umba beruna. Mata kiyanan thinne ochcharai. ochchara adarenam aniwa dawasaka umbatama epa wenawa. mrk my words. bandama inne adare karapu kena neme. bandama wenaswenawa godak welawata ganu.ඔය ලබ්බවල් වැඩක් නැහැ. මට ඕවා කියවද්දී මගේ 1ස්ට් එක මතක් වෙනවා. 1000% මගේ වැරැද්ද නිසා මන්මයි අයින් උනේ. එයා තරම් මාව තෙරුන් ගත්ත, මන් කියන දේ අහපු කෙනෙක් හිටියෙම නැහැ. තාමත් එයාලගේ ගෙවල් ගාවින් යද්දී මන් ඒ පැත්ත බලනවා එයාව පෙනෙයිද කියලා. එත් අවුරුද්දකට සැරයක් වත් එයාව හම්බෙන්නේ නැහැ. නිකන් ඉන්න වෙලේට, බස් එකේ යද්දී, කොහෙහරි යද්දී , මට හැම වෙලේම එයාව මතක් වෙනවා. ඒ අතීතේ මතක් වෙනවා. අනිවා මට එයාව හම්බුනොත් නම් සිරාවටම ආපහු අතාරින්නෙ නැහැ. හැබැයි ඒ කලින් හිටිය එක්කෙනාම තාම ඉන්නවද කියන එකනම් ප්‍රශ්නයක්. මට තාම ආසයි අපි දෙන්නා වෙන උන් දෙන්නෙක් ගේ වුනත් කවදාහරි හොරෙන් හරි මරෙනකන්ම එයා එක්ක හොරෙන් හරි සරින් සැරේ හම්බෙලා හරි එකට ඉන්න. (එකට ඉන්න කිවේ හමිනෙන්න නෙමේ, කොහෙහරි ගිහින් මොනාහරි ගිලින ගමන් කතා කරන්න, බීච් ගිහින් මුහුද බලන් කතා කර කර ඉන්න, මන් කරපු වරදට සමාව ගන්න, සමාව නැතත් එයාගෙන් බැනුම් අහන්න )
අවන්කවම මන් පසුතැවෙනවා මන් ඒ කරපු දේට. මට එක තෙරුන් ගියාට පස්සේ මැරෙනකන් විතරක් ජීවත් වෙලා ඉන්නවා කියන ෆීලින් එක ඇවිල්ලා තියෙන්නේ. මට දැන් අරමුණකට තියෙන්නේ මොකෙක්ටවත් අතනොපා මරෙනකන් ජීවත් වෙන එක විතරයි. වෙන කිසිම ආසාවක් නැහැ. තව එයා සතුටෙන් ඉන්නවනම් ඒ ඇති, අවුරුද්දකට සැරයක් වත් එයාව දකින්න හම්බෙනවන්ම් , අඩුම අහම්බෙන් හරි හම්බෙනවානම් මන් හරි අසයි
ඔකේ දුක ලේෆ්ට් මන් යනවා කන්න
ai ea
ඉල්ල ඉල්ල කටේ දාගන්නෙ.![]()
ubata sinhalada hodtama type krnna puluwanඔය ලබ්බවල් වැඩක් නැහැ. මට ඕවා කියවද්දී මගේ 1ස්ට් එක මතක් වෙනවා. 1000% මගේ වැරැද්ද නිසා මන්මයි අයින් උනේ. එයා තරම් මාව තෙරුන් ගත්ත, මන් කියන දේ අහපු කෙනෙක් හිටියෙම නැහැ. තාමත් එයාලගේ ගෙවල් ගාවින් යද්දී මන් ඒ පැත්ත බලනවා එයාව පෙනෙයිද කියලා. එත් අවුරුද්දකට සැරයක් වත් එයාව හම්බෙන්නේ නැහැ. නිකන් ඉන්න වෙලේට, බස් එකේ යද්දී, කොහෙහරි යද්දී , මට හැම වෙලේම එයාව මතක් වෙනවා. ඒ අතීතේ මතක් වෙනවා. අනිවා මට එයාව හම්බුනොත් නම් සිරාවටම ආපහු අතාරින්නෙ නැහැ. හැබැයි ඒ කලින් හිටිය එක්කෙනාම තාම ඉන්නවද කියන