කසාද බදින්න බැරි තරම් ලොකු අවුලක්...

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan uba nikamata oken danata kasada bandala inna joduwakage info dala check karala balapankooooo...

    eth machan owa oluwe thiyagena wada karanna epa...

    Uba Ubawa 100% wishwasa karapan E wagema GF wath Wishwasa karapan ethakota kisima awlak nha...
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    යමක් කිරීමට සිදු වී ඇත්නම් එම වෙලාව එයට සුභ මොහොතයි
    ග්‍රහ තරු රාහු කාල ආදියෙන් ඇති පලය කුමක්ද ??
    (බුදුරජානන් වහන්සේ )

    මෙය අප මහා බුදුරජානන් වහන්සේ ගේ දේශනාවයි...

    100% සාර්ථක පිළිතුරකි...
     
    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    denage badima wadina nam hariyatama adahas galapenewa nam aje jeewitheta oka balanne na kiyala hari theranayakata awilla eka hithin inna habai oke tbba ewa hithata ganna epa..ehema naththam amaruwen hari wade atha arala danna keranna deyak na..nathi prashna ilagata
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yakoo upan welawa thana thana danna epa ape kollek hitiya net eke pawsi kiyala manwa sambanda karagena ahapan anika upan welawa ayin karapan
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සාමාන්‍යයෙන් ඔය විදිහට වගේ තමයි කේන්දර බලන තැන් වලත් කේන්දරේ බලන්නේ.
    අනික මචන් ඔය අපේ වෙලා කොලේ තියන වෙලාවල් කව්ද බන් දන්නේ හරියටම හරිද කියල.
    ඔය වෙලාවල් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්නත් පුළුවන් නේ.
    අනික බන් කේන්දර දෙක නෙමෙයි නේ කසාද බදින්නේ.
    දෙන්නගේ අදහස් ගැලපෙනව නම්, දෙන්නට දෙන්න හොදට තේරුම් අරන් තියනව නම් තවත් මොනවද බන්.
    ඒකත් අභියෝගයක් හැටියට භාර අරන් හොද ලස්සණ පව්ල් ජීවිතයක් ගෙනියපන් බන්.

    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෙන්නම යහපත් කලක්‍රියාවෙන් උන්නොත් ඔය මොන කෙස් එකක් වත් නෑහෑ මචන්,,එකිනෙකාව හොදට අවබොද කර ගනින්,,මෙ ලොකෙ ඉන්න ඔක්කොම හදහන් බලල නෙමෙයි කසාද බදින්නෙ,එක නිසා ඔක ගනන් ගන්න එපා,,දෙන්නම කතා බහා කරලා තිරනයක් ගනින්,,හෑබෑයි කසාද බෑන්දට පස්සෙ නම් අපි ඈත්තටම ගෑලපෙන්නෙ නෑහෑ කියන පසුතෑවිම නම් ඈතිවෙන්න විදිහට ඉන්න එපා,,එක තමා ලොකුම අපලය,,
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    යමක් කිරීමට සිදු වී ඇත්නම් එම වෙලාව එයට සුභ මොහොතයි
    ග්‍රහ තරු රාහු කාල ආදියෙන් ඇති පලය කුමක්ද ??
    (බුදුරජානන් වහන්සේ )

    ගොඩාක් පින්!!!!

    මෙය අප මහා බුදුරජානන් වහන්සේ ගේ දේශනාවයි...

    100% සාර්ථක පිළිතුරකි...

    මන් ඔය දෙවල් වලට වඩා බුදු බණ විස්වාස කරනවා මචන්..පින්!!

    දෙන්නම යහපත් කලක්‍රියාවෙන් උන්නොත් ඔය මොන කෙස් එකක් වත් නෑහෑ මචන්,,එකිනෙකාව හොදට අවබොද කර ගනින්,,මෙ ලොකෙ ඉන්න ඔක්කොම හදහන් බලල නෙමෙයි කසාද බදින්නෙ,එක නිසා ඔක ගනන් ගන්න එපා,,දෙන්නම කතා බහා කරලා තිරනයක් ගනින්,,හෑබෑයි කසාද බෑන්දට පස්සෙ නම් අපි ඈත්තටම ගෑලපෙන්නෙ නෑහෑ කියන පසුතෑවිම නම් ඈතිවෙන්න විදිහට ඉන්න එපා,,එක තමා ලොකුම අපලය,,

    එක හින්දම දැන්ම මන් කෙල්ලව මන් කියල හදා ගෙන යනව.පවු බන් එ කෙල්ල මන් කියන ඔන දෙකට ලැස්ති.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Check your e-mail...

