කසාද බඳින්නත් ඕනේනේ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම අනුර කුමාර වගේ බට්ටා ශේප් උස නෑ. ලප දෙකක්ම තියෙනවා. අනුරගේ ලපේ වගේ ලොකු ලප නම් නෙමේ හැබැයි. එච්චර මහතත් නෑ. කෙල්ල සුදුයි කෙට්ටුයි ලස්සන හිනාවක් තියෙනවා. උසත් මගේ උස වගේම තමයි

    hetat yan ehenm mona hari ganna udenma 😏
     
    • Like
    Reactions: sahan50

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය ෆෝන් වලින් මල් කඩනවා වගේ ඒව මට කරන්නම තේරෙන්නේ නෑ. හරියට ඩයලොග් කස්ටමර් කෙයා එකට කතා කරනවා වගේ අවශ්‍ය දේ කිව්වා ෆෝන් එක තිබ්බා.

    math e wgemi bn oya couples typically katha karanawa wge cringe widihata katha krnn asa naha, mn date ekakdi first time sex krnn one wunth kellagen ahnne "would you be down to have sex?" kiyala witharai, hby mn samanyen pattama manipulative e nisa mn kellata khm katha karath eki traumatic bond ekak hdn inn nisa math ekk aulk wennaha

    ape aiya ehema katha krnw kellata "manike" "sudu manike" wge ewa kiyala ahan inna appiriyai 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    මටනම් පෙනුම නෙමේ බන් ප්‍රශ්නේ. මට වඩා කැත උන් කසාද බැඳලා ඉන්නේ. මට අවුල තියෙන්නේ මන් එච්චර කෙල්ලෝ ටෝක් කරන්න දන්නේ නෑ. මන් සාමන්‍යෙන් අත්‍යාවශ්ය දේ විතරක් කතා කරන කෙනෙක්. ඔය ෆෝන් වලින් මල් කඩනවා වගේ ඒව මට කරන්නම තේරෙන්නේ නෑ. හරියට ඩයලොග් කස්ටමර් කෙයා එකට කතා කරනවා වගේ අවශ්‍ය දේ කිව්වා ෆෝන් එක තිබ්බා. ෆෝන් එකෙන් නැතුව කාත් හරි එක්ක කතා කරද්දිත් එහෙමයි. අර නිකන් හන්දියේ සෙට් වෙලා පැය ගනන් කතා කර කර ඉන්න ඒවා වයස 16 පැන්නට පස්සේ නැතුව ගියා
    මටත් එහෙමයි බන්.ලව් කරන්න තේරෙන්නෙ නැ අනික එපා වෙනව නලවන්න ගියාම මගුල 😪
     
    • Like
    • Sad
    Reactions: sahan50 and geeko

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    XLy6lII.png
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    math e wgemi bn oya couples typically katha karanawa wge cringe widihata katha krnn asa naha, mn date ekakdi first time sex krnn one wunth kellagen ahnne "would you be down to have sex?" kiyala witharai, hby mn samanyen pattama manipulative e nisa mn kellata khm katha karath eki traumatic bond ekak hdn inn nisa math ekk aulk wennaha

    ape aiya ehema katha krnw kellata "manike" "sudu manike" wge ewa kiyala ahan inna appiriyai 🤣
    ඒ වැඩේ මචන් හැමෝටම කරන්න බෑ. එක එකාගේ හැසිරෙන විදිහ බොඩි ලැන්වේජ් එක වෙනස්නේ. පෙනුමෙන් පවා ගොඩක් සීරියස් කෙනෙක්ට උඹ හැසිරෙනවා වගේ හිතලාලා හැසිරෙන්න බෑනේ. එහම උනාම ඒක විහිලුවක් වෙනවා. අමරදේවට මයිකල් ජැක්සන් වෙන්න හිතුනොත් වෙන වින්නැහිය තමයි වෙන්නේ එතකොට.

    ඔව් සුදු අම්මියා වස්තු කැටේ.. මොනාද බන් ඒ. මට ඕනේ පරිණත relationship එකක් මචන්

    මටත් එහෙමයි බන්.ලව් කරන්න තේරෙන්නෙ නැ අනික එපා වෙනව නලවන්න ගියාම මගුල 😪
    පරිණත ලව් එකක් වෙන්න ඕනේ බන්. බොළඳ එකක් නැතුව
    ------ Post added on Oct 5, 2024 at 1:35 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජිම් යන්න ඉතින් ඇඟේ පතේ අඩුවක් නෑනේ. 2014 ඉඳන් ජිම දාන්නේ.. 😪

    මුනේ අඩු පාඩු හදාගන්න එකම විසඳුම ප්ලාස්ටික් සර්ජරි තමා. අනික සුදු වෙන ඉන්ජෙක්ෂන්. මැරෙන්න කලින් ඔය ටික කරගෙන කසාදයක් බැඳගන්න තමා තියෙන්නේ 60න් හරි. 🥱
    😁 ආච්චි කෙනෙක් තමයි බදින්න වෙන්නෙ උඹට
     
    • Sad
    Reactions: Heshan Daminda

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ubala lassana balanwada bn

    mata nam aga patha curvy ekata thiye nam
    nirogi nam
    echcharayi ban

    wayasath mata wada 5-6 k wadimal wunath shape.

