අවුරුදු 29 දි අවුරුදු 19ක සුදු ලස්සන කෙල්ලෙක් සෙට් කරගෙන 33දි විතර බදින්න කියලා.
අවුරුදු 10 ගැප් එකකට සුදු කෙල්ලෙක් කැමති වෙයිද බන්, කැරි සල්ලියක් නැතිව
, අත්දැකීම් යාලුවන්ට වෙච්ච සීන් දාපල්ලකො
දුප්පත් පවුලක ලස්සන උන්නම් වැඩකුත් නෑ, ඊලගට පොඩ්ඩ ඔලුව උස්සන්න හදද්දි උන්ගෙ නෑයො එනවා ණයට ඉල්ලා ගෙන.
අවුරුදු 10 ගැප් එකකට සුදු කෙල්ලෙක් කැමති වෙයිද බන්, කැරි සල්ලියක් නැතිව
, අත්දැකීම් යාලුවන්ට වෙච්ච සීන් දාපල්ලකොදුප්පත් පවුලක ලස්සන උන්නම් වැඩකුත් නෑ, ඊලගට පොඩ්ඩ ඔලුව උස්සන්න හදද්දි උන්ගෙ නෑයො එනවා ණයට ඉල්ලා ගෙන.


ඕහ් යේස්.