කසාද බඳින්නත් ඕනේනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    aadare wenuwen muslim wenna bari kamak nane ubata. koma jundak kapei, echcharai... 🥱
    අඩෝ. වෙන කෙල්ලෙක්ගේ කැශියර් එක ටිකකට අරගෙන හිටියා වෙන්න බැරිද?

    බැඳගෙන බලපං යකා බැඳගත්ත වගේ තමා..කරුමයක් තියෙනවනම් අපි ඉතිං මොනව කරන්නද🤣
    බඳින්න පුළුවන්ද බන්? කේස් නේද? ඇයි යකා බැඳගත්තා වගේ කියන්නේ
    ------ Post added on Apr 13, 2025 at 11:44 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අඩෝ. වෙන කෙල්ලෙක්ගේ කැශියර් එක ටිකකට අරගෙන හිටියා වෙන්න බැරිද?

    බඳින්න පුළුවන්ද බන්? කේස් නේද? ඇයි යකා බැඳගත්තා වගේ කියන්නේ
    ------ Post added on Apr 13, 2025 at 11:44 PM

    අවුරුදු නෑ කියන්නේ නෑනේ මුස්ලිම් නෙමෙයි නම්. ක්‍රිස්තියානි උනුත් අවුරුදු සමරනවනේ. යුදෙව්වෙක් නෙමෙයි නම්.
     
    • Haha
    Reactions: kasunkaru

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අවුරුදු නෑ කියන්නේ නෑනේ මුස්ලිම් නෙමෙයි නම්. ක්‍රිස්තියානි උනුත් අවුරුදු සමරනවනේ. යුදෙව්වෙක් නෙමෙයි නම්.
    සැමරුවාට ක්‍රිස්තියානි කතෝලික උන්ගෙන් ඇහුවොත් කියන්නේ නෑ කියලා තමයි. මාත් ඊයේ හිතන් හීයේ එහෙනම් ක්‍රිස්තියානි වෙන්න ඇති කියලා. එහෙනම් ශේප්නේ. යකෝ මුස්ලිම් වෙයි කියලා හිතුවේ නෑනේ. එයා මුස්ලිම් ඇඳුමක් ඇඳන් ඉන්නවා මන් දැකලා නෑ. දවසක් වැඩ ඇරිලා යන්න හිටපු වෙලාවක මන් දැක්කා මල් ගවුමක් ඇඳලා හිටියේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    සැමරුවාට ක්‍රිස්තියානි කතෝලික උන්ගෙන් ඇහුවොත් කියන්නේ නෑ කියලා තමයි. මාත් ඊයේ හිතන් හීයේ එහෙනම් ක්‍රිස්තියානි වෙන්න ඇති කියලා. එහෙනම් ශේප්නේ. යකෝ මුස්ලිම් වෙයි කියලා හිතුවේ නෑනේ. එයා මුස්ලිම් ඇඳුමක් ඇඳන් ඉන්නවා මන් දැකලා නෑ. දවසක් වැඩ ඇරිලා යන්න හිටපු වෙලාවක මන් දැක්කා මල් ගවුමක් ඇඳලා හිටියේ

    වටින් ගොඩින් අහන්න තියෙන්නේ කාගෙන් හරි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    වටින් ගොඩින් අහන්න තියෙන්නේ කාගෙන් හරි.
    එයාගෙන්ම අහන්න පුළුවන්. එයාට මාව දැන් මාර නෝට්. මන් ගියාම සැරෙන් සැරෙන් මන් දිහා අමුතු විදිහට බලනවා. ඒ බැල්මේ දුකක් තියෙනවා කියලා තේරෙනවා මට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    එයාගෙන්ම අහන්න පුළුවන්. එයාට මාව දැන් මාර නෝට්. මන් ගියාම සැරෙන් සැරෙන් මන් දිහා අමුතු විදිහට බලනවා. ඒ බැල්මේ දුකක් තියෙනවා කියලා තේරෙනවා මට
    එහෙනම් සතියට දෙතුන්පාරක්වත් පලයන්. ඔක්තෝම්බර් දාපු ත්‍රෙඩ් එකේ තාම උඹ සෑහෙන්න පස්සෙන් ඉන්නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Update: මාර කේස් එකක්නේ මචන්ලා.... ඒ කෙල්ල මුස්ලිම් වගේ. මොකද කරන්නේ. මම ඊයේ කෙල්ලගෙන් ඇහුවා ඔයාට අවුරුදුද කියලා. කෙල්ල නෑ කියල ඔලුව වැනුවා. මම ඇහුවා බෞද්ධ නෙමේද කියලා. ඒකටත් නෑ කියල ඔලුව වැනුවා. අද මම බිලක් ගෙවන්න ගියා. බිල ගෙවපුවාම දෙන රිසිට් එකේ කැශියර්ගේ නම ෆාතිමා කියලා තිබ්බානේ
    Oita kalin giyapu kisima dawasaka uba bill eke cashier name eka beluwe nedda e kiynne.
    Gahala pannanda ooni ubawa ehema nam.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙනම් සතියට දෙතුන්පාරක්වත් පලයන්. ඔක්තෝම්බර් දාපු ත්‍රෙඩ් එකේ තාම උඹ සෑහෙන්න පස්සෙන් ඉන්නේ.
    ඔව් යනවනම් අඩුයි වැඩත් එක්ක. හැබැයි ස්ලෝ වුනාට ඉස්සරහට ගිහින් තියෙනවා. දැන් එයාට එච්චරම මාව දුරස් නෑ කියල තේරෙනවා. හැබැයි ඉස්සරහට වඩා කෙල්ල ලැජ්ජා වෙලා තියෙලා හිතෙනවා. මොකද ඉස්සරහ එයාට මාව සාමාන්‍ය කස්ටමර් කෙනෙක් විතරයි නේ. දැන් එයා දන්නවා මන් එන්නේ මොකාටද කියලා. ඒ නිසා මන් හිතන්නේ ලැජ්ජා.

