එකනේ මචන් දැන් එන tv වල usb පෝට් එකක් එක්කම එවන්නේ![]()

ඕව වෙනස් කරන්න බෑ බන්
අපේ ගොන් මිනිස්සු ආසයි දේශපාලුවෝ එකිනෙකා ඇරගන්නවට
අපේ ගොන් මිනිස්සු ආසයි දවල්ට යන ජොතිශය, makeup වැඩසටහන් බලල ලොකු ගානක් පූජා කරලා කරදරේ වැටෙන්න
අපේ ගොන් මිනිස්සු ආසයි hindi ජරාව බලන්න. මොකද උන් ලස්සනට makeup දාල හොදට dress කරලා බෝනික්කෝ වගේ ඉන්නවනේ, fantacy ලෝකයක් නේ පෙන්නන්නේ
අපේ ගොන් මිනිස්සු ආසයි නළුනිළියන්ගේ ඔපදූප අහන්න. උන්ට පඩයක් ගියත් එක ලොකු news එකක්
ඉතින් මිනිස්සු ඉල්ලන දේ media එවුන් දෙනවා. උන්ට හම්බකරගන්න පුළුවන්නේ


ow ban. mama nam lankawe channel lesiyen balan na ban. melo rahak na. ita wada wena ratawal wala channel patta lassanai ban![]()
ඒ වුණාට ටීවි එක දිහා බලන් ඉන්නකොට පොඩි සැහැල්ලුවක් දැනෙනව..
කම්පියුටරේ ඉස්සරහ ඉන්නකොට නිකං ගිනි පුක් ගාය වගේනෙ..![]()





