EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාස 6 කට වඩා පස්සෙන් ගියා බං. ඒකි ඉස්කෝලේ යනවා ඒ කාලේ එකම බස් හෝල්ට් එකට සෙට් වෙන්නේ. මම යන්නේ කොළඹ ඒකි යන්නේ අනික් පැත්තට. මම ඉතින් ඒ බස් හෝල්ට් එකට වෙලා හිටියා ඒකි බස් එකට නගිනකන්. මට වඩා අවුරුදු 5 ක් බාලයි බං. මුලින් බලාගෙන හිටියා. පස්සේ හිනාවෙන්න ගත්තා හැමදාම. පස්සේ ගුඩ් මෝනින් කියන්න ගත්තා. පස්සේ හෙමීට කතා කරන්න ගත්තා. මේකි නෙමෙයි කතා කලේ මේකිගේ යාලුවව මම හවසක එනකන් ඉඳලා ‍රැකගෙන ඉඳලා යාලුවගෙන් උදව් ඉල්ලුවා. ඒකි උදව් කලා හැබැයි පහුවදාම කියලා මම යාලුවෙන්නයි හදන්නේ කියලා. ඒ වෙනකන්ම උන් දෙන්නම හිතාගෙන ඉඳලා තියෙන්නෙ මම වෙන කෙල්ලෙක් එනකන් බස් හෝල්ට් එකේ තපිනවා කියලා උදේට. පස්සේ මේකිට පොතක් අස්සේ දාලා දුන්නා A4 3ක් පිරෙන්න ලිව්ව ලියුමක්. ඒ වෙද්දි මේකිගේ ෆෝන් නම්බර් එක මට හම්බුවෙලා තිබ්බේ. නමුත් කරදර කරන්න ගියේ නෑ මැසේජ් ගහලා. ලියුමේ ඉතින් ලිව්වා ලිවිල්ලක් බං ඒ කාලේ. කවියි නිසදැසුයි හැමදේම දාලා. අන්තිමට ලියුමේ මගේ නම්බර් එක දාලා ආශ්‍රය කරලා බලන්න ඕනේ නම් මේකට මැසේජ් එකක් දාන්න කියලා බලන් හිටියා. රෑ නමයට විතර මැසේජ් එක ආවේ ඉතින් මට අවුරුදු වගේ එදා. හෙමීට හෙමීට කතා කරද්දි ඒකිම කැමතියි කිව්වා ඉතින් මට. මැසේජ් කරන්න අරගෙන සති දෙකකින් මම අපේ අම්මට කිව්වා. ලඟදි තමයි තාත්තට කිව්වේ. කෙල්ලගේ ගෙවල් වලටත් කියලා දැන් අවුරුදු දෙක විතර බං. මම තව අවුරුදු 2.5 වලින් බඳිමු කියද්දි අදටත් මේකි කියනවා අපෝ 2.5 ක් බෑ ඒකිට නම් තව 4ක් වත් ඉන්න ඕනේ කියලා. වෙලාවට. ඕකිට කලින් යලුවෙලා හිටි එකීට බඳින්න පුදුම හදිස්සියක් තිබ්බේ. වයස 30 වෙද්දි ලයිෆ් එක ගානට ස්ටේබල් කරගෙන බඳින්න පුලුවන් දැන්.

    ඔහොම අපි කලින් ටිකක්වත් විස්තර දන්නේ නැති කෙල්ලෙක්ගෙන් කැමැත්ත් අහන්නේ කොහොමද බන්, මන් කියන්නේ ඒකි මොන වගේ කෙනෙක්ද මොනවා කරන කෙනෙක්ද කියලා දන්නේ නැතිව, :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බෑ බං කසාද බඳින්න මම තවම ලාමක වැඩියි වයස 27. 5 උනාට. ලයිෆ් එක මගේ ස්ටේබල් කියලා මට දැනෙන්නේ නෑ. මට ඒ ෆීලින් එක ගන්න 30 වගේ වේවි.

    ම්ම් 30 නම ලමෙක් හැදුවොත් උඹට 50-52 වෙද්දී දරුවට 20 වගේ වෙලා තියෙයි
    අවුලක්ම නැහැ :):)
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    නෑ මචං ඒකි තවම ඉගෙන ගන්නවා සහ වයස ඒකිට 22යි. 2.5ක් කිව්ව ගමන් අනේ එතකොට මට 25 යිනේ කියලා පටන් ගන්නේ. එයාගේ නෑදෑ අක්කලා ඔක්කොම 27 න් වගේ බැඳපු උන් බං. කිසිම කොස්සක් නෑ.

