අඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
මේ ආර්ථික ප්‍රශ්න එකක් ඔක්කොම උන් ඕව උකස් කරල බන්අඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ?
Same,මට නම් මුදු මාල අත් ඔරලෝසු තියා පිරිත් නූලක්වත් දාගෙන ඉන්න බෑ. ඇඟට නිකං අමතර බරක් වගේ දැනෙනවා. පුලවන් නම් ෂොටයි පප්පා බැනියමෙනුයි වැඩට යනවා
අඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
Uba saram adinawada?මට නම් මුදු මාල අත් ඔරලෝසු තියා පිරිත් නූලක්වත් දාගෙන ඉන්න බෑ. ඇඟට නිකං අමතර බරක් වගේ දැනෙනවා. පුලවන් නම් ෂොටයි පප්පා බැනියමෙනුයි වැඩට යනවා
මටත් ඉස්සර ඉදලම අතේ මොකවත් තිබ්බම කරදරයි ඔලුවට හෙන වදයක් එහෙම තිබ්බම. පිරිත් නූලක් වත් තියාගන්නෙ නෑ. නියපොතුත් පොඩ්ඩක් දික් වෙච්චම කරදරයි වගේ.මට නම් මුදු මාල අත් ඔරලෝසු තියා පිරිත් නූලක්වත් දාගෙන ඉන්න බෑ. ඇඟට නිකං අමතර බරක් වගේ දැනෙනවා. පුලවන් නම් ෂොටයි පප්පා බැනියමෙනුයි වැඩට යනවා
Mudda dagen kii denek cheat karanawada kaluuඅඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
අඩෝ මේක දැක්කෙ දැන්. අපරාදෙ මගෙ රිප්ලයි එකමම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
ඊට වඩා හොඳයි බෙල්ලට තොණ්ඩුවක් දා ගනිංඅඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
Hethu dekak tiyenawaඅඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
Daily use karaddi damage wenawa. Specially bus eke ehema yanawa nam.අඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
Soap gewama loose wela watena welawalut tiyenawaKanna ehema oka galawanawa. Passe mataka na tibba thenak. Welawakata bathroom eke. Welawaka sakkuwe. Neti unoth lesi ganak ye den![]()
But bendata passe kello balanawa wedi nedda? Lamayek innawa nam itath wada wedi??Hethu dekak tiyenawa
godak un oya 2 nisa boruwata 1 kiyala noda innawa.
- wada karanna amarui, anika mudda heerenawa
- gaanunta line daanna amarui mokada mudda dakkama wadey nondi
Mage ring eka den patta heerila. Polish karanna ahuwa. Epa kiwwa godak gold ain wei kiyalaDaily use karaddi damage wenawa. Specially bus eke ehema yanawa nam.
Tika dawasakin oya serama bank eke tiyala salli kiyak hari gannawa gedara wedakata one wunama
Soap gewama loose wela watena welawalut tiyenawa
------ Post added on May 9, 2023 at 8:54 AM