කසාද_බඳින්නම_ඕනෙද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කසාද_බඳින්නම_ඕනෙද

ළමයෙක් හදන්න කසාද බඳින්නම ඕනෙද. ?

gossiplanka_2018-02-05_15-33-23.jpg


පසුගිය සතියේ සම්මානනීය නලු දසුන් පතිරණ පියෙකු බවට පත්වීමේ පුවත වෙත අන්තර්ජාලයේ වැඩි අවධානයක් යොමු විය. ඒ අතරේ ඇතිවූ කථාබහක් වූයේ දසුන් විවාහයක් සිදු නොකරම දරුවෙකුගේ පියෙකුවීම සම්බන්ධයෙනි.


හදන එක සම්බන්ධයෙන්. මගේ නම් තිබුණේ ලෝකෙට පේන්න වෙඩින් අරක්ගෙන අයින් වෙනවට වඩා


මේ මොහොතෙ ළමයෙක් හදන්න ඕනෑ කියලා. ඉතින් හැදුවා. ඒක කාටවත් ප්‍රශ්නයක් නෑ. මගේ ළමයට අම්මයි තාත්තයි ඉන්නවා.

ඉතින් ඇයි වෙඩින් එකක් ගත නැත්තෙ?
මම හිතන විදියට දෙන්නෙක්ගෙ සම්බන්ධයක් කොලේකට සීමා කරන්න බෑ. දෙන්නා ඉන්නවනම් කොහොමත් ඉන්නවා. දැන් ඉන්න මිනිස්සු කොහොමත් ගෙවල්වල ප්‍රශ්න ගොඩක් තියාගෙන ලෝකෙට පේන්න ජීවත් වෙන්නෙ. සතුටක් නෑ. ඉතින් මට එහෙම බෑ. මම හිතන විදියට මම වෙඩින් එකක් ගන්නවනම් ගන්නේ අවුරුදු 50ක් ගියාට පස්සෙ. මම හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවනම් අවුරුදු 40 - 50කදි වගේ වෙඩින් එකක් ගන්නවා මට ඉන්න ළමයිනුත් එක්ක.

තවම දෙන්නා විවාහ ගිවිසගෙනත් නැද්ද?
තවම නෑ. හදිසියක් වුණොත් දෙන්නත් එක්ක ගිහින් අත්සන් කරනවා.

දසුන් හිතන විදිය හරි වෙනස් නේද?
ඔව් ගොඩක් අය එහෙම කියනවා. ඒත් මම හිතන්නේ මට හරි දේ මම කරනවා කියලා.
මේ මගේ ජීවිත්තේනෙ. මිනිස්සු මගේ විදියට බනිනවා වෙන්න පුළුවන්. ඒත් ඒවා මට අදාළ නෑ.

දැන් දරුවගෙ අනාගතය ගැන සැලසුම කරලද තියෙන්නේ?
ඔව්, කිසිම බයක් නෑ. තාත්තා කෙනෙක් විදියට දරුවගේ හැමදේම ඉටුකරන්න ඕනෑ. දරුවා ලංකාවෙ හදන්නෙත් නෑ. මොකද දරුවගෙ අම්මා ජීවත් වෙනෙ ස්වීඩන්වල නිසා. ඇය එහි පුරවැසිභාවය ලබාගෙන ඉන්නෙ, ඉතිං දරුවා ජීවත් වෙන්න ඕනත් ඒ රටේ.

දරුවගෙ අම්මා ගැනත් කියමු නේද?
ඇය හංසි දිසානායක. ඇය මගේ දරුවට අම්මා කෙනෙක් වෙන්න සුදුසුම කෙනා කියලා මට හිතුණා. මගේ ගැනත් මගේ ජීවිතය ගැනත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඉතින් අපි හොඳින් සතුටින් ජීවත් වෙනවා.




 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම.



ඇත්තටම දරුවෙක් හදන්න කසාදයක් කරගන්නම අවශ්‍ය නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න අමු ගෝත්‍රිකයින් දමන කමෙන්ටු සහ අපේ මිනිස්සු තවම ඉන්න තැන ගැන බලපුවම දුකත් හිතෙනවා.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම. ඇත්තටම දරුවෙක් හදන්න කසාදයක් කරගන්නම අවශ්‍ය නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න අමු ගෝත්‍රිකයින් දමන කමෙන්ටු සහ අපේ මිනිස්සු තවම ඉන්න තැන ගැන බලපුවම දුකත් හිතෙනවා.


    :yes::yes::yes::yes: ඇත්ත ඇත්ත, ගෑනි ගෙදරට ගෙනල්ල උන්දව සීල් පිට තියල ....පිට උන්ට කියල තමන්ට *කේ ඇරගන්න පම්පි ඉන්න රටේ ඕව මොනාද...
     
    • Like
    Reactions: lilman