කසාද බැඳලද.? නැද්ද.??

කසාද බැඳලද.? නැද්&#350

  • මම කසාද බැඳලා නෑ

    Votes: 161 77.0%
  • මම කසාද බැඳලා ඉන්නේ

    Votes: 48 23.0%

  • Total voters
    209
  • Poll closed .

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කසාද බැඳලද.? නැද්ද.??

    බලමු එළකිරි එකේ කියෙන් කීදෙනෙක් කසාද බැඳලද.? නැද්ද කියලා.........
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බැදලද නැද්ද කියල මිනිස්සු වෙන් කරන එක සදාචාර විරොදි
    single ද married ද කියල දාපන්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම තවම නිදහස් ගොවියෙක්මි... පාලුවට ගිය කුඹුරක් දෙකක් හාලා නිදහසේ පාඩුවේ ගොවිතැන් කොරගෙන ඉන්නවා :dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බැදලද නැද්ද කියල මිනිස්සු වෙන් කරන එක සදාචාර විරොදි
    single ද married ද කියල දාපන්

    :rolleyes: කොහොම ඇහුවත් බන් අහන්නේ එකනේ...
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි තවම පොඩි ළමයි ... අපෝඕඕඕඕ ...
    ඕව ලොකු අය කරන වැඩනේ:dull::dull::dull:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :rolleyes: කොහොම ඇහුවත් බන් අහන්නේ එකනේ...
    වැරදි මචන් ඔය යුගල දෙකෙන් එන්නෙ තෙරුම් දෙකක්

    අපි තවම පොඩි ළමයි ... අපෝඕඕඕඕ ...
    ඕව ලොකු අය කරන වැඩනේ:dull::dull::dull:

    කොහෙද දන්නෙ නැහැ පොඩි:P