කසාද බදින්ඩ හොදම වයස මොකක්ද?

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මගේ වයස අවරුදු 24යි. මම බදින්ඩ හිතාගෙන ඉන්නේ 28න් විතර. දැන්ම බැන්දොත් හොදයිද නැත්තම් තව අවරුදු කීපයක් ඉන්න එකද හොද?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    sthawara wunama bandata kaman na kyalai mage nan adahasa. sthwara kyana level eka ekkenage widihata wenawa wenawa itn. taman sthawarai kyala hiteanwa nan bandata awlk na. thaniyen kanna bonna yanna enna salli hoyaganna pulwn nan .
     
    • Like
    Reactions: sherek

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    28-32

    පිරිමින්ට ඕකට සීමාවක් නෑ,

    උබ ඉගන ගන්න එකෙක් නන්, මුලින් ඒක ඉවර කරල හිටපන්, Msc එකක් කරනවා නන් ඒකත් ඉවර කරපන්, prof. certification එකක් කරනවා නන් ඒකත් ඉවර කරපන්.
    ඊට පස්සෙ හරි හමන් ජොබ් එකක් සෙට් කර ගනින්, ඊට පස්සෙ ආතල් එකේ හිටපන් කාලයක් min 2-3 years, travel කරපන්, bike lover nan නන් 250-400 CC පැදපන්.
    ගෙදරින් සපොර්ට් නැත්නන් ගෑනිගෙ රත්තරන් බඩු වලට , සාරියට , 5-6 laks එකතු කරගෙන පොඩියට බැදපන්. ලෝන් අරන් ලොකෙට කන්න දෙන්න එපා. අපරාදෙ.

    බැදලා වියදම් වැඩි උනාම ආතල් ගන්න කාලයක් , නිදහසක් අඩු වෙනවා. සල්ලි වලට බදින්න එපා, උබත් එක්ක ඉන්න, උබෙ social status එකට ගැලපෙන කෙල්ලෙක් බැදපන්. ඉගන ගන්න කාලෙම කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් නන් හොදයි, එතකොට උඹට සෑහෙන කාලයක් තියනවා, කෙල්ල උබෙ economical, parental, social, religious status වලට match වෙනවද බලන්න. මේක ඉතාම වැදගත්.

    28-30 වෙද්දි බැද ගත්තා නන් ලෙසිය්, නැත්නන් බැදපු ගමන් ලමයි හදන්න වෙනවා(හදනවා නන්), කෙල්ලත් එක්ක බැදලා 2-4 years ඉන්න පුලුවන් නන් ලමයි නැතුව , හොද ෆන් ලයිෆ් එකක් ඒ කාලෙ ගන්න පුලුවන්. පොඩි බිස්නස් එකක් හරි, වගාවක් හරි කරගන්න පුලුවන්. ලමයි එක්ක අමාරුයි මේව කරන්න.
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම බැන්දා 22 එතකොට කෙල්ලට 21යි. බදින්න පුලුවන්නම් බදින්න තමයි තියෙන්නේ. වයසක් බල බල ඉන්න ඕනි නෑ.
    බදිද්දී මට ගෙයක්වත් නෑ. ඒත් බැන්දට පස්සේ ඒ වැඩ ටිකත් කරගත්තා.

    මෙඩිකලි, ගෑණුන්ට 25ට කලින් ලමයි හැදුවොත් තමයි ලේසි
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අදායම ස්ථාවර නම් 24 වුනත් අවුලක් නෑ. ඊත් ඉතින් ඉක්මනට බැන්දා කියන්නේ ඉතින් නිදහස ඉවරයි කොල්ලෝ. 😅
    28 - 32 වගේ බැදපන්.
     
    • Like
    Reactions: sherek

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇයි බං වයසක් දාගන්නේ? අපි හරිම රාමුවකනේ ඉන්නේ. ඩෙඩ්ලයින් එකට සමාජෙට ඕන විදියට නෙමේ තමන්ට ඕන කාලේ බැදපං. මම කැමති 28 වගේ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    උබට බදින්න හිතුනාම. මට 31 යි දැන් තව ඉන්නවා.. 34න වගේ බදිනවා