uba ekita kamathainama eki ubata kamathain nam mona magulakatdada hadhahan

uba ekita kamathainama eki ubata kamathain nam mona magulakatdada hadhahan

යමක් කිරීමට සිදු වී ඇත්නම් එම වෙලාව එයට සුභ මොහොතයි
ග්‍රහ තරු රාහු කාල ආදියෙන් ඇති පලය කුමක්ද ??
(බුදුරජානන් වහන්සේ )
යමක් කිරීමට සිදු වී ඇත්නම් එම වෙලාව එයට සුභ මොහොතයි
ග්‍රහ තරු රාහු කාල ආදියෙන් ඇති පලය කුමක්ද ??
(බුදුරජානන් වහන්සේ )
මෙය අප මහා බුදුරජානන් වහන්සේ ගේ දේශනාවයි...
100% සාර්ථක පිළිතුරකි...
දෙන්නම යහපත් කලක්රියාවෙන් උන්නොත් ඔය මොන කෙස් එකක් වත් නෑහෑ මචන්,,එකිනෙකාව හොදට අවබොද කර ගනින්,,මෙ ලොකෙ ඉන්න ඔක්කොම හදහන් බලල නෙමෙයි කසාද බදින්නෙ,එක නිසා ඔක ගනන් ගන්න එපා,,දෙන්නම කතා බහා කරලා තිරනයක් ගනින්,,හෑබෑයි කසාද බෑන්දට පස්සෙ නම් අපි ඈත්තටම ගෑලපෙන්නෙ නෑහෑ කියන පසුතෑවිම නම් ඈතිවෙන්න විදිහට ඉන්න එපා,,එක තමා ලොකුම අපලය,,
Check your e-mail...
....මම හිතන් විදිහට දෙන්නාම යම් ගැල පිමක් අවශ්‍යයි.නමුත් අපි දෙන්න ගැලපෙන්නෙ නැහැ කියලා කියලා කෙන්දරයටම සිමා වෙන්න එපා.පුළුවන් තරම් හොඳ කෙන්දර බලන් කෙනෙකුට පෙන්වන්න.
උඹලාට කිව්වොත් මම මගේ කෙන්දරේ ගිනි තියලා තියෙන්නේ..
....!!! හැබයි ඉතින් උපන් වෙලාවනම් අම්මා ගාව තියනවා.අවශ්ය්ය තාවයක් වුනොත් වෙලාව දිලා බලනවා.
අනික ඔකට එළකිරියෙන් උඹට හරි උත්තරයක් බලපොරොත්තු වෙන්න එපා.හෙතුව කවුරු මොන අදහසකින් කියනවාද දන්නේ නැති හින්දා.ඔකේ තියන විදිහට කිසිම දෙයක් වෙන්නෙ නැහැ........මොනවා උනත් කෙන්දරේ මත්තේම නැහැන් යන්න එපා...

අහස;14056077 said:මේකයි බං ඔවා මත්තෙම නැහෙන්න යන්න එපා බං....මම හිතන් විදිහට දෙන්නාම යම් ගැල පිමක් අවශ්‍යයි.නමුත් අපි දෙන්න ගැලපෙන්නෙ නැහැ කියලා කියලා කෙන්දරයටම සිමා වෙන්න එපා.පුළුවන් තරම් හොඳ කෙන්දර බලන් කෙනෙකුට පෙන්වන්න.

![]()