එකනම් ප්‍රශ්නයක්. මට තාම ආසයි අපි දෙන්නා වෙන උන් දෙන්නෙක් ගේ වුනත් කවදාහරි හොරෙන් හරි මරෙනකන්ම එයා එක්ක හොරෙන් හරි සරින් සැරේ හම්බෙලා හරි එකට ඉන්න. (එකට ඉන්න කිවේ හමිනෙන්න නෙමේ, කොහෙහරි ගිහින් මොනාහරි ගිලින ගමන් කතා කරන්න, බීච් ගිහින් මුහුද බලන් කතා කර කර ඉන්න, මන් කරපු වරදට සමාව ගන්න, සමාව නැතත් එයාගෙන් බැනුම් අහන්න )
අවන්කවම මන් පසුතැවෙනවා මන් ඒ කරපු දේට. මට එක තෙරුන් ගියාට පස්සේ මැරෙනකන් විතරක් ජීවත් වෙලා ඉන්නවා කියන ෆීලින් එක ඇවිල්ලා තියෙන්නේ. මට දැන් අරමුණකට තියෙන්නේ මොකෙක්ටවත් අතනොපා මරෙනකන් ජීවත් වෙන එක විතරයි. වෙන කිසිම ආසාවක් නැහැ. තව එයා සතුටෙන් ඉන්නවනම් ඒ ඇති, අවුරුද්දකට සැරයක් වත් එයාව දකින්න හම්බෙනවන්ම් , අඩුම අහම්බෙන් හරි හම්බෙනවානම් මන් හරි අසයි
ඔකේ දුක ලේෆ්ට් මන් යනවා කන්න
@IndrajithGamage & @rukshrulz Please give an honest answer to this question, based on your experienceCircumcised ewt ganu kamtid
මේක නම් ඇත්ත නෙවෙයි හැමවෙලාවෙම. දැන් ඉන්න ගෑනු කොහොමත් ඔහොම නෑ ගොඩක්. ඔය කතාව ඉස්සර හිටපු උන්ට ටිකක් හරි යන්න ඇති.ගෑනු අනියම් සීන් වලින් හොයන්නෙ ආදරයක්. ඕකයි කේස් එක.
phone ekenda ? computer ekenda ?ඔඑව්ව්
පෝං එකෙන්නම් හෙලකුරුphone ekenda ? computer ekenda ?
google gboard ekenda ?
wena app ekakinda?

Ado so sad mcn.ඔය ලබ්බවල් වැඩක් නැහැ. මට ඕවා කියවද්දී මගේ 1ස්ට් එක මතක් වෙනවා. 1000% මගේ වැරැද්ද නිසා මන්මයි අයින් උනේ. එයා තරම් මාව තෙරුන් ගත්ත, මන් කියන දේ අහපු කෙනෙක් හිටියෙම නැහැ. තාමත් එයාලගේ ගෙවල් ගාවින් යද්දී මන් ඒ පැත්ත බලනවා එයාව පෙනෙයිද කියලා. එත් අවුරුද්දකට සැරයක් වත් එයාව හම්බෙන්නේ නැහැ. නිකන් ඉන්න වෙලේට, බස් එකේ යද්දී, කොහෙහරි යද්දී , මට හැම වෙලේම එයාව මතක් වෙනවා. ඒ අතීතේ මතක් වෙනවා. අනිවා මට එයාව හම්බුනොත් නම් සිරාවටම ආපහු අතාරින්නෙ නැහැ. හැබැයි ඒ කලින් හිටිය එක්කෙනාම තාම ඉන්නවද කියන එකනම් ප්‍රශ්නයක්. මට තාම ආසයි අපි දෙන්නා වෙන උන් දෙන්නෙක් ගේ වුනත් කවදාහරි හොරෙන් හරි මරෙනකන්ම එයා එක්ක හොරෙන් හරි සරින් සැරේ හම්බෙලා හරි එකට ඉන්න. (එකට ඉන්න කිවේ හමිනෙන්න නෙමේ, කොහෙහරි ගිහින් මොනාහරි ගිලින ගමන් කතා කරන්න, බීච් ගිහින් මුහුද බලන් කතා කර කර ඉන්න, මන් කරපු වරදට සමාව ගන්න, සමාව නැතත් එයාගෙන් බැනුම් අහන්න )