    "එක දෙයක් කියන්න ඕනි... ජෝතිශ්යට අනුව යම් වැරද්දක් තියනවා නම් ඒකට උත්තරෙත් ජෝතිශ්‍යයේම තියනවා. පොඩි උදාහරණයක් දෙන්නම්. දන්නවනේ Aishwarya Rai සහ Abhishek Bachchan. දෙන්නගේ හදහන් ගැලපීම ඉතාම අසුබයි. ඉතින් එකට කරලා තියෙන්නේ Aishwarya ව මුලින්ම කෙසෙල් ගහකට විවාහ කරලා. මෙහිදී ඇය විසින් එම කෙසෙල් ගස මියෙන තුරු හොදින් රැකබලා ගන්න ඕනි. කෙසෙල් ගහට වැඩි ආයුෂ නැහැ. කෙසෙල් ගහ මැරෙනවා කියන්නේ තම විවාහක ස්වාමියා මැරුණා හා සමානයි. ඒ කියන්නේ අපලේ, එහෙම නැත්නම් දෝෂය ඉවරයි. දැන් කොහොමද ඒ ජෝඩුව...? උබ සමහර විට අහල ඇති ඉන්දියායේ පොඩි කෙල්ලන්ව බල්ලන්ට, හරකුන්ට එහෙම බැඳලා දෙනවා. මෙන්න මේක තමයි එකට හේතුව. අපේ ලංකාවේ මේවගේ දේවල් නැතත් කරන්න දේවල් තියනවා සහෝ.

    තවදෙයක්... හදහන් 100% ගැලපුන මගේ හොදම යාළුවා මට කියපු දෙයක්. ඌ කියනවා උගේ විවාහ ජීවිතේ හරියට ටීක් බෝල හොද්දක් වගෙයි කියල. ඒ කියන්නේ කිසිම ගතියක් නැහැ. මොකද දෙන්නම එකම වගේ උනහමත් වැඩක් නැහැ. ගගක් උනත් ලස්සනට ගලන්නේ කොහොමද කියල උබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..."

    මේ වචන ටිකටම උබට පින් බන්.හිත හැදෙන්න ඔය ටිකම ඇති....මන් එ කෙල්ලව බදින්න බය නැ.ගෙවල් වලින් මොනව වේද දන්නේ නැ
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මේකයි බං ඔවා මත්තෙම නැහෙන්න යන්න එපා බං:growl:....මම හිතන් විදිහට දෙන්නාම යම් ගැල පිමක් අවශ්‍යයි.නමුත් අපි දෙන්න ගැලපෙන්නෙ නැහැ කියලා කියලා කෙන්දරයටම සිමා වෙන්න එපා.පුළුවන් තරම් හොඳ කෙන්දර බලන් කෙනෙකුට පෙන්‍වන්න.‍:) උඹලාට කිව්වොත් මම මගේ කෙන්දරේ ගිනි තියලා තියෙන්නේ..:lol:....!!! හැබයි ඉතින් උපන් වෙලාවනම් අම්මා ගාව තියනවා.අවශ්‍ය්‍ය තාවයක් වුනොත් වෙලාව දිලා බලනවා.:Dඅනික ඔකට එළකිරියෙන් උඹට හරි උත්තර‍යක් බලපොරොත්තු වෙන්න එපා.හෙතුව කවුරු මොන අදහසකින් කියනවාද දන්නේ නැති හින්දා.ඔකේ තියන විදිහට කිසිම දෙයක් වෙන්නෙ නැහැ........මොනවා උනත් කෙන්දරේ මත්තේම නැහැන් යන්න එපා...:yes::D
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අහස;14056077 said:

    ඔව් මචන් උබ කියන එක හරි.මැරෙන වෙලාවට මැරෙයි.එකයි බුදු බණ්.එතකන් එකට ඉන්නව.
     
    ranjana disasekara

    Well-known member
  • Yakooo oya magulata baya wenna epaa...
    mama magee kellawa bandoth mata yana ena man nathi wenawa kiyala balapu hamataninma kiwwa....
    ada gonthoo mama eekith ekka rajek wagee jewath wenawa...
    wadi wisthara oone nam PM karapan oay keendara gana mama hewwa... eeka type karanna be mama umbata PM karannam
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    aie bana me wage ewa passe yanne owa galapila dee dahaka innwa anatha una , ammalta eka terum kara l deepalla
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ma,ath dan chek gana.mage prsntage ekath 66% !
    eth mama wadiya wishwasa karane na.balamuu
    mee sftwr eka gana nam echara aulak na.balamuu