    kawadahari man badina dawasata

    aduwen balaporoththu thiyagaththama hithata sanaseemayi ban, :yes:

    dan thiyena technology walata ona ganiyek minihek lassana karala ganna puluwan ban

    health + qualities,attitude thama podi kale idan enna one manussayekge hodata
     
    • Like
    Reactions: geeko

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ubala lassana balanwada bn

    eka depend wenne relationship eka anuw thamai, casual relationship ekaknm aniwren lassn sexy kello thamai

    but committed ewata mata wadiya katha 6-7 range wge yana tikak above the average type eke kello, ethkot unw relationship eka athule thiygnn amuthuwen mahansi wenna onnaha, wadiya maha loku dewl krnn oneth naha unta maha merak wge tmi podi deyak karath, anika patta caring loyal and clingy 😏
     
    • Like
    • Love
    Reactions: geeko and itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    eka depend wenne relationship eka anuw thamai, casual relationship ekaknm aniwren lassn sexy kello thamai

    but committed ewata mata wadiya katha 6-7 range wge yana tikak above the average type eke kello, ethkot unw relationship eka athule thiygnn amuthuwen mahansi wenna onnaha, wadiya maha loku dewl krnn oneth naha unta maha merak wge tmi podi deyak karath, anika patta caring loyal and clingy 😏

    ow bn un sirwatama love karanwa,
    unta options adu handa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පොඩි උපදෙසක් දෙන්නම්,

    බොහෝ දුරට බෝඩිං තියෙන්නේ ඔය ළඟම තමා ඔය ස්ටාෆ් එකේ.

    දුර ළමයි තමා නැවතිලා වැඩ කරන්නේ

    බිල් කරන ගමන් අහපන් ශීෆ්ට් එක ඔෆ් වෙන්නේ කීයටද කියලා,

    එදාට ඉතින් හම්බ වේයන්..

    ස්ටාෆ් වැන් එක එන්නේ රෑ ෂිෆ්ට් එකටයි උදේ ෂීෆ්ට් ඒකටයි..

    ඉතිරි ඒවා කියන්න ඕනේ නෑ නේ..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    පොඩි උපදෙසක් දෙන්නම්,

    බොහෝ දුරට බෝඩිං තියෙන්නේ ඔය ළඟම තමා ඔය ස්ටාෆ් එකේ.

    දුර ළමයි තමා නැවතිලා වැඩ කරන්නේ

    බිල් කරන ගමන් අහපන් ශීෆ්ට් එක ඔෆ් වෙන්නේ කීයටද කියලා,

    එදාට ඉතින් හම්බ වේයන්..

    ස්ටාෆ් වැන් එක එන්නේ රෑ ෂිෆ්ට් එකටයි උදේ ෂීෆ්ට් ඒකටයි..

    ඉතිරි ඒවා කියන්න ඕනේ නෑ නේ..
    ඔව් බෝඩ් වෙලාද දන්නේ නෑ ඉන්නේ. ශේප් එකේ අහලා බලන්න ඕනේ. තව ටිකක් ලං වෙන්න බලමු නේද්.මට බය තියෙන්නේ මන් ලං වෙවී ඉද්දි එයාගේ බ්‍රාන්ච් එක මාරු වෙයිද කියලා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    eki off wena welawata hri wadata ena welawata hari dawask dekak follow krala talk karahn bn eliyedi. wena deyak weine. hariyn naththan umbe time eka nasthi wena eka witrai wenne. kelin gihin talk kalama iwarai ithin
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    eki off wena welawata hri wadata ena welawata hari dawask dekak follow krala talk karahn bn eliyedi. wena deyak weine. hariyn naththan umbe time eka nasthi wena eka witrai wenne. kelin gihin talk kalama iwarai ithin
    ඔව් ඕෆ් වෙන වෙලාවකට ගිහින් බලන්න ඕනේ
     
    • Like
    Reactions: Ysa Karu

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඒ වැඩේ මචන් හැමෝටම කරන්න බෑ. එක එකාගේ හැසිරෙන විදිහ බොඩි ලැන්වේජ් එක වෙනස්නේ. පෙනුමෙන් පවා ගොඩක් සීරියස් කෙනෙක්ට උඹ හැසිරෙනවා වගේ හිතලාලා හැසිරෙන්න බෑනේ. එහම උනාම ඒක විහිලුවක් වෙනවා. අමරදේවට මයිකල් ජැක්සන් වෙන්න හිතුනොත් වෙන වින්නැහිය තමයි වෙන්නේ එතකොට.

    ඔව් සුදු අම්මියා වස්තු කැටේ.. මොනාද බන් ඒ. මට ඕනේ පරිණත relationship එකක් මචන්

    පරිණත ලව් එකක් වෙන්න ඕනේ බන්. බොළඳ එකක් නැතුව
    ------ Post added on Oct 5, 2024 at 1:35 AM
    ගෑනිට හුරතල් වෙන්න ඕනෙනම් උබ කොච්චර පරිනත උනත් වැඩක් නෑ බිජ්ජො. එහෙම එකෙක් සෙට් උන ගමන් ඒකි ගියා.,.