ඒක තමයි ටිකක් පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න ඕනේ. ගෙදර හුරතලේට හැදුන උන් තමයි ගොඩක් වෙලාවට කොල්ලගෙනුත් හුරතලේ බලාපොරොත්තු වෙන්නේගෑනිට හුරතල් වෙන්න ඕනෙනම් උබ කොච්චර පරිනත උනත් වැඩක් නෑ බිජ්ජො. එහෙම එකෙක් සෙට් උන ගමන් ඒකි ගියා.,.
ඒක තමයි ටිකක් පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න ඕනේ. ගෙදර හුරතලේට හැදුන උන් තමයි ගොඩක් වෙලාවට කොල්ලගෙනුත් හුරතලේ බලාපොරොත්තු වෙන්නේගෑනිට හුරතල් වෙන්න ඕනෙනම් උබ කොච්චර පරිනත උනත් වැඩක් නෑ බිජ්ජො. එහෙම එකෙක් සෙට් උන ගමන් ඒකි ගියා.,.
පය නෙමෙ බිජ්ජො බිමට පත බෑවිලා හිටියත් ගෑනු ගෑනුම තමා. සෙට් කරන් බලපන් තොට තේරෙයි එතකොට.ඒක තමයි ටිකක් පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න ඕනේ. ගෙදර හුරතලේට හැදුන උන් තමයි ගොඩක් වෙලාවට කොල්ලගෙනුත් හුරතලේ බලාපොරොත්තු වෙන්නේ
love karanwa nan mona kellath hurathal wenda thama balanne bn kolla ekka. apitath eka ganak nathuwa yanwa tika tika. full serious kelloth epa wenawa. kellek indalama ndda umbataඒක තමයි ටිකක් පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න ඕනේ. ගෙදර හුරතලේට හැදුන උන් තමයි ගොඩක් වෙලාවට කොල්ලගෙනුත් හුරතලේ බලාපොරොත්තු වෙන්නේ
nalove karanwa nan mona kellath hurathal wenda thama balanne bn kolla ekka. apitath eka ganak nathuwa yanwa tika tika. full serious kelloth epa wenawa. kellek indalama ndda umbata
බලමුකො අපිත් ලව් කරයිනේ කවදා හරිපය නෙමෙ බිජ්ජො බිමට පත බෑවිලා හිටියත් ගෑනු ගෑනුම තමා. සෙට් කරන් බලපන් තොට තේරෙයි එතකොට.
එහෙම ලියුම් ආවට උං බලන්නෙ දේපල, යාන වාහන, ස්ථිර රස්සාවක්, සමාජ තත්ත්වයක් තියන .... උන්ට දෑවැද්දක් නොදී සෙට් වෙන්න පුළුවන් උංමංගල කිංකිනි දාපන්.
මම දැම්මා ඇඩ් එකක්. අඩෝ මේ පශ්චාත් උපාධි කරපු උනුත් එවනවා කැමතියි කියල. අපි යකෝ බාහිර උපාධියක්වත් කරලා නෑ. ඒ තරමට ඉගෙනගෙන අන්තිමේ බඳින වයස පැනල උන්ගේත්.![]()
ow math me eliyedhi katha karanna widhihak hithanawa. wada arinakal balan idala kathawata allagannawata vada shape eke eliyedhi velawaka meet vemuda kiyala kelinma ahannath hithenawa. naththan phone no eka hari. monawa karannath thawa tikak fit venna onemath issara gym eke kellekta hitha gihin daily gym giya eki balnda. gym ynda gihin accident wela awurudu eka hamarak wtra bethuth kala
time waste karan nathuwa dwasak dekak follow karala katha karahan eliyedi. athule katha karana eka awl owa
yakoooo...umba hitin love karanepa...umbawa atulen hira wenawa kiyagna terene na...reject wei kiyla baya enawa ehema wenne mulin dan hitin umba kella karan iwarai...ehema nemei...umba scn eka oluwata gane natuwa kella gawata awama kiyapan angata nodani mage number eka oneda oya dangatata awulk na ona wunot call karana kiyala...ekita hina yawi..ohoma kiyla wadda wage pala ganan gane natuwa wadi..next dat oya wage joke ekak karapan habai double wadinnaෆුඩ් සිටියේ කැෂියර් කෙල්ලෙක්ට හිත ගියා. සෙට් කරගන්න තේරෙන්නේ නෑනේ. කෙල්ලෙක් එක්ක නෙමේ කොල්ලෙක් එක්කවත් Ice breaking වැඩේ මට තේරෙන්නේ නෑනේ
සෙනසුරාද, ඉරිදා, සඳුදා යන්න බැරි වුනා. අද ගියා කෙල්ල අද හිටියේ නෑUpdate diyan
ඔව් බන් ඒක ඇත්ත මන් හිතන් ඉන්නේ ශේප් එකේ කෙල්ලට කියන්න එයාට කියන්න දෙයක් තියෙනවා කියලා. ෆෝන් නම්බර් එක දෙන්න ට්‍රයි කරනවා අරන් කතා කලොත් එළියේදි හම්බෙනවා. දෙකෙන් එකක් වෙයිනේyakoooo...umba hitin love karanepa...umbawa atulen hira wenawa kiyagna terene na...reject wei kiyla baya enawa ehema wenne mulin dan hitin umba kella karan iwarai...ehema nemei...umba scn eka oluwata gane natuwa kella gawata awama kiyapan angata nodani mage number eka oneda oya dangatata awulk na ona wunot call karana kiyala...ekita hina yawi..ohoma kiyla wadda wage pala ganan gane natuwa wadi..next dat oya wage joke ekak karapan habai double wadinna
සෙනසුරාද, ඉරිදා, සඳුදා යන්න බැරි වුනා. අද ගියා කෙල්ල අද හිටියේ නෑaye food city yamme kwdda?
සෙනසුරාද, ඉරිදා, සඳුදා යන්න බැරි වුනා. අද ගියා කෙල්ල අද හිටියේ නෑ

....!!Patta cringe phone walin mal kadana ewa nm matath. Set wenne naha ewaමටත් එහෙමයි බන්.ලව් කරන්න තේරෙන්නෙ නැ අනික එපා වෙනව නලවන්න ගියාම මගුල![]()
මන් ඇහුවා රෑ වෙනකල් වැඩ නේද කියලා එයා කිව්වා ඔව් දවල් 12 ට ආවේ රෑ 10 ට වැඩ ඉවර වෙන්නේ කියලා.
Ekata nm hitha mewwa unaaa"සර් ඉතුරු සල්ලි" කියලාත් කිව්වා
Ahala balanna thiyenne nikamata mehemada gewal (foodcity eka thiyana paththe) nathnam board wela da inne wage ekakඊට පස්සේ රෑ 10 ට ඔන්න මෙන්න තියෙද්දි ගියා බිලක් ගෙවන්න. මන් ඇහුවා රෑ වෙනකල් වැඩ නේද කියලා එයා කිව්වා ඔව් දවල් 12 ට ආවේ රෑ 10 ට වැඩ ඉවර වෙන්නේ කියලා.

මංගල කිංකිනි දාපන්.
මම දැම්මා ඇඩ් එකක්. අඩෝ මේ පශ්චාත් උපාධි කරපු උනුත් එවනවා කැමතියි කියල. අපි යකෝ බාහිර උපාධියක්වත් කරලා නෑ. ඒ තරමට ඉගෙනගෙන අන්තිමේ බඳින වයස පැනල උන්ගේත්.
සිරාවට degree එකක් නැති කෙනෙක්ට ඒ වගේ උන් එනවද බං? Science post graduate උන් ද?