කසී කසී...

Jun 15, 2015
187
24
0
අබුඩාබි
කසී කසී...
ඔන්න ජපානේ බාස්කට් බෝල් කන්ඩායමක කෝච් කෙල්ල එක්ක ලංකාවෙ එකෙක් යