I have some bad news for you. A doctor I know married a nurse, and now they are separated. I think they’re heading for a divorce. It reminds me of this.
Hospital එකේ male doctors hospital එකේ ඉන්න female doctors spare wheels ක්‍රමයට තියාගෙන ඉන්නේ. සමහර උන් hospital එක ඇතුලේම සෙස්. ඕක තත්වේ.රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්?
මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට නීතියෙන් ලැබෙන්නෙ නැහැලු.
ඉතින් මෙහෙම ඉද්දි මට ලංකාවෙ රජයේ දොස්තර නෝනා කෙනෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කතෝලික කෙනෙක්. වැදගත් පවුල් පසුබිමකුත් තියෙනවා. කලාවටත් බර කෙනෙක්. ඒත් මම පරණ මතක එක්ක ඉන්න හින්ද අදටවත් මට හැඟීමක් ඇති වෙන්නෙ නැහැ. ඒත් අම්මල තාත්තල අපි දිහා බලන විදිහ එක්ක ඒ අය බයයි කවදහරි දවසක අපි තනිවෙයි කියල. ඒ දේ මට එයාලගෙ කතාවෙන් තේරෙනවා. ඒ අයව නොසළකා ඉන්නත් හිත හදා ගන්න අමාරුයි. එතකොට ඒ අය කවදහරි දවසක මැරෙන්නෙ වේදනාවක් දුකක් අපි ගැන හිතේ තියාගෙන…….
මේ දේවල් හින්ද මම අඩුම තරමෙ හිතලවත් බලනවා කියල හිතුවා අර ඩොක්ටර් ගැන.
01. ඒ අයට වෙනත් රටක ජීවත් වෙන්න පුලුවන්ද? එහෙම යනවා නං රැකියාවෙන් අයින් වෙන්න ඕනද? මොකද මට කසාද බැඳල එකට ඉන්න ඕන. එයා එහෙ මං මෙහෙ හුකාරිස් හරි යන්නෙ නැහැ. එයා මහන්සි වෙලා ඉගෙනගෙන වෘත්තීය සුදුසුකමක් අරගෙන තියෙනවා. මාව කසාද බඳිනවා කියල ඒක අත ඇරල වෙන රස්සාවක් කරන්න කියන්න මට. බෑනෙ.
02. ඩොක්ටර් කෙනෙක්ට පවුල් ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව කොහොමද? රස්සාව වෙනුවෙන්ම කැප වෙන්න වෙනවද? දරුවො එක්ක අපිට එකට පවුල් ජීවිතයක් ගත කරන්න අමාරුයිද?
ස්තූතියි මචංලා![]()
Heart Attack ekakinLate wife නැති උනේ මොනවා වෙලාද?
පරණ මතක අමතක කරල වෙන කෙනෙක්ට ලන් වෙන්න තරම් මට හැකියාවක් නෑ. ඒ හින්ද මෙහෙම ඉන්න පුළුවන් කාලයක් ඉඳල මැරෙන දවසක මැරෙනවා. මට බෑ බන් මගෙ ලිහිනිව අමතක කරන්න. හිත කැමතිම කෙනා වෙලා, පොඩි කාලෙ ඉඳල ආදරයක් කියල හිතපු කෙනා වෙලා. ඒ කෙනාවම හම්බ වෙලත් මොන කරුමෙකට හරි නැති වුණාට මට බෑ වෙන කෙනෙක්ව කසාද බඳින්න. අම්ම තාත්තාගෙ අවසානෙ කාලෙ බැන්ද කියල කාවහරි පෙන්නනවා. එතකොට ඒ අයත් සතුටින්. මට කිම්බක් ඕනයි කියල ඒ ආදරේ හෑල්ලු කරන්න බෑ. මම උඹල හැමෝම ලියපු දේවල් කියෙව්වා. ආයෙ ආයෙ කියෙව්වා. මට මාව රවට්ටගෙන නිකන් ඒ රත්තරන් කෙල්ලගෙ ආදරේට වැරැද්දක් කරන්න බෑ. එලකිරි බන්. මගෙ හිත හයිය නෑ කියල එකෙක් කියල තිබ්බා. ඔව් බන් ඒක ඇත්ත. තව ජීවිතේකට කෙලවලා මගෙ අරමුණක් දිනාගන්න තරම් මගෙ හිත හයිය නැහැ.Hospital එකේ male doctors hospital එකේ ඉන්න female doctors spare wheels ක්‍රමයට තියාගෙන ඉන්නේ. සමහර උන් hospital එක ඇතුලේම සෙස්. ඕක තත්වේ.
Do you really think doctors have the free time to have an affair inside the hospital with other doctors?Hospital එකේ male doctors hospital එකේ ඉන්න female doctors spare wheels ක්‍රමයට තියාගෙන ඉන්නේ. සමහර උන් hospital එක ඇතුලේම සෙස්. ඕක තත්වේ.
Heart Attack ekakin
පරණ මතක අමතක කරල වෙන කෙනෙක්ට ලන් වෙන්න තරම් මට හැකියාවක් නෑ. ඒ හින්ද මෙහෙම ඉන්න පුළුවන් කාලයක් ඉඳල මැරෙන දවසක මැරෙනවා. මට බෑ බන් මගෙ ලිහිනිව අමතක කරන්න. හිත කැමතිම කෙනා වෙලා, පොඩි කාලෙ ඉඳල ආදරයක් කියල හිතපු කෙනා වෙලා. ඒ කෙනාවම හම්බ වෙලත් මොන කරුමෙකට හරි නැති වුණාට මට බෑ වෙන කෙනෙක්ව කසාද බඳින්න. අම්ම තාත්තාගෙ අවසානෙ කාලෙ බැන්ද කියල කාවහරි පෙන්නනවා. එතකොට ඒ අයත් සතුටින්. මට කිම්බක් ඕනයි කියල ඒ ආදරේ හෑල්ලු කරන්න බෑ. මම උඹල හැමෝම ලියපු දේවල් කියෙව්වා. ආයෙ ආයෙ කියෙව්වා. මට මාව රවට්ටගෙන නිකන් ඒ රත්තරන් කෙල්ලගෙ ආදරේට වැරැද්දක් කරන්න බෑ. එලකිරි බන්. මගෙ හිත හයිය නෑ කියල එකෙක් කියල තිබ්බා. ඔව් බන් ඒක ඇත්ත. තව ජීවිතේකට කෙලවලා මගෙ අරමුණක් දිනාගන්න තරම් මගෙ හිත හයිය නැහැ.
------ Post added on May 16, 2025 at 9:52 PM
Heart Attack ekakin
පරණ මතක අමතක කරල වෙන කෙනෙක්ට ලන් වෙන්න තරම් මට හැකියාවක් නෑ. ඒ හින්ද මෙහෙම ඉන්න පුළුවන් කාලයක් ඉඳල මැරෙන දවසක මැරෙනවා. මට බෑ බන් මගෙ ලිහිනිව අමතක කරන්න. හිත කැමතිම කෙනා වෙලා, පොඩි කාලෙ ඉඳල ආදරයක් කියල හිතපු කෙනා වෙලා. ඒ කෙනාවම හම්බ වෙලත් මොන කරුමෙකට හරි නැති වුණාට මට බෑ වෙන කෙනෙක්ව කසාද බඳින්න. අම්ම තාත්තාගෙ අවසානෙ කාලෙ බැන්ද කියල කාවහරි පෙන්නනවා. එතකොට ඒ අයත් සතුටින්. මට කිම්බක් ඕනයි කියල ඒ ආදරේ හෑල්ලු කරන්න බෑ. මම උඹල හැමෝම ලියපු දේවල් කියෙව්වා. ආයෙ ආයෙ කියෙව්වා. මට මාව රවට්ටගෙන නිකන් ඒ රත්තරන් කෙල්ලගෙ ආදරේට වැරැද්දක් කරන්න බෑ. එලකිරි බන්. මගෙ හිත හයිය නෑ කියල එකෙක් කියල තිබ්බා. ඔව් බන් ඒක ඇත්ත. තව ජීවිතේකට කෙලවලා මගෙ අරමුණක් දිනාගන්න තරම් මගෙ හිත හයිය නැහැ.
------ Post added on May 16, 2025 at 9:52 PM
දරුවන්ට වඩා මට මගෙ ලිහිනිව වටිනවා මචන්. හිතපන්කො බැරි වෙලාවත් එයා අදත් ඉඳලා එයාට දරුවෙක් හදන්න බැරි වුණා කියල. එහෙමයි කියල මොකද ජීවිත කාලෙම බලාගෙන උන්න එයාව දුකට දාන්නද?එහෙම වුණා නං මම කියනවා මගෙ අවුලක් හින්ද දරුවො හදන්න බෑ කියල. මොකද මම කැමති නැහැ එක එකා මගෙ වයිෆ්ට ඒවා මේවා කියනවට. නැත්තන් දරුවෙක්ව හදාගන්නවා. දූ පැටියෙක්ට ආසයි තමයි. ඒත් බන් දවසක ඒ දරුවොත් එයාලගෙ හිත ගිය අයත් එක්ක යන්න යනවා. හැබැයි ලිංගිකත්වය කියන ආශාව හයිය දියවෙලා ගියත් එයා ගැන තියෙන ආදරේ එදාටත් මේ වගේම තියාගන්න මම කැමතියි. දන්නෙම නැති කෙනෙක් වෙලා එයා මගෙ ජීවිතේට ආවා. කෙල්ලො කෝටි ගානක් අතරින් මම හීන මවපුම කෙනා වෙලා එයාව මට හම්බුණා. මන් වගේ එකෙක්ට එයාගෙ හිතේ ආදරයක් ඇති වුණ එකම හිතපන් මට..... මට ඒක කියන්න බැරි තරම් වටිනවා බං. නැත්තන් එයාට තිබුණනෙ වෙන කෙනෙක්ව තෝරගන්න. ඒ හින්ද, අනිත් හීන ඔක්කොම මට එයාගෙ ආදරණීය මතක ලඟදි හරිම සාමාන්‍යයිethakota thamnge daruwek ehema balanna asawak nedda?
pm ekak daapan machanCatholic nan mata set karapanko
කැමතියි දෙන්නගෙ ආදර කතාව දැන්ගන්ඩදරුවන්ට වඩා මට මගෙ ලිහිනිව වටිනවා මචන්. හිතපන්කො බැරි වෙලාවත් එයා අදත් ඉඳලා එයාට දරුවෙක් හදන්න බැරි වුණා කියල. එහෙමයි කියල මොකද ජීවිත කාලෙම බලාගෙන උන්න එයාව දුකට දාන්නද?එහෙම වුණා නං මම කියනවා මගෙ අවුලක් හින්ද දරුවො හදන්න බෑ කියල. මොකද මම කැමති නැහැ එක එකා මගෙ වයිෆ්ට ඒවා මේවා කියනවට. නැත්තන් දරුවෙක්ව හදාගන්නවා. දූ පැටියෙක්ට ආසයි තමයි. ඒත් බන් දවසක ඒ දරුවොත් එයාලගෙ හිත ගිය අයත් එක්ක යන්න යනවා. හැබැයි ලිංගිකත්වය කියන ආශාව හයිය දියවෙලා ගියත් එයා ගැන තියෙන ආදරේ එදාටත් මේ වගේම තියාගන්න මම කැමතියි. දන්නෙම නැති කෙනෙක් වෙලා එයා මගෙ ජීවිතේට ආවා. කෙල්ලො කෝටි ගානක් අතරින් මම හීන මවපුම කෙනා වෙලා එයාව මට හම්බුණා. මන් වගේ එකෙක්ට එයාගෙ හිතේ ආදරයක් ඇති වුණ එකම හිතපන් මට..... මට ඒක කියන්න බැරි තරම් වටිනවා බං. නැත්තන් එයාට තිබුණනෙ වෙන කෙනෙක්ව තෝරගන්න. ඒ හින්ද, අනිත් හීන ඔක්කොම මට එයාගෙ ආදරණීය මතක ලඟදි හරිම සාමාන්‍යයි
pm ekak daapan machan
------ Post added on May 17, 2025 at 11:04 AM