    ඒත් මුස්ලිම්නම් තමයි ප්‍රශ්නේ

    Oita kalin giyapu kisima dawasaka uba bill eke cashier name eka beluwe nedda e kiynne.
    Gahala pannanda ooni ubawa ehema nam.
    බඩු ගත්තාම දෙන රිසිට් එකේ නමක් නෑ. බිල් ගෙවන එකේ තමයි නම වැටිලා තිබ්බේ. මන් මීට කලින් දෙපාරක් විතරයි බිල් ගෙවලා තිබ්බේ. ඒත් රිසිට් එච්චර ඕනේ කමින් බැලුවේ නෑ. අද තමයි දැක්කේ
    ------ Post added on Apr 14, 2025 at 12:35 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔව් යනවනම් අඩුයි වැඩත් එක්ක. හැබැයි ස්ලෝ වුනාට ඉස්සරහට ගිහින් තියෙනවා. දැන් එයාට එච්චරම මාව දුරස් නෑ කියල තේරෙනවා. හැබැයි ඉස්සරහට වඩා කෙල්ල ලැජ්ජා වෙලා තියෙලා හිතෙනවා. මොකද ඉස්සරහ එයාට මාව සාමාන්‍ය කස්ටමර් කෙනෙක් විතරයි නේ. දැන් එයා දන්නවා මන් එන්නේ මොකාටද කියලා. ඒ නිසා මන් හිතන්නේ ලැජ්ජා.

    ඒත් මුස්ලිම්නම් තමයි ප්‍රශ්නේ

    බඩු ගත්තාම දෙන රිසිට් එකේ නමක් නෑ. බිල් ගෙවන එකේ තමයි නම වැටිලා තිබ්බේ. මන් මීට කලින් දෙපාරක් විතරයි බිල් ගෙවලා තිබ්බේ. ඒත් රිසිට් එච්චර ඕනේ කමින් බැලුවේ නෑ. අද තමයි දැක්කේ
    ------ Post added on Apr 14, 2025 at 12:35 AM
    දිගටම බිල් ගෙවලා නම confirm කරගන්ඩ

    2. උබෙ යාලුවෙක්ව ශොප් එකට යවලා ඒකි ඉන්න ලගපාතදී ෆාතිමා කියලා සද්දෙන් කෝල් එකකින් කතා කරනවා වගේ රඟපාන්ඩ කියපන් . ෆාතිමා කියද්දී හැරිලා බැලුවොත් ෆාතිමා තමා.

    Modern problems require modern solutions bn.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දිගටම බිල් ගෙවලා නම confirm කරගන්ඩ

    දිගටම බිල් ගෙවලා නම confirm කරගන්ඩ

    2. උබෙ යාලුවෙක්ව ශොප් එකට යවලා ඒකි ඉන්න ලගපාතදී ෆාතිමා කියලා සද්දෙන් කෝල් එකකින් කතා කරනවා වගේ රඟපාන්ඩ කියපන් . ෆාතිමා කියද්දී හැරිලා බැලුවොත් ෆාතිමා තමා.

    Modern problems require modern solutions bn.
    ඉතින් බන් කෙලින්ම නම අහන එක හොඳ නැද්ද? නැත්තන් ෆාතිම කියලා එක්කෙනෙක් ඉන්නවාද කියලා වගේ ඇහුවොත්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉතින් බන් කෙලින්ම නම අහන එක හොඳ නැද්ද? නැත්තන් ෆාතිම කියලා එක්කෙනෙක් ඉන්නවාද කියලා වගේ ඇහුවොත්
    එහෙම පුලුවන්න්ම් හොඳයි. ත්‍රෙඩ් ඒඑ අඩපු විදිහට තේරුනේ ඒක කෙලින් අහන්ඩ ගට් එකක් නැ කියලා.ඒකයි වටේ ඇරියේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙම පුලුවන්න්ම් හොඳයි. ත්‍රෙඩ් ඒඑ අඩපු විදිහට තේරුනේ ඒක කෙලින් අහන්ඩ ගට් එකක් නැ කියලා.ඒකයි වටේ ඇරියේ
    දැන් එහෙම අවුලක් නෑ බන්. නෝමල් දේවල් කතා කරන්න පුලුවන්. එයත් දැන් දන්නවා මන් කැශියර් එක ගාවට ආවොත් මොකක් හරි අහනවාමයි කියලා. කතා නොකර ගියොත් තමයි දැන් අවුල. හැබැයි Propose කරන්න තමයි පොඩ්ඩක් අමාරු. ඒත් එයා කැශියර් එක ගාව නැතුව ඇතුලේ තැනක හම්බුනානම් ඒත් පුලුවන්. කැශියර් එක ගාව අමාරුයි

