අද දවසට රේප් ඉවරායි .. ආයිත් හෙට![]()
ගමයෝ.,
ලොකු අයියා රෙප් ෂෙයාර් කරන්න එපා කිව්වා
![]()
තරඟය අවසාන නිසා තරඟයට අදාළව පමණක් රෙප් ලබාදීම තහනම් කලා...ඒ මොකෝ බන් .... මම මේ ත්රේඩ් එකේ අයට නේ දැම්මේ



තරඟය අවසාන නිසා තරඟයට අදාළව පමණක් රෙප් ලබාදීම තහනම් කලා...
කඹයට අදාලාව රෙප් ශේයාර් උනොත් වැඩිපුර රෙප් දෙතුන්සීයක් නැති කරනවා කිව්වා...
වෙන ත්රෙඩ් වල රෙප් දෙන්න හිතෙන පෝස්ට් වලට රෙප් දීමේ බාධාවක් නැත.![]()
