කසිප්පු පෙරනව නම්බුයි මීට වඩා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතිං පෙරපංකෝ වයසක දෙමව්පියෝ දෙන්නගේ රිරී මාංස උරනවට වඩා ඒක නම්බුයි කියලා උබට හිතෙයි
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සල්ලි හොයපු විදිය අදාල නෑ වියදන් කරනකොට. කසිප්පු පෙරලද කේන්දර බලලද කියල අහන්නෙ නෑ සල්ලි ගන්න එකා. නීත්‍යානුකූලනම් කරන්න පුලුවන්නම් කරපන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth


    අඩේ මේකෙ ෆුල් සින්දුව YOUTUBE එකෙන් අයින් කරල නේ ? මහ කැරිම ගොන් හුත්තල ඉන්නෙ. ඒ සින්දුව සුපිරි.
    ------ Post added on Dec 5, 2023 at 7:04 AM
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member


  • අඩේ මේකෙ ෆුල් සින්දුව YOUTUBE එකෙන් අයින් කරල නේ ? මහ කැරිම ගොන් හුත්තල ඉන්නෙ. ඒ සින්දුව සුපිරි.
    ------ Post added on Dec 5, 2023 at 7:04 AM

    උඹ එනවද කසිප්පු බොන්න. ඩිස්කවුන්ට් එකක් දාල දෙන්නං
     
    • Love
    Reactions: Candid-B

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනුරාධ කසිප්පු බිස්නස් එකක් පටන් ගත්තද ? පොට් එක කියපන් අපිත් එන්නම්. :D
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ කසිප්පු බිස්නස් එකක් පටන් ගත්තද ? පොට් එක කියපන් අපිත් එන්නම්. :D
    ඔව් බං කරෝල විතරක් විකුණල හරියන්නෙ නෑ
    කේන්දර බලන එකත් පටන් ගන්න ඕනෙ
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊලගට වැටෙන ත්රේඩ්
    තාත්තා කසිප්පු හොරෙන් බොනවා ගැහුවා මැරෙන්ඩ
     
    • Haha
    • Wow
    Reactions: DaFuq and Sandy_Fdo

    Morbius

    Well-known member
  • ඊලගට වැටෙන ත්රේඩ්
    තාත්තා කසිප්පු හොරෙන් බොනවා ගැහුවා මැරෙන්ඩ
    උබ මේ ගැහුවා මැරෙන්ඩම කියන එක හැම තැනම අලවලා. දැන් අපි වෙන කොහේ හරි කමෙන්ට් එකක් දාන්න ගියත් ඒක ටයිප් කරන්න හිතෙනවා බන් 🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මගේ නම අනුරාධ
    විශාරද ගහලම සව්කොල රෝල
    රට ඉදි සීනි තමයි දැන් ඕන
    මගේ බඩු සෙට් වෙන්නෙ එක්ක සම්බෝල

    වෙල ලග තමයි සෙට් වෙන්නේ කට්ටිය
    ලුනු මඥ්ඤොක්කා එක්ක මල් වට්ටිය
    හැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටිය
    @Lovtus ගෙනියන්නේ පිරෙන්න හට්ටිය

    දවසක් රෑ ටික ටික පෙරාගෙන එද්දී
    ඇවිලුනා @dilann ගෙ කෙහෙල් යායම
    බොරු කියන්න ඕනේ නෑනේ මහත්තයෝ
    මම ආසම කාලෙට පායන :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මගේ නම අනුරාධ
    විශාරද ගහලම සව්කොල රෝල
    රට ඉදි සීනි තමයි දැන් ඕන
    මගේ බඩු සෙට් වෙන එක සම්බෝල

    වෙල ලග තමයි සෙට් වෙන්නේ කට්ටිය
    ලුනු මඥ්ඤොක්කා එක්ක මල් වට්ටිය
    හැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටිය
    @Lovtus ගෙනියන්නේ පිරෙන්න හට්ටිය

    දවසක් රෑ ටික ටික පෙරාගෙන එද්දී
    ඇවිලුනා @dilann ගෙ කෙහෙල් යායම
    බොරු කියන්න ඕනේ නෑනේ මහත්තයෝ
    මම ආසම කාලෙට පායන :P
    :shocked:

    උබේ ලග්නේ මොකද්ද?
    ලග්නෙ දන්නෙ නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    මරෙන්න ගහල තියෙන්නෙ කාටද එතකොට
    ඒ ගහලා තියෙන්නේ උන්ගේ සිවුරු ඇරපු රත්නේ මාමට. කටුවපිටියේ ලු ඉන්නේ