කසාද සහතිකේ.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කසාද සහතිකේ ලොස්ට් වෙලා.අපිට ag ඔෆිස් එකකට ගිහින් ගන්න පුලුවන්ද.නැත්නම් නිල මැදුරටම යන්න වෙයිද නාරාහෙන්පිට.
     
    • Like
    Reactions: kinkon

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කසාද සහතිකේ ලොස්ට් වෙලා.අපිට ag ඔෆිස් එකකට ගිහින් ගන්න පුලුවන්ද.නැත්නම් නිල මැදුරටම යන්න වෙයිද නාරාහෙන්පිට.
    AG office eken puluwan
     
    • Like
    Reactions: salitha22

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිල මැදුරට යද්දි හොද ජොකෙක් ඇදන් පලයන් ඉස්ට්‍රෝන්ග්1ක්.. නැත්නම් කද බඩ එලියේ දාන් ඉන්න ඇන්ටිලා දැක්කම මල්ලි අපට ඉස්සර වෙල යන්න හදනවා...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    කසාද සහතිකේ නැති වෙලා නම් ආයි කරන්න දෙයක් නෑ මචන්.
    කරන්න තියෙන එකම දේ වෙන ලස්සන කෙල්ලෙක් හොයන් ආයි කසාද බදින එක තමා.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එල එල.නම්බර්ස් මුකුත් මතක නෑ.අයි ඩී නම්බර් එක දුන්නම ගන්න පුලුවන්නෙ
    Date eka ona register karapu. ID number ona na. Copy dekak withara ganna
     
    • Love
    Reactions: salitha22

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    එල එල.නම්බර්ස් මුකුත් මතක නෑ.අයි ඩී නම්බර් එක දුන්නම ගන්න පුලුවන්නෙ
    එහෙනං ඉතිං අර කියලා තියන අනෙක් ඔප්ශන් එක තමයි
    වෙන ලස්සන කෙල්ලෙක්ව බැඳලා අලුත් එකක් ගනින්
     
    • Haha
    Reactions: salitha22

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වාසනාව දොර ඈරලා බලනවා. පොසිටිව් දෙයක් වෙලා. දිගටම පොසිටිව් දේවල් වෙයි
     
    • Haha
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නිල මැදුරට යද්දි හොද ජොකෙක් ඇදන් පලයන් ඉස්ට්‍රෝන්ග්1ක්.. නැත්නම් කද බඩ එලියේ දාන් ඉන්න ඇන්ටිලා දැක්කම මල්ලි අපට ඉස්සර වෙල යන්න හදනවා...


    එහෙනම් යන්නම ආසයි බං.😂😂😍😍
     
    • Haha
    Reactions: D_Mad