කසිප්පු සිරාගේ රෙප් දන්සැල(Rep Unlimited)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    694Y4eyZv5.gif
     
    • Like
    Reactions: DAMER

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මොකෝ බන් .... මම මේ ත්‍රේඩ් එකේ අයට නේ දැම්මේ
    තරඟය අවසාන නිසා තරඟයට අදාළව පමණක් රෙප් ලබාදීම තහනම් කලා... :P
    කඹයට අදාලාව රෙප් ශේයාර් උනොත් වැඩිපුර රෙප් දෙතුන්සීයක් නැති කරනවා කිව්වා...:baffled:
    වෙන ත්‍රෙඩ් වල රෙප් දෙන්න හිතෙන පෝස්ට් වලට රෙප් දීමේ බාධාවක් නැත.:D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    තරඟය අවසාන නිසා තරඟයට අදාළව පමණක් රෙප් ලබාදීම තහනම් කලා... :P
    කඹයට අදාලාව රෙප් ශේයාර් උනොත් වැඩිපුර රෙප් දෙතුන්සීයක් නැති කරනවා කිව්වා...:baffled:
    වෙන ත්‍රෙඩ් වල රෙප් දෙන්න හිතෙන පෝස්ට් වලට රෙප් දීමේ බාධාවක් නැත.:D

    එකත් එහෙමද ... එහෙනම් ඉතින් නවත්තලා දාමු නේ ... නිකන් ටින්කිරි ගා ගන්න ඕනේ නැනේ :P