කසි කබල් TV කාරයෝ

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකනේ මචන් දැන් එන tv වල usb පෝට් එකක් එක්කම එවන්නේ :lol::lol::lol:

    සිරාවට බන්
    usb port නැත්නම් tv අරගෙන වැඩකුත් නෑ

    හැබැයි ඉතින් ලක්ෂ ගානක් දීල 4k, ස්මාර්ට් tv, 3d tv ගන්න මිනිස්සු ජාතියකුත් ඉන්නවා :(
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Ammpaa eththa.. NATGEO, Discovery langinwath thiyanna behe. wedagath kiyala kisima programm ekak nehe. anthima bolandai, modai... eka ethakin lejjai,

    samaharu travel programmes karanawa. melo rahak nehe. travel girls kiyala gon programm ekak giya kaalayak, lejjawe behe
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    images.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඕව වෙනස් කරන්න බෑ බන්

    අපේ ගොන් මිනිස්සු ආසයි දේශපාලුවෝ එකිනෙකා ඇරගන්නවට
    අපේ ගොන් මිනිස්සු ආසයි දවල්ට යන ජොතිශය, makeup වැඩසටහන් බලල ලොකු ගානක් පූජා කරලා කරදරේ වැටෙන්න
    අපේ ගොන් මිනිස්සු ආසයි hindi ජරාව බලන්න. මොකද උන් ලස්සනට makeup දාල හොදට dress කරලා බෝනික්කෝ වගේ ඉන්නවනේ, fantacy ලෝකයක් නේ පෙන්නන්නේ
    අපේ ගොන් මිනිස්සු ආසයි නළුනිළියන්ගේ ඔපදූප අහන්න. උන්ට පඩයක් ගියත් එක ලොකු news එකක්

    ඉතින් මිනිස්සු ඉල්ලන දේ media එවුන් දෙනවා. උන්ට හම්බකරගන්න පුළුවන්නේ

    මිනිස්සු ගැන ආයෙ අමුතුවෙන් පහත් විදියට හිතන්ඩ ඕනෙ නෑ..
    උන් කොහොමත් පහත් මහ නරකාදි ජාතියක් තමා.. :lol:
    මිනිස්සුන්ට ඕනදේ දෙනව, ඉල්ලුමට සැපයුම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒ වුණාට ටීවි එක දිහා බලන් ඉන්නකොට පොඩි සැහැල්ලුවක් දැනෙනව..
    කම්පියුටරේ ඉස්සරහ ඉන්නකොට නිකං ගිනි පුක් ගාය වගේනෙ.. :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ ආසම නාට්ටිය තමා..
    හංස පිහාටු :love:
    මම හැමදාම ආසාවෙන් බලනව...
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ow ban. mama nam lankawe channel lesiyen balan na ban. melo rahak na. ita wada wena ratawal wala channel patta lassanai ban :yes:

    ලංකාවේ ටී වී වල වැඩ කරන බහුතරයක් උන් ඕ ලේවල්වත් පාස් නෑ ....
    ඉතින් කොහොමද බන් උසස් වැඩසටහන් බලාපොරොත්තු වෙන්නේ ....
    චැනල් එකේ රස්සාව සෙට් උනේ නැත්තනම් සමහර විට Three wheel කාරයෙක් , බස් කොන්දොස්තර කෙනෙක් වගේ එකෙක් තමයි වෙන්නේ ....
    ඉතින් ඒ වගේ එවුන් ගේ මානසිකත්වය බස් කොන්දොස්තර මානසිකත්වයම තමයි .....