අඩෝ. වෙන කෙල්ලෙක්ගේ කැශියර් එක ටිකකට අරගෙන හිටියා වෙන්න බැරිද?aadare wenuwen muslim wenna bari kamak nane ubata. koma jundak kapei, echcharai...![]()
බඳින්න පුළුවන්ද බන්? කේස් නේද? ඇයි යකා බැඳගත්තා වගේ කියන්නේබැඳගෙන බලපං යකා බැඳගත්ත වගේ තමා..කරුමයක් තියෙනවනම් අපි ඉතිං මොනව කරන්නද![]()
------ Post added on Apr 13, 2025 at 11:44 PM
