අනියම් සීන් තියනවද උබටත්?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    මාත් හිතාගෙන හිටියේ කොටු පනින එක හොද නෑ කියලා තමා. පස්සේ experience එකෙන් තේරුම් ගත්තේ තම තමාගේ වගකීම faithfull partner කෙනෙක් හොයාගන්න එක කියලා. ඔය බදින ගොඩක් උන් ඇත්තට ලව් කරලා නෙවෙයි නේ බදින්නේ. හැබැයි බං නම් උන්ට ලව් කරන්න යන්නේ නෑ...
    ඔයාගේ වයිෆුත් ඔහොම හිතුවනම් මරු නේ
     
    • Haha
    Reactions: wissnshaftler

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Hallak nemey nam TFS, danata aniyam ewa natat ehema ewa set kara gannath asa hithila thiyenawa, mewa katath honda padam
     
    • Like
    Reactions: scorpion MW

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කතා කරල ප්‍රශ්නයක් විසදගන්න බැරි නම්
    ගැලපෙන් නැත්නම් පාඩුවෙ දෙන්නම අයින් වෙන්න බැරිනම්
    අනියම් තියා නියම සම්බන්දයක්වත් පටන් ගන්න හොද නැ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    ඕකෙ මෙහෙම සීන් එකක් තියනවා කොල්ලො අනියම් සීන් වලින් හොයන්නෙ සෙක්ස් ආතල් එකක්. ගෑනු අනියම් සීන් වලින් හොයන්නෙ ආදරයක්. ඕකයි කේස් එක. ගෑනුන්ට සෙක්ස් කියන ෆීල් එක එන්න ලව් ෆීලිං එකක් තියෙන්න ඕනෙ සීන් එකක් තියනවලු & කොල්ලෙක් එක්ක ආතල් එකට හරි සෙක්ස් කරොත් ඊටපස්සෙ ඌ එක්ක ඉමෝෂනල් බොන්ඩ් එකකුත් උන් ඉබේම හදාගන්නවලු. කොල්ලෙක්ට ඕකෙ අනිත් පැත්ත උන්ට තමන්ගෙ වයිෆ්ට/ කෙල්ලට පැලෙන්න ලව් කරන ගමන් වෙන කෙල්ලෙක් එක්ක සෙක්ස් විතරක් කරලා ආතල් එක අරන් එන්න පුලුවන් ඒකි ගැන කිසිම ෆීලිං එකක් ඔලුවට දාගන්නෙ නැතුව. ඒකනෙ කොල්ලොන්ට ගෑනි කොටුවක් පැනලා මට්ටු උනොත් මල පනින්නෙ ඒකි වෙන එකෙක් එක්ක නිදාගන්න ඇති කියලා හිතුවම උනාට ගෑනුන්ට මිනිහා කොටුවක් පැනලා මාට්ටු උනොත් මල පනින්නෙ මිනිහා ඒ ගෑනිට ආදරේ ඇති කියලා හිතලා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඕකෙ මෙහෙම සීන් එකක් තියනවා කොල්ලො අනියම් සීන් වලින් හොයන්නෙ සෙක්ස් ආතල් එකක්. ගෑනු අනියම් සීන් වලින් හොයන්නෙ ආදරයක්. ඕකයි කේස් එක. ගෑනුන්ට සෙක්ස් කියන ෆීල් එක එන්න ලව් ෆීලිං එකක් තියෙන්න ඕනෙ සීන් එකක් තියනවලු
    ඕක හැබැයි හැම ගෑණියෙක්ටම පොදු දෙයක් නෙමෙයි නේ. සමහර උන් ඉන්නව කොල්ලො එක්ක යන්නමයි ට්‍රයි එක අහවල් වැඩේට
     
    • Like
    Reactions: dilann

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් වෙන්නෙ බන්

    අපි පිරිමි බලන්නෙ ඇන්නා පැන්නා
    අනින්න උවමනාවට ලව් එක ඉස්සරහට දාල කොහොම හරි අනිනවා
    බහුතරයක් ගෑනු රැවටෙනවා
    ඊට පස්සෙ ඉතින් ඇන්න පිරිමියා මග ඇරියත් අර ගෑනි පස්සෙන් එනවා

    තහනම් ගහේ ගෙඩි කන එක වෙනම ආතල් එකක් බන්
    කනකොට බයක් තේරෙන් නෑ
    meka attak ban
     
    • Like
    Reactions: buddikagayan