කසාද_බඳින්න_පෙර

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba kiyala thiyena eke attakuth thiyenawa
    e wagema ekaga wenna bari dewaluth thiyenawa
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔහ්හ් බේබි.. චටාස්...
    ඔහ්හ් .. ඔහ්හ් ..
    චටාස්...

    7484506.gif


    කසාදය කියන්නෙ සංසර්ගය නෙවෙයි මචං සංසර්ගය කියන්නෙ කසාදයෙ කොටසක් විතරයි, මෙතනින් උඹ අතෘප්තිකර වුනාට සාමාන්‍ය ජීවිතේදි ගෑණියෙක්ගෙන් බලාපොරොත්තුවන දේවල් ලැබෙනවනම් ලිංගික ජීවිතය උඹට ඕන විදියට හදාගන්න අමාරු නැහැ. ලිංගික ජීවිතයෙදි ගෑණිව අගය කරන්න පුරුදුවෙන්න
    "ඔයා අද හරිම ලස්සනයි"
    "ඊයෙ ඔයාට කරද්දි මට ඉවසන්න බැරිවුනා කවදාවත් එහෙම වෙලා නැහැ"
    "කටින් කරන එක ඔයා ලස්සනටම කරනව මට ඉවසගන්න බැහැ"...
    ආදී වශයෙන් සහකාරිය දිරිමත් වෙන විදියට කතාකරන්න පූර්ව සංසර්ගීය උත්තේජන පටන්ගත්ත වෙලාවෙ ඉඳලම එහෙම කරන්න, ඒකට ටිකක් වෙලාගත්තට කමක් නැහැ. එයාගෙන් ඔයා ගොඩාක් සතුටුවන බව අඟවන්න ඊට පස්සෙ එයාට ඕන මොනවිදියටද කියල උපක්‍රම ශීලීව අහල ඒ දේවල් කරන්න.

    එතකොට ඉබේම ගෑණි අවනත වෙනව, ඒ විතරක් නෙවෙයි ඉබේම ඔය කුලෑටි ගතිය මග ඇරෙනව. ඕන දෙයක් කරන්න දෙනව සහයෝගයත් දෙනව උපරිමෙන්, අපරාදෙ උඹ අවුරුදු පහක් නාස්තිකරගෙන.

    "ලයිට් නිවපුගමන් හනුමා දරපලනව වගේ මෝල ස්ටාර්ට් කරන්න එපා".

    සිරා කතාව :yes::yes::yes:
     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    මම 9 වසරේ (1999) ඉඳන් වැල බලන්න ගත්තේ, එදා ඉඳන් කසාද බඳින්න මගේ හිතේ තිබුනෙ මාරම ආසාවක්..

    69 කරල, doggy style කරල.. ඔහ්හ් බේබි.. චටාස්... වගේ ගොඩාක් දේවල් හිතේ තිබුන..

    ඒත් ඒ හැමදෙයක්ම වතුරේ ගියා කසාද බැන්දයින් පස්සේ..

    එහෙම අපි හිතන විදියට ගෑණු හැසිරෙන්නෙ නැහැ.. අනික එක්කෙනෙක්ට ඕන වෙන දේ නෙමෙයි අනික් කෙනාට ඕන වෙන්නෙ..

    බැඳලා අවුරුදු 5ක් ගෙවිල ගියා දන්නෙම නැතුව..

    මට කියන්න තියෙන්නේ.. ගොඩාක් කාම ආශා පොදිබැඳගෙන කසාද බඳින්න එපා.. Movies වල තියෙන විදියට අධික සතුටක් ලබල සැහැල්ලු හුස්මක් පිටකරන්න කවමදාවත් ලැබෙන්නේ නැහැ..

    එහෙම ඕනමනම් තායි බඩුවක් හෝ වනචර බඩුවක් සොයාගන්න වෙනවා..

    එළකිරියේ කසාද බැඳලා "මම මෙහෙමයි දෙන්නේ පාර" කියල හීන මවන උන්ටයි මේක ලිව්වේ :D


    උඹේ කතාව සහතික ඇත්ත මචන්. මටත් ඕක තේරුනේ බැන්දට පස්සේ
    :yes::yes::yes::yes::yes:
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    කසාද බඳින්න මගේ හිතේ තිබුනෙ මාරම ආසාවක්. :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,645
    113
    අනිවා මචං ඒක ඇත්ත


    :):)

    මට ඉන්නව වනචර වලත්ත පිට යන්නෙ නැති එකක් .ඒ උනාට මම වනචර වලත්ත නැති නිසා වැඩක් නෑ

    :P:P

    sharma1 plz :lol:
    යුරෝප් කෙල්ලො නම් එහෙම නැහැ මචන්. යුරෝප් කෙල්ලො ගොඩක් ඕපන්. ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. එහෙ බඳින්න ඉස්සර වෙලා තමන්ගෙ තියෙන ෆෙටිෂස් කතා කරනවා. බැන්දට පස්සෙත් ප්‍රශ්න සෙක්ස් ලයිෆ් එකේ ප්‍රශ්න තියෙනව නම් ඒවා ගොඩක් ඕපන් කතා කරනවා. යුරෝප් කෙල්ලො ආශ්‍රය කරලා කරලා අත්දැකීමෙන් කිව්වෙ මචන්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මූණ පැහැපත් කරගැනීමට නිවැරදි ලිංගික ක්‍ර

    මේ වගේ ආර්ටිකල් එකක් පෙන්නුවා නම්. :yes:

    අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් ප්‍රීතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මගහැරි යයි...

    එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය.

    සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.

    හෘදය සවිමත්වීම
    ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලු පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය දෙකම සැහැල්ලුවට හා ප්‍රබල ක්‍රියාශීලි බවක් අත්කර දේ.

    එහෙයින් සාර්ථක සැමියෙකු ප්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින් පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය හෝ පෞද්ගලික දිවියෙහි ජයග්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ සැමියන්ගේ

    කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත් ප්‍රතිලාභයක් ලැබීමට මගක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත් පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.

    ආලේපන ගැල්වීම වෙනූවට
    තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින් ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප්‍රබල දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි වේ.

    මෙය තවත් පැත්තකින් විමසා බැලුවොත් බොහෝ සකී්‍රය ලිංගික සබඳතා පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම හේතුව නිසාවෙනි. ප්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප්‍රබල පෝෂණයක් ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.

    විෂ සහිත දේ පිටව යෑම
    සිරුරෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ සැමියන්ගේ එම ක්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.

    එසේ දෙදෙනා දෑඩි ක්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.

    කඩිසරබව ඇතිවේ
    ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර එහි ප්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප්‍රතිඵල දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල් වීමක් සිදුවීමෙන් ප්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.

    ආත්ම ආඩම්බරය
    කායික සබඳතාවකදී ඔබට සැහැල්ලුවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද ඔබේ ජීවිතයට ප්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී බොහෝ සරල බවක් හැගේ. අලුත් හැගීම් හා සිතුවිලි ඇති වේ.

    තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග්‍රාහී ස්වරූපයක් ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට එයින් ආදරය ලබන්නියක යන හැඟීම, ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද හැගේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප්‍රබල සමගියක් ඇති කර ගැනීමට බලපායි.

    යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප්‍රබල සමීපතාවක් ඇති වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප්‍රබල වේ. මෙය සමාන වන්නේ විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ දියූණූවට ප්‍රබලව බලපෑම් කිරීමෙනි.

    වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැගීම නූරුස්නා බවකින් අන් සියලු දෙයෙහිද මතු වේ.් නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි. එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ එකගතාවට දෑඩිව බලපායි.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    තමන්ගෙ බිරිඳ

    ලව් කරල බඳින එකෙන් ඔය වගේ ප‍්‍රශ්න ගොඩක් දුරට අඩු කර ගන්න පුළුවන්. හොඳම දේ තමයි දෙන්නට දෙන්නා තේරුම් ගන්න එක. එක එක්කෙනාගේ සිතුම් පැතුම්, අවශ්‍යතාවයන්, කැමති අකමැති දේ තේරුම් ගන්න වෙනව. අනික හැම දෙයක්ම කතා කරන්න ඔ්නි. නැතුව හිතේ තියාගෙන ඉඳල හරියන්නෙ නෑ. එතකොට ඔය වීඩියෝස්වල තියන හැම දෙයක්ම කරන්න බැරි උනත් ටිකක් හරි කරන්න පුලුවන්. හැබැයි හැම වෙලේම මතක තියාගන්න ඔ්නි දෙයක් තමයි තමන්ගෙ බිරිඳ කියන්නෙ ‘‘පෝර්න්ස්ටාර්’’ කෙනෙක් නෙවෙයි කියන එක.
     

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    උඹ අපේ සිහින කුඩුපට්ටම් කරා :dull:
    මාත් හිතන් හිටියේ හොඳට දෙන්න :P
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    :):)



    :P:P


    යුරෝප් කෙල්ලො නම් එහෙම නැහැ මචන්. යුරෝප් කෙල්ලො ගොඩක් ඕපන්. ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. එහෙ බඳින්න ඉස්සර වෙලා තමන්ගෙ තියෙන ෆෙටිෂස් කතා කරනවා. බැන්දට පස්සෙත් ප්‍රශ්න සෙක්ස් ලයිෆ් එකේ ප්‍රශ්න තියෙනව නම් ඒවා ගොඩක් ඕපන් කතා කරනවා. යුරෝප් කෙල්ලො ආශ්‍රය කරලා කරලා අත්දැකීමෙන් කිව්වෙ මචන්.

    සුද්දියෙක් බදින්න මාත් කැමතියි බං :love:
    ඒත් සුද්දියෙක් මට කැමති වෙයිද දන්නෑ :sorry:
    අපේ බහුතරය දුඹුරු පාටට හුරු කලු පාටක්...... සුද්දියො කලු එවුන්ට කැමතියි කියල අහල තියෙනව..... ඒත් අපේ තියන පාටට නෙවෙයි සුද්දියො කැමති..... බලපං අනිත් රටවල කලු උන්ගෙ තියෙන කලු පාට අපේ පාටට වඩා වෙනස්... කොච්චර කලු වුනත් ශයින් එකක් තියෙනව.... එහෙම නැතත් උන්ගෙ මුලු ඇගම වගේ එකම පාටකට තියෙනව... අපේ හුගක් උන්ගෙ ඔලුව වෙන පාටක්, අත් වෙන පාටක්, කකුල් වෙන පාටක්... ඊයාආආආආආ..... අපේ ගොබ්බ අනාත කොට සින්හල කැරපොත්තොන්ට හරියන්නෙ ලන්කාවෙ ඔය වගේ ගොබ්බ කුලෑටි ගෑනුම තමයි..... :(