    Thawa 4 k giyama ubata 30 th panalane.....එතකොට පරක්කු wadi nadda....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම අපි කලින් ටිකක්වත් විස්තර දන්නේ නැති කෙල්ලෙක්ගෙන් කැමැත්ත් අහන්නේ කොහොමද බන්, මන් කියන්නේ ඒකි මොන වගේ කෙනෙක්ද මොනවා කරන කෙනෙක්ද කියලා දන්නේ නැතිව, :confused:

    උඹ හිතන්නේ මම විස්තර හෙව්වේ නැහැ කියලද බං. මාස 6 ක් ඔෆීශියල් යන්න ගත්තට ඊටත් මාස 6 ක ඉඳන් කෙල්ලගේ විස්තර හොයන්න ගත්තේ. මට කෙල්ල ඒ දවස් වල බස් එකට නගින තැන අහුවෙන්න මාස 6ක් ගියා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thawa 4 k giyama ubata 30 th panalane.....එතකොට පරක්කු wadi nadda....

    පිස්සුද ඔය 4 කතාව කියද්දි මම කියනවා තමුසේ එහෙනම් 4කින් එකෙක් හොයන් බැඳගන්නවා කියලා හිනා වෙවී. මම 2.5 කින් වෙන එකක් බැඳගන්නම් කියලා. ඊට පස්සේ ටිකකින් කියනවා අපෝ හරි හරි ඔයාට ඕනේ කාලෙට බඳිමු කියලා. ලොවෙත් 4ක් ඉන්නෙ නෑ. මට 30 පැන්න ගමන් බඳිනවා. :D:D
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    පිස්සුද ඔය 4 කතාව කියද්දි මම කියනවා තමුසේ එහෙනම් 4කින් එකෙක් හොයන් බැඳගන්නවා කියලා හිනා වෙවී. මම 2.5 කින් වෙන එකක් බැඳගන්නම් කියලා. ඊට පස්සේ ටිකකින් කියනවා අපෝ හරි හරි ඔයාට ඕනේ කාලෙට බඳිමු කියලා. ලොවෙත් 4ක් ඉන්නෙ නෑ. මට 30 පැන්න ගමන් බඳිනවා. :D:D

    Anna එහෙම thamai inna ine....:D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ මචං ඒකි තවම ඉගෙන ගන්නවා සහ වයස ඒකිට 22යි. 2.5ක් කිව්ව ගමන් අනේ එතකොට මට 25 යිනේ කියලා පටන් ගන්නේ. එයාගේ නෑදෑ අක්කලා ඔක්කොම 27 න් වගේ බැඳපු උන් බං. කිසිම කොස්සක් නෑ.

    බාල අපරාද කරන්න එපා තට්ටයෝ බොට 35ක් නේද ලබන අවුරුද්දට?:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Patta irisiyai

    කාටවත් ඉරිසියා කරන්න එපා බං. මේ මම තාත්තා ඉස්සර බස් ඉස්කෝලේ යන්න සහ එන්න දුන්නු රුපියල් 20 සාක්කුවේ දාගෙන හොරෙන් සීසන් අරගෙන සීටීබි බස් එක එනකන් පැය එකහමාරක් විතර හෝල්ට් එකේ තැපපු එකෙක් ඒ රුපියල් 20 ඉතිරි කරගන්න.. ජීවිතේ කියන්නේ කොච්චර දුෂ්කරද කියලා මම හොඳට දන්නවා බං. බඩගින්න කියන්නේ මොකක්ද කියලත් දන්නවා. අන්න ඒ වේදනාව නිසයි මහන්සිවෙලා ඉගෙනගත්තේ සහ අද මෙතන ඉන්නේ. අපි කාටවත් හිරිහැරයක් කරදරයක් නොකර පාඩුවේ අපේ ගමන ගියොත් නොසැලෙන අධිෂ්ථානයකින් අපිට වරදින්නේ නෑ බං.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද බං දන්නේ ළමයි හම්බුවේවිද කියලා. බලමු ඉතින්. :lol::lol:

    වෙච්ච දේවල් වල හැටියට බොගේ කුට්ටම ෂුවර් නෑනේ :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ape gewal laga kellek 16 panala gihin 17 ළමයා hambuna...dan lamaysta awurudu 7 ..dan nikan akkai..malli wage ...:D

    ඔය ජීවිත ගොඩක් අවුල් යනවා බං. මම ගොඩක් මිනිස්සුන්ගේ දුක එක්ක ඉන්න එකෙක්නේ බං. වයස 16 න් විතර බඳින උන් වයස 20 , 21 වෙද්දි ළමයි තුනක් විතර හදාගන්නවා. ඊට පස්සේ මිනිහටත් තවම 21 - 22 වගේ නිසා වෙන ගෑණු දැක්කම හිත වෙනස් වෙලා වෙන ගෑණු එක්ක කො‍ටු පනිනවා. අන්තිමට එක්කෝ ඩිවෝස් නැත්නම් වස බීලා එනවා අපිට පව් දෙන්න. :growl::growl: