කසි කබල් TV කාරයෝ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කසි කබල් TV කාරයෝ

    12523998_585404151624434_7509090157644876009_n.jpg


    මොනවා උනත් පට්ට කතාව ඈ ........................
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    ow ban. mama nam lankawe channel lesiyen balan na ban. melo rahak na. ita wada wena ratawal wala channel patta lassanai ban :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    සිරා කතාව බං ඇයි මුන්ට බැරි documentary කරන්න මෙච්චර ලස්සන රටේ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕව වෙනස් කරන්න බෑ බන්

    අපේ ගොන් මිනිස්සු ආසයි දේශපාලුවෝ එකිනෙකා ඇරගන්නවට
    අපේ ගොන් මිනිස්සු ආසයි දවල්ට යන ජොතිශය, makeup වැඩසටහන් බලල ලොකු ගානක් පූජා කරලා කරදරේ වැටෙන්න
    අපේ ගොන් මිනිස්සු ආසයි hindi ජරාව බලන්න. මොකද උන් ලස්සනට makeup දාල හොදට dress කරලා බෝනික්කෝ වගේ ඉන්නවනේ, fantacy ලෝකයක් නේ පෙන්නන්නේ
    අපේ ගොන් මිනිස්සු ආසයි නළුනිළියන්ගේ ඔපදූප අහන්න. උන්ට පඩයක් ගියත් එක ලොකු news එකක්

    ඉතින් මිනිස්සු ඉල්ලන දේ media එවුන් දෙනවා. උන්ට හම්බකරගන්න පුළුවන්නේ
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඇත්ත, ඒ වුනත් අපේ මිනිස්සුන්ව හදන්න කෝවේ දාලා මකවලා ගත්තත් බැරි වෙයි.
     
    • Like
    Reactions: Nirmal1991

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව නොපෙන්න ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නන්න කියලද කියන්නෙ ? :dull: :dull:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Unuth jeewath wenna ona ne? Media karayo mokak hari kunugodak market karala eda dawasa shape karaganna balanne. Ara Swarnawahini karaya camera ussan yana heti dekkane ira kapapu ekath allanna
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම බරගානක් දීල ට්වි ගන්නවටත් ණයයි මුන්ගේ ගු චන්ල්වල බලන්න දෙයක් නැ ...චැනල් නම් 20 ද කොහෙද තියෙනවා .එත් බලන්න දෙයක් නෑ .:no::growl::dull:
     
    • Like
    Reactions: Nirmal1991

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මරුසිරා;19931955 said:
    ඇත්තටම බරගානක් දීල ට්වි ගන්නවටත් ණයයි මුන්ගේ ගු චන්ල්වල බලන්න දෙයක් නැ ...චැනල් නම් 20 ද කොහෙද තියෙනවා .එත් බලන්න දෙයක් නෑ .:no::growl::dull:

    එකනේ මචන් දැන් එන tv වල usb පෝට් එකක් එක්කම එවන්නේ :lol::lol::lol: