරන පිරිමි අයත් බඳිනවද බං..?මම බැඳල ඉන්නේ දොස්තර කෙනෙක් සහ යාළුවන්ගේ ගොඩක් බිරින්දෑවරු වෛද්‍යවරු. මේක ඉතින් කියන්නේ මගේ POV එක අනුව. වෙන රස්සාවක් කරන කෙනෙක්ගේ POV එක වෙනස් ඇති.
ඔයයි එයයි එකට ඉන්න කාලය තීරණය වෙන්නේ එයා වැඩ කරන තැන සහ unit එක අනුව. සාමාන්‍යයෙන් shift duty වැටෙන Anaesthesia හෝ ETU/PCU/A&E වගේ unit ඒකක නම් shift මාරු කරගෙන කරන්න පුළුවන් නිසා ලොකු flexibility එකක් තියෙනවා දෙන්නට එකටම ඉන්න. මමයි මගේ වයිෆ් දෙන්නම එහෙම shift duty තියෙන units වල ඉන්නේ. එක නිසා අපි දෙන්නම කතා වෙලා එකම දවස් වල duty සහ නිවාඩු හදා ගන්නවා. Night shift එහෙමත් එකටම කරනවා unit දෙකේ. එතකොට යන්න එන්න පහසුවත් තියෙන නිසා.
සමහර අයට ward වල වැඩ නම් නිවාඩු ලොකුවට එක දිගට ගන්න බෑ. Clinic, casualty තියෙන දවස් වල වැඩට කොහොමත් යන්න වෙනවා. ඊට අමතරව oncall දවස් වල quaters වල වගේ ඉන්න වෙනවා නැත්නම් රෝහලට ළඟ තැනක. PMCU වගේ එකක වැඩ නම් 8-4pm ඉන්නම වෙනවා ගොඩක් තැන් වල.
උසස් අධ්‍යාපන අවස්ථා ගැන අහලා බලන්න. Migration ද, MD එකක් කරලා post graduate අධ්‍යාපනයෙන් ඉස්සරහට යනවාද කියලා. ගොඩක් තරුණ අය නම් දැනටමත් exam කරලත් ඇති. ගොඩක් අය කැමති පිටරට වලත් ETU වල වගේ shift duty වලට. අනික paediatric වගේ කරන්න ගොඩක් අය කැමති නෑ රට ගිහිල්ලා. මගේ යාලුවන්ටත් paediatric offers ආවට මග ඇරලා ඉන්නේ ETU එකක්ම බලාපොරොත්තුවෙන්. offers set වෙනකම් බලන් ඉන්න ඕනේ. Contact තියනවා නම් exam කරලා මාසෙන් දෙකෙන් යන්නත් පුළුවන්. මෙහෙන් ගිය consultant කෙනෙක් hospital එකට අපිව recommend කළොත් ඉතින් ලේසියෙන් offers සෙට් කරගන්න පුළුවන්. UK යන අය නම් PLAB 1-2 කරලා ඊට අමතරව MRCP, MRCS වගේ තව exam කරලා senior doctor විදියට යන නිසා PR ගන්න ලේසි. මගේ යාළුවෙක්ගෙ අයියයි අක්කයි දෙන්නම UK migrate කළා දැන් අවුරුදු 3 කට වගේ කලින්, ළමයිනුත් එක්ක. එහෙ settled වෙලා ඉන්නවා ඉතින්. කියන්න තරම්
MD කළොත් ඉතින් teaching hospital එකකට අනුයුක්ත වෙනවා නිසා වෙනත් hospital එකක ඉන්න එක ගැනත් කල්පනා කරන්න වෙනවා. එතකොට නම් post graduate training ඉවර වෙනකම් ගොඩක් දවස් hospital එකේම තමා. ඒකත් ඉතින් කරන specialty එක මත depends. සමහර ඒවා ලොකුවට වැඩ නෑ. ගොඩක් ඔය lab සම්බන්ධ specialities එහෙම microbiology, pathology, Hematology etc)
ළමයි සම්බන්දව නම් ඉතින් shift duty වගේ තියෙද්දී දෙන්න මාරුවෙන් මාරුවට ළමයි බලා ගන්නවා. ගොඩක් අය ගෙදර ළමයා බලාගන්න කෙනෙක් ගන්නවා ඒ වෙලාවට. මගේ යාළුවෙක්ගෙ husband IT sector, work from home. එයා ඉතින් wife යන තැනකට යනවා අවුලක් නැතුව. එහෙම mobilize වෙන්න බැරි වෙලාවට ඉතින් නිවාඩුවට ගෙදර යන දවස ටික තමා. ගෙවල් ගාව hospital එකක් නම් අවුලක් නෑ. මගේ cousin අක්කා නම් ඉතින් බබා හදලා බලා ගන්න උදවු වුණේ එයාගේ අම්මා, අවුරුද්දක් වගේ වෙනකම්. ඊට පස්සේ නම් ගෙවල් ගාව මාරුවක් හදා ගත්තා. දැන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. 8-4 වැඩ තියෙන වෝඩ් එකක්. Husband business කරන්නේ. ළමයි ඉස්කෝලෙ ගිහින් එක්කන් එන එක දෙන්න බෙදාගෙන කරනවා. අයියට ගොඩක් වෙලාවට උදේ වරුවේ වැඩ තියෙන්නේ. හවසට ඉතින් කට්ටිය එකට ඉන්නේ. Night oncalls මාසෙට දවස් 3-4ක් වගේ set වෙන්නේ. ඕක මගේ අම්මයි තාත්තයි එක්ක compare කළාම (දෙන්නම රජයේ සේවකයෝ 8-4 duty තිබ්බ රැකියා ස්ථාන ගෙදරින් තරමක් දුර) අර පවුලේ ළමයි අපිට වඩා අම්මලා තාත්තලා එක්ක ඉන්න time තියෙනවා. ගෙදර ළඟ hospital එකක් තියෙනවා නම් ඉතින් අවුලක්ම නෑ වගේ කියල තමා කියන්න වෙන්නේ.
ai ara derane Madhwa marry krala inne doc kenekLady doctors ලා business කරන පිරිමි අයත් බඳිනවද බං..?
Xtreme level එකේ business වෙන්න ඕන නේද?
Yes.Lady doctors ලා business කරන පිරිමි අයත් බඳිනවද බං..?
Xtreme level එකේ business වෙන්න ඕන නේද?
මාධව නම් ඉතින් ජනප්‍රියය නේ... ඒක එක හේතුවක් අනිත් එක නම් එකී local medicine නෙවේ නේද? වෙන රටක..ai ara derane Madhwa marry krala inne doc kenek
Bussiness මොනවාද කරන්නේ?Yes.
Mn danna family ekak tiyenawa businessman marry krala inne dokiwa. Passe job eken ain karaganna beluwa wifewa. Eekath nikn doctor kenek marry krala inne wage pennanna social status ekak wage dekata marry karanne wage
Eka business ekak kiya ne. Hema side ekema eka eka businessBussiness මොනවාද කරන්නේ?
ඒකනේ එහෙම ලොකු අය තමයි බඳින්නේ.. එහෙම නැතුව පොඩි bussiness කරන අය බඳින්නේ නෑEka business ekak kiya ne. Hema side ekema eka eka business
ne ne lankawe. yapaneda kohedaඅනිත් එක නම් එකී local medicine නෙවේ නේද? වෙන රටක..