    ඒත් නම අහනවාද නැත්තන් දන්නේ නෑ වගේ ඉන්නවාද කියලා බැලුවේ. ෆාතිමා කියලා කිව්වොත් මොකද කරන්නේ
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    දැන් එහෙම අවුලක් නෑ බන්. නෝමල් දේවල් කතා කරන්න පුලුවන්. එයත් දැන් දන්නවා මන් කැශියර් එක ගාවට ආවොත් මොකක් හරි අහනවාමයි කියලා. කතා නොකර ගියොත් තමයි දැන් අවුල. හැබැයි Propose කරන්න තමයි පොඩ්ඩක් අමාරු. ඒත් එයා කැශියර් එක ගාව නැතුව ඇතුලේ තැනක හම්බුනානම් ඒත් පුලුවන්. කැශියර් එක ගාව අමාරුයි

    ඒත් නම අහනවාද නැත්තන් දන්නේ නෑ වගේ ඉන්නවාද කියලා බැලුවේ. ෆාතිමා කියලා කිව්වොත් මොකද කරන්නේ

    දිගටම අතේ දුරින් ආශ්‍රය කරන්න තියෙන්නේ යාලුවෙක් විදිහට. නැත්තන් ශේප් එකේ ඒකට යන එක අඩු කරන්න තියෙන්නේ හම්බිකාවක් බඳින්න අකමැති නම්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දිගටම අතේ දුරින් ආශ්‍රය කරන්න තියෙන්නේ යාලුවෙක් විදිහට. නැත්තන් ශේප් එකේ ඒකට යන එක අඩු කරන්න තියෙන්නේ හම්බිකාවක් බඳින්න අකමැති නම්.
    මන් එයාට කැමති බන්. මොන මගුලකට මේ ආගම් ජාති වලට මිනිස්සු බෙදුනාද මන්දා. බලපන් මේ මේ නම නැත්තන් එයා සිංහලද මුස්ලිම්ද දෙමලද කියලා අඳුර ගන්න බෑ. මිනිස්සු කියන්නේ මිනිස්සු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දැන් එහෙම අවුලක් නෑ බන්. නෝමල් දේවල් කතා කරන්න පුලුවන්. එයත් දැන් දන්නවා මන් කැශියර් එක ගාවට ආවොත් මොකක් හරි අහනවාමයි කියලා. කතා නොකර ගියොත් තමයි දැන් අවුල. හැබැයි Propose කරන්න තමයි පොඩ්ඩක් අමාරු. ඒත් එයා කැශියර් එක ගාව නැතුව ඇතුලේ තැනක හම්බුනානම් ඒත් පුලුවන්. කැශියර් එක ගාව අමාරුයි

    ඒත් නම අහනවාද නැත්තන් දන්නේ නෑ වගේ ඉන්නවාද කියලා බැලුවේ. ෆාතිමා කියලා කිව්වොත් මොකද කරන්නේ
    ඉක්මනට අලුත් අවුරුද්දේ ගිහින් මොනා හරි අරගෙන මූන බලලා වරෙන්.

    ෆාතිමා උනා කියලා ප්‍රස්නයක් නෑ. සමහරවිට මව/පියා සිංහල වෙන්ඩත් පුලුවන්නේ. මුහුද හත් ගව්වත් තියා අමුඩ නොගහා තව බිලක් ඒකි ඉස්සරහ ගෙවපන් නම බලාගන්ඩ. ගෙවන්ඩ බිල් නැත්තම් මගෙ බිල් කිහිපයක් තියෙනවා ගෙවලා දාපන්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,012
    113
    මගෙත් බිල් කිහිපයක් තියෙනවා ගෙවලා දාපන්.
     
    අදනම් මන් හිතන්නේ නැතුව ඇති. එයා එක දිගට ශිෆ්ට් 3 ක් ඇදලා ඉන්නේ ඊයේ රෑ වෙනකල්. ඔඅ අපි දන්න අයත් ඉන්නවා සිංහල අය මුස්ලිම් අය බැඳපු. ඒත් ඉතින් මොන මොන ප්‍රශ්න තියෙනවාද කියලා දන්නේ නෑ

    මගෙත් බිල් කිහිපයක් තියෙනවා ගෙවලා දාපන්.
    බිල් ගෙවන්න ඕනේ නෑ බන් කෙලින්ම අහන්න පුලුවන් දැන් පොඩ්ඩක් ගට ඇවිත් තියෙන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,012
    113
    number eka diynko bn ithin.dan dannawane. naththan nangi oya fb innawada kiyala ahala blhn kelimma :rolleyes: