කසාද බැඳලද.? නැද්ද.??

කසාද බැඳලද.? නැද්&#350

  • මම කසාද බැඳලා නෑ

    Votes: 161 77.0%
  • මම කසාද බැඳලා ඉන්නේ

    Votes: 48 23.0%

  • Total voters
    209
  • Poll closed .

tarson

Well-known member
  • Feb 25, 2009
    8,616
    5,796
    113
    මම තවම නිදහස් ගොවියෙක්මි... පාලුවට ගිය කුඹුරක් දෙකක් හාලා නිදහසේ පාඩුවේ ගොවිතැන් කොරගෙන ඉන්නවා :dull:

    :rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම නම් බැඳලා බන්,එක පුතෙකුත් ඉන්නවා දැන් පොඩ්ඩ මොන්ටිසෝරි යනවා අව්රුදූ 3ය් මාස 7ය් වයස.:yes: