May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එහෙම කරන්න එපා බං. හැම අම්මෙක් තාත්තෙක්ම කැමතියි තමුන්ගේ දරුවෝ කසාදයක් බැඳලා ලැබෙන දරු මුණුබුරන්ගේ සුරතල් බලන්න.අනික ජීවිතේ තනිකම දැනෙන කාලේ වනගත වෙන්න ඕනේ නම් දැන්මම යමන් ආරණ්‍යයකට. මොකද වයස උඹේ කීයද කියලා මම දන්නේ නෑ නමුත් 50 වෙනකන් මේ ගිහි ගෙයි උඹ ජීවත් වෙද්දි එකතු කරන කෙලෙස් ප්‍රමාණය තවත් වැඩි වෙන එකයි වෙන්නේ. අපරාදේ ජීවිතේ. යනවනම් දැන්ම යමන්. නැත්නම් ජීවිතේ හදාගෙන කසාදයක් බැඳලා ලස්සනට ජීවත් වෙයන්. ඒ අතරතුරේ ඉගෙනගන්න මුදල් අග හිඟකම් තියෙන දරුවෙක්ට හෝ කීපයකට සළකපන් ශිෂ්‍යයත්ව වගේ දීලා. මමත් ඉස්සරහට දෙන්න ඉන්නේ ඉස්කෝලේ යන මුලින්ම ළමයෙක් බලලා. පස්සේ ටික ටික එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ.

ඔව් දැන්මම අම්මල තාත්තල වටින් ගොඩින් කියාගෙන එනව
අම්මල හින්ද තාම බන් මම මෙහෙම ඉන්නේ
එයාල ජීවත් වෙලා ඉන්නකල් ගෙදර ඉන්න වෙන්ව
බලන්න වෙන කවුරුත් නහ
අපේ නැද වෙන දෙන්නෙක් ඔය වැඩේ කරනවා බන්
හරිම හොඳ වැඩක්
අවුරුද්ද පුරාම පොත් පාත් වලට ඉස්කෝලෙට යන වියදම දෙනවා ඒ ළමයින්ට
තව ගානකුත් දානවා ඒ ළමයින්ගේ පොත් වලට අනාගතේට ගන්න වගේ
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
@dj චිකෙයිය

මචන් අම්ම තාත්ත නිතරම රන්දු කරනවනම් කියපන් එවෙල්වකට උඹ අරන් ඉන්න තීරණේ

අයි එහෙම කිව්වොත් කියහන් උයල දෙන්න ඉන්න විදියට මටත් හිතෙනවා කවදාවත් මට හොදින් ඉන්න බැරිවෙනවා වගේ line එකක් දියණ

රන්දු අඩු වෙයි
 
pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
උඹගේ අම්මයි තාත්තයි හැමදාම රණ්ඩු නැහැනේ බං?

මෙහෙමයි මචං. උඹට වයස දැන් 25 යි නේ වයස 45 විතර වෙද්දි අම්මලා තාත්තලා නැතුව ගිය දාකට, සහෝදර සහෝදරියෝ ඉන්නවනම් බැඳලා ළමයි ලොකුමහත් වෙලා උන්ගේ වගකීම් සහ යුතුකම් වලට යට වෙලා උඹෙන් ඈත් උන දාට ජීවිතේ තනිකම කාන්සිය දැනෙන්න ගන්නවා. සරළ සිංහලෙන් කියනවනම් මැරෙන්න හුස්ම අදිද්දි ලඟ ඉඳන් ඔලුව අත ගාන්න හරි ඉතුරු උනොත් ඉතුරු වෙන්නේ තමුන්ගේ ගෑණි සහ ළමයි බං.

උඹ කියන විදිහට පොඩි එකෙක් අරගෙන හදා ගත්තොත් උඹ පීඩෝපීලියා ඩයල් එකක් කියලා ලොවෙත් උඹලගේ වටපිට සමාජ ගත වෙනවා දැන් තියෙන තත්ත්වය අනුව.
 
ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔය පස්සෙන් ගිය මාස 6 කට වඩා දිග කාලයක් බං. බොහොම ඉවසීමෙන් වැඩ කලේ. මෙකි යන බස් එකේ ශීට් එකේ වාඩි වෙවී ඒකිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් අවුරුද්දක් හිරිහැර කර කර පස්සෙන් එද්දි කිසිම හිරිහැරයක් නොකර මාස 6ක් පස්සෙන් ගිහින් මට සෙට් උනා. ඒකට මගේ උගත්කමත් සමහරවිට බලපාන්න ඇතිං මොකද මම හැන්ඩ්සම් එකෙක් නොවන නිසා. මේකියි මමයි එකට තිබ්බම අර තැඹිලියි කපුටයි වගේ තමයි..ඒ වෙද්දි මම කැම්පස් එකේ බං තුන්වෙනි අවුරුද්දේ බං. ඔය මගේ තුන්වෙනි කෙල්ල. අනික් දෙකත් පස්සෙන් ගිහින් දාගත්තේ. නමුත් ඒ සම්බන්ධතා බිඳ වැ‍ටුනේ මම ඒ එක කෙල්ලෙක්ට හෝ වෙන කිසිම කෙල්ලෙක්ට හිරිහැර කරලා නැති නිසා මගේ පෙර පිනකට වෙන්න ඇති බං. ගුණයහපත් කමින් , උගත්කමින්, ලස්සනින් හැමදේමින්ම ඉතා හොඳ කෙල්ලෙක්. සල්ලිනම් ලොකුවට නැහැ මධ්‍යයම පාන්තික කෙල්ලෙක්. මම දුප්පත් පවුලක කොල්ලෙක්. නමුත් එදා මම හිටි තැනත් එක්ක ඒකි මා එක්ක යාලු උනේ. පර්ස් එකේ ලොකුවට සල්ලි නෑ. මහපොලින් සහ තව ශිෂ්‍යයත්වයකින් තමයි වියදම් කවර් කරගත්තේ සහ තාත්තත් පුලුවන් හැටියට දුන්නා. ඒත් මේකි කවදාවත්ම මොකුත්ම ඉල්ලලා නෑ. අද වෙද්දි ඒකි ඉල්ලන ලක්ෂ ගණන් නොවන ඕනේම දෙයක් මට දෙන්න පුලුවන්.ඒත් දෙයක් ඉල්ලලා කරදර කරන්නේ නෑ අදටත්. පව් ඒ අතින් බං. උඹ කියනවා වගේම මොකක් හරි පෙර පිනකට ඒ වගේ කෙල්ලෙක් ලැබුනේ.
    patta bn,
    mata nam echchara iwasima nehe
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Umbe experience eka thiyenne umbe pawule witharane. me loke minissu marry karala ona tharam lassanata jiwath wenawa. Eka thiyenne umbe athe.

    Eka udaaharanayak diha balala theerana ganna eka moda wedak
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ජිවිතේඅ අරමුනක් තියාගන්න . ඒක පෞද්ගලික, ස්මාජීය වෘත්තිමය හෝ වෙන්න පුලුවන්. ඒකට කැපවෙන්න . ඊඅ අමහරව කාලෙන් කාලෙට වෙනස් වෙන විනෝදාන්ශ ටිකක් හදාගන්න . එතකොට ඔය පාලුගහිය යනවා . කසාද බදින්නේ නැතුව ඉන්න එක මා අනුව නම් හොද තීරණයක්.
     
    • Like
    Reactions: king_pandukabaya

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඕක වයසට යනකොට එන දෙයක් බන්. මම කිව්වේ අපේ බදින්න වයස ලංවෙන කොට ඔහොම හිතෙනවා. මාත් තාම බැඳලා නැහැ. ගෙදෙරින් ඉතින් කෙල්ලෝ හොයනවා. සිරාවටම කෙල්ලෙක් නතුවනම් ඉතින් පාලුයි තමයි . පොඩි චැට් එකක් දන්නවත් කව්රුහරි හිටියනම් හොදයි කියලා හිතෙනවා . හුගක් ෆ්‍රී වෙලාවට මත කරන්නේ ඔය ෆිල්ම් බලන එක බන් . එකත් ඉතින් එපා වුනාම නිදා ගන්නවා. කොල්ලෝ කෙල්ලෝ ලව් කරද්දී දුකක් එනවා බන් . බැන්දම නම් ඉතින් වෙනම ජීවිතයක්. රණ්ඩු වෙන්නැතුව යන පවුල් ඇත්තේ හරි පොඩ්ඩයි බන් . එත් මම නම් උබට කියන්නේ බන්දපන් කියලා. උබේ අද්යාපනයට රැකියාවට ගැලපෙන කෙල්ලෙක් . මොකද බැඳලා ළමයෙක් එහෙම හඳුවාම උබට වයස ගියාම උන් හරි ඉන්නවා . නැත්තම් අපි වයසට ගියාම කව්රුත් නැති වෙනවා නේ මචන් . පොඩ්ඩක් හිතලා බලහන් . මමත් උබට වැඩිය අවරුද්දයි වැඩිමල්
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,047
    4,831

    Ube wage seen ekaka thamai maath inne ban
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මෙහෙමයි මචං. උඹට වයස දැන් 25 යි නේ වයස 45 විතර වෙද්දි අම්මලා තාත්තලා නැතුව ගිය දාකට, සහෝදර සහෝදරියෝ ඉන්නවනම් බැඳලා ළමයි ලොකුමහත් වෙලා උන්ගේ වගකීම් සහ යුතුකම් වලට යට වෙලා උඹෙන් ඈත් උන දාට ජීවිතේ තනිකම කාන්සිය දැනෙන්න ගන්නවා. සරළ සිංහලෙන් කියනවනම් මැරෙන්න හුස්ම අදිද්දි ලඟ ඉඳන් ඔලුව අත ගාන්න හරි ඉතුරු උනොත් ඉතුරු වෙන්නේ තමුන්ගේ ගෑණි සහ ළමයි බං.

    :yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳයි බන් ඔය ඉන්න විදිහ.
    ආතල් එකේ හිටපන්. කෙල්ලෝ යාලු උනා කියල, කසාද බැන්දා කියල සතුට ඇතිවෙන්නේ නෑ මචන්. සතුට කියන්නේ තමන් තමන්ගේ හිතෙන් ඇතිකරගන්න ඕන දෙයක්.
    එහෙම නැතුව තව කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි.

    පාළුවක් නැතුවම නෙවෙයි හැබැයි මචන් තමන් එකට හුරු උනා නම් ගැටලුවක් වෙන්නේ නෑ. අපි අනිත් මිනිස්සු දිහා බලල හිතනවා එයාලගේ ජිවිතේ හොඳයි කියල එයාලට තව කවුරුහරි ඉන්න හින්ද. නමුත් අපි එයාලගේ අභ්‍යන්තරය දන්නවද? එයාල කොච්චර හිතේ ගින්දර කින් ඉන්නවා ද කියල ඔයා දන්නවද?

    කසාදේ, යාලු වෙන එක මහා රොමැන්ටික් දෙයක් කියල තමයි අපේ සමාජයේ හදලා තියෙන්නේ හැබැයි ඔය හැමදේම මිරිඟුවක් කියල තේරෙනකොට ඔයාගේ කාලේ ගිහිල්ල ඉවරයි.

    තමන් උපන්නේ තනියෙන් නම්, මැරෙන්නේ තනියෙන් නම්, ඔය ඉන්න ටික කාලෙකට කවුරුන් හරි එක්ක ඉන්න ඕන නෑ. මොකද දැන් කාලේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී, කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකයි. අපේ අම්මලාගේ පරම්පරාවේ අය හොඳට හිටියට අපේ පරම්පරාවේ අය නම හොඳ පවුල් ජිවිත ගතකරන්න පුළුවන් මට්ටමක නෑ.

    ඒක නිසා මචන්, දුක් වෙන්න එපා. බොරුවට තනියි කියල කරදරේ වැටෙන්න එපා කෙල්ලෙක් එක්ක යාලු වෙලා හරි කසාද බන්දලා හරි. තමන් තනියෙන් ඉන්න!
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Being single better than being in a bad relationship :)

    :yes::yes::yes:
    සතුට කියන්නේ තමන් සිතන විදිය මත රදා පවතින දෙයක්.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    හොඳයි බන් ඔය ඉන්න විදිහ.
    ආතල් එකේ හිටපන්. කෙල්ලෝ යාලු උනා කියල, කසාද බැන්දා කියල සතුට ඇතිවෙන්නේ නෑ මචන්. සතුට කියන්නේ තමන් තමන්ගේ හිතෙන් ඇතිකරගන්න ඕන දෙයක්.
    එහෙම නැතුව තව කාටවත් දෙන්න පුළුවන් එකක් නෙවෙයි.

    පාළුවක් නැතුවම නෙවෙයි හැබැයි මචන් තමන් එකට හුරු උනා නම් ගැටලුවක් වෙන්නේ නෑ. අපි අනිත් මිනිස්සු දිහා බලල හිතනවා එයාලගේ ජිවිතේ හොඳයි කියල එයාලට තව කවුරුහරි ඉන්න හින්ද. නමුත් අපි එයාලගේ අභ්‍යන්තරය දන්නවද? එයාල කොච්චර හිතේ ගින්දර කින් ඉන්නවා ද කියල ඔයා දන්නවද?

    කසාදේ, යාලු වෙන එක මහා රොමැන්ටික් දෙයක් කියල තමයි අපේ සමාජයේ හදලා තියෙන්නේ හැබැයි ඔය හැමදේම මිරිඟුවක් කියල තේරෙනකොට ඔයාගේ කාලේ ගිහිල්ල ඉවරයි.

    තමන් උපන්නේ තනියෙන් නම්, මැරෙන්නේ තනියෙන් නම්, ඔය ඉන්න ටික කාලෙකට කවුරුන් හරි එක්ක ඉන්න ඕන නෑ. මොකද දැන් කාලේ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී, කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකයි. අපේ අම්මලාගේ පරම්පරාවේ අය හොඳට හිටියට අපේ පරම්පරාවේ අය නම හොඳ පවුල් ජිවිත ගතකරන්න පුළුවන් මට්ටමක නෑ.

    ඒක නිසා මචන්, දුක් වෙන්න එපා. බොරුවට තනියි කියල කරදරේ වැටෙන්න එපා කෙල්ලෙක් එක්ක යාලු වෙලා හරි කසාද බන්දලා හරි. තමන් තනියෙන් ඉන්න!

    it seems true
    the new generation is getting more and more self centered
    the qualities of our parents are no where to be seen in newly weds