කසාද බදින්න බැරි තරම් ලොකු අවුලක්...

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    i personally don't believe the BAD things they said
    but i believe on GOOD thing about it :P :P
    so far nothing happened

    hamoma bandinne welawal balala nakath balalane ban but see there are lot of people who got divorced before their 1st anniversary :P
    so i think only take the good thing DONT GIVE A DAMN SHIT ABOUT THE BLOODY BAD THINGS
    umbala puluwan taram pansal gihin pin karapan owa okkoma maga arey!!
    DNT BE SAD BRO!!!
    elakiri eke un innawa umbe duka beda ganna :D :D
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    දෙන්නට දෙන්නා අදරෙයිනම්, දෙන්නට දෙන්නා විශ්වසයිනම් ,දෙන්නගේ ගතිගුණ ගැලපෙනවා නම් ඕවා මහා ලොකු නෙමෙයි බන්.
    උඹ කොහොම හිතනවදනම් දන්නේ නෑ , මං කිවුවේ මං හිතන විදිය.
    :)
     
    Last edited:

    god father

    Member
    Apr 29, 2009
    28
    1
    0
    Machan mat owa use karala balala tiyenawa..eth oya softwear 1 nam sure karanna amarui..uba machan horoscope gena wiswasa karanna kalin tamanwa wiswasa karahan..man kiyanne horoscope boru kiyala but limit 1 tiyagana ewa gena hitapan..uba kellawa atarinna kiyala sure nam ekitatat ubawa epa nattam tawa mona gelapennada bun..dnt wry bro evrytin will b alryt..:D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ahahhahhaha.....maha nugath ban ubala...oya hadahan redakin wedak ne denna gelapenawanan badapan....denna kemathi nattan hadahan newe monda reddak 100% match wunath divorce ekakin tama end wenne...Kim*** pa*** dala balapan match wenawada kiyala e wage gon wedak tamai oya
     
    • Like
    Reactions: nagaya

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    Machan hadahan kiyanne boruwak. Ubala dennata denna galapenawanam, dennata denna adare nam e athi machan sarthaka pawul jiwithekata.

    Ape kollekge hadahane tibuna u 18 pannama marenawa kiyala. dan uta 26 i .
    owa boru ban. uba baya wennepa. budu dahama gana wishwase thiyapan. Budu hamuduruwo kawadawath oya hadahan gana kiyala na. don't worry ban

    :) :) :) :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ane yakoo meeemooo owwa boruuu thota olmadeda oya eka eka exe run karanne,virus walata hapn jothishya virus eka :D
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    awurudu gaanak Love karala oya daywal nisa wen wena eka pissuwak.....

    මමනම් ඔය මගුල් කේන්දර / පොරොන්දම් සත පහකට ගනන් ගන්නෙ නෑ..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    uba aurudu 14n da badinna hadanne?
    sorry kollo
    ඔක බලලා තමයි බන් තවත් බය හිතුනේ..
    play with your cards
    මෙක තෙරෙන්නේ නැ බන්..
    Ane ban, uba maha modayek nee:cool::cool: , uba ekigen ahanna issela , ekeige handahana illagena inna thibbee,:nerd::nerd:, machn ubala denna oki nam owa problems nemii, oya seen ekata honda example ekak thiyanwa , ape family eke, man me gana kiyala thiyana issela thread ekakth, machn ubala denna bokken love nam , owa problems nemiii ban:D:D:D

    දෙන්නට දෙන්නා අදරෙයිනම්, දෙන්නට දෙන්නා විශ්වසයිනම් ,දෙන්නගේ ගතිගුණ ගැලපෙනවා නම් ඕවා මහා ලොකු නෙමෙයි බන්.
    උඹ කොහොම හිතනවදනම් දන්නේ නෑ , මං කිවුවේ මං හිතන විදිය.
    :)
    එකිව විස්වසයි බන්
    Machan mat owa use karala balala tiyenawa..eth oya softwear 1 nam sure karanna amarui..uba machan horoscope gena wiswasa karanna kalin tamanwa wiswasa karahan..man kiyanne horoscope boru kiyala but limit 1 tiyagana ewa gena hitapan..uba kellawa atarinna kiyala sure nam ekitatat ubawa epa nattam tawa mona gelapennada bun..dnt wry bro evrytin will b alryt..:D
    මන් ඔක 100% ෂුවර් කරන්නේ නැ බන්...

    ahahhahhaha.....maha nugath ban ubala...oya hadahan redakin wedak ne denna gelapenawanan badapan....denna kemathi nattan hadahan newe monda reddak 100% match wunath divorce ekakin tama end wenne...Kim*** pa*** dala balapan match wenawada kiyala e wage gon wedak tamai oya
    කැල්ලත් දන්නව සීන් එක,එකී කියන්නේ එන දෙකට මුන දෙමු කියල,ඒත් මචන් මොනව හරි විනාසයක් උනොත්..

    matath ohoma seen 1k kiwwa ban...
    ahemai kiyalla atha arinna bane ban..
    mama one pu**ak wenna next year anthima marry karanwa :D :D
    එලකිරි මචන් සුභ පැතුම්.. උබලගේ ගෙවල් වලින් කැමතිද ?
    Machan hadahan kiyanne boruwak. Ubala dennata denna galapenawanam, dennata denna adare nam e athi machan sarthaka pawul jiwithekata.

    Ape kollekge hadahane tibuna u 18 pannama marenawa kiyala. dan uta 26 i .
    owa boru ban. uba baya wennepa. budu dahama gana wishwase thiyapan. Budu hamuduruwo kawadawath oya hadahan gana kiyala na. don't worry ban

    :) :) :) :)

    ඔව් මචන් ගොඩක් තැන් වලින් කියන්නේ බොරු....අපේ පවුසි අයියා කිව්වේ දෙන්නට අඩු පාඩු නතුව කරදර එයි කියල..එවට මන් බය නැ ඒත් එකෙක් මැරුනොත් අපල හින්ද?(එයාගෙ අපල හින්ද මගෙ ජිවිතේ ෂුවර් නැ ලු.. ) මන් මැරෙන්න බය නැ..අඩු වයසින් එහෙම උනොත් ?එ කෙල්ලගේ ජිවිතේ ?

    ane yakoo meeemooo owwa boruuu thota olmadeda oya eka eka exe run karanne,virus walata hapn jothishya virus eka :D

    hmmm
     
    Last edited:

    moongirl

    Member
    Mar 25, 2011
    233
    26
    0
    යමක් කිරීමට සිදු වී ඇත්නම් එම වෙලාව එයට සුභ මොහොතයි
    ග්‍රහ තරු රාහු කාල ආදියෙන් ඇති පලය කුමක්ද ??
    (බුදුරජානන් වහන්සේ )
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    යමක් කිරීමට සිදු වී ඇත්නම් එම වෙලාව එයට සුභ මොහොතයි
    ග්‍රහ තරු රාහු කාල ආදියෙන් ඇති පලය කුමක්ද ??
    (බුදුරජානන් වහන්සේ )
    :yes::yes:
    moongirl-සදක්වැනි ළද..