කසාද බැඳපු එවුන්ට විතරයි!

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,340
    16,032
    113
    Colombo
    ලන්කාවට මෙහෙම කෙල වෙනවා කියලා දන්නවනම් ජීවිතේට නෑ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    All Women are naturally same in a way. They like to show off, and they are never satisfied. They compare what they have with other women (including you :yes:)

    If you marry a woman, you have to be a man and keep your game up. You cannot let her down. Make her feel proud of what she has :)

    That's not simping, that's being a man. If she leaves you, make her feel she missed a big part of her life. You need to be financially stable, and you need to have respect for yourself and she should feel that.

    As a man, you should never let your life revolve around her. Keep yourself independent at all times. Let her feel that :) and make her depend on you (it is not always about money :no:, it could be anything, including emotions and feelings).

    Finally, find your own happiness. Women are good while you have sex. Other times they are a big headache :lol: they always complain because they are never satisfied and they are always worrying about things.

    You get her a gas cylinder, now she will complain about something else. Learn to ignore such things. (But always do the needful when necessary)

    Marriage is not easy :no: very stressful..but it has its nice things too. Have kids. You will feel delighted when you see them smile :) also make your wife happy. You will feel happy.

    It all depends on your attitude and mindset :)

    Always love her. (If she loves you back). And most importantly, do not cheat :)
    So fucking true.. they will never be happy and appreciate the things you do for them.. they take them as duties... And sacrificing ur time and happiness wont get you anything .. specially when you marry someone where she is been spoiled by parents.. its freaking hard to keep up....
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හොයාගනින් සරළ ගැනියෙක්. පිට ඔපයට අදින ඇදුමට ලස්සනට රැවටෙන්න ඒපා. පස්සට පසුතැවිලි වෙ
    බැදලා කොච්චර කල්ද බන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Thanikada kale wage athal eke free time eka enjoy karagena inna ba :no:

    Gaanunta me loke penna bari dewal walin udinma thiyenne pirimiyek relax eke inna eka lu :lol:

    Eka atthak...nikan innawa dakkoth mona harima kiynawa..hama thapparayakma complain karagatthu gaman inne :lol:

    Issara weekends wala mama dawasama wage films balanawa...nanawa..kanawa..rawumak gahanna yanawa...

    Dan nam free time ekak kiyala ekak na..bathroom eke inna time eka witharai personal space ekakata thiyenne lol e nisa nanna giyama payak withara nanawa :lol: family men wunama amarui...careless type eke, koi weleth gedara inne nathi, bona type un nam ganak na..un kohomath yanawane...but poddak intelligence ekka understanding ability eka thiyena minihek unoth fuck thamai...mokda api hithanwa paw wife mahansi wenawa..gahanu kenek unath ehema wena eka sadarana naa api gedara relax eke innakota kiyala e wage feelings enawa..

    Ohoma thamai marriage life eka...
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    කිරියනි!
    මේකේ කසාද බැඳපු උන් ඉන්නවා නේද?
    මට අහන්න තියෙන්නේ මේ වෙද්දී උඹලා කසාද බඳින්න ගත්තු තීරණය ගැන පසු තැවෙනවද කියලා!
    නැති නම් ඇත්තටම උඹලා ඒ තීරණය ගත්තු එක ගැන සතුටු වෙනවද?
    කසාදෙන් පස්සේ උඹලගේ ජීවිතේ වෙනස් වුනා නම් ඒ කොයි විදිහටද?
    මෙන්න මේ ටික කොටාගෙන යමල්ලා!

    .:yes::yes::yes::yes::yes::yes::yes:
    සෑම තත්පරයකම දෙවතාවක් පසුතැවෙනවා...
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Thanikada kale wage athal eke free time eka enjoy karagena inna ba :no:

    Gaanunta me loke penna bari dewal walin udinma thiyenne pirimiyek relax eke inna eka lu :lol:

    Eka atthak...nikan innawa dakkoth mona harima kiynawa..hama thapparayakma complain karagatthu gaman inne :lol:

    Issara weekends wala mama dawasama wage films balanawa...nanawa..kanawa..rawumak gahanna yanawa...

    Dan nam free time ekak kiyala ekak na..bathroom eke inna time eka witharai personal space ekakata thiyenne lol e nisa nanna giyama payak withara nanawa :lol:

    Summary of my marriage life too
    Kiyanna one tika adu nathiwama tiyenawa.

    Specially red coloured thing. 😑
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,102
    113
    adala nene
    @Solo Rider @salitha22 @Ashan052 @YESno කසද බැඳපු නාකි කුකුල්ලු...කියපල්ල බලන්න... :ROFLMAO: :ROFLMAO:
    @PHBhagya @NRTG උඹලත් මේව අහගනිල්ල....;-):ROFLMAO:
    අම්නේ මන් බැදලා නෑ කෑල්ලක් හොයනව තාම
    සෝලා තමා බැදලා වයිපරේ ගෙන් පොලුපාරවල් කකා ඉන්නෙ 🥴
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ, තෑන්ක්ස් මචන්ලා උඹලගේ අදහස් වලට!
    තව තියෙනවා නම් අදහස් දාපල්ලා!
    ගොඩක් අදහස් තියෙනවා.
    එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස්.
    හ්ම්! කියනවා වගේ
    සමහර කමෙන්ට්ස් කියවද්දී
    කසාද බඳින්න බයත් හිතෙනවා, බං!
    ඇත්තටම කියනවා නම්
    මම එච්චර fun loving කෙනෙකුත් නෙවි.
    ඒත් කැමතියි පාඩුවේ නිදහසේ ඉන්න.
    ලොකු commitments නැතුව
    හිතිච්ච වෙලාවට හිතිච්ච දේවල් කරන එක
    කසාදයක් කරගත්තොත් බැරි වෙනවා!
    ඒ හින්ද මම නම් කසාදයක් ගැන දෙපාරක් හිතනවා!

    අනික් අතට මෙතන ඉන්න සමහරු
    පට්ටම ලක් එකක් තියෙන අය කියලයි, හිතෙන්නේ.
    උන්ට හරිම life partner හම්බු වෙලා තියෙනවා.
    මමත් හිතනවා,
    තමන්ගේ partner ළඟ
    තමන්ට තමන් වෙන්න පුළුවන් නම්,
    කොටින්ම stress වෙන්නේ නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන් නම්,
    අන්න එතනයි බඹා කොටපු තැන!
    පොඩ්ඩක් කට තියෙන,
    තමන්ගේ හැටියට ලස්සනකුත් තියෙන
    wife කෙනෙක් එක්ක ජීවිතේ හොඳට ගත කරන්න පුළුවනි!
    හ්ම්! ඒත් හැමෝම එකම විදිහට ජීවිතේ දකින්නේ නැහැ.
    සමහරු ඉන්න පුළුවනි, casual dates වලට බරක් තියෙන.

    කෝම වුනත්
    මට නම් කිසිම දවසක කෙල්ලෙක් ඉඳලා නැහැ.
    ඇත්තටම තමන්ට ආදරේ කරන කෙනෙක්
    හිටියම තියෙන හැඟුම
    මොන වගේ එකක් වෙයිද කියල
    මට කියන්න පුළුවන්
    අනුමාන වශයෙන් විතරයි!
    සමහර විට ඒකෙ ත්‍රිලක් ඇති,
    මුළු ලෝකෙ මොකාටවත් මාව ලස්සන නැති වුනාට,
    මාව අගය කරන එක්කෙනෙක් හරි ඉන්නවනේ
    වගේ එකක් වෙන්නැති, ඒ හැඟුම!
    ඔන්න ඔය පාට් එක අපි වගේ
    කට්ටියට මිස් වෙනවා.
    ඒත් තාමක් මම ඉන්නේ
    choice එකක් කරගන්න පුළුවන් තැනක!
    තාම කෙල්ලෙක් නැහැ!
    බලමු,
    ඉස්සරහදි කසාද බඳිනවද,
    forever single වෙනවද කියලා!

    අර කතාවකුත් තියෙනවා,
    මිනිහෙක් එක්ක සතුටින් ඉන්න නම් ඌට ආදරේ කරනවට වැඩිය ඌව තේරුම් ගන්නය,
    ගෑනියෙක් එක්ක සතුටින් ඉන්න නම් ඒකිව තේරුම් ගන්න යන්නැතුව ඒකිට ආදරේ කරන්නය කියලා!


    :-):-):-):-):-):-):-):-):-)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    නිවි සැණසිල්ලෙ විවහාවන්නා සැපට සිටියි

    සතුටු වෙනවා, ඉස්සරත් වඩා නිදහසක් දැනෙනවා.

    I married a girl who love me , not I loved much. Actually we are like friends than husband & wife. rejected horoscope, dowries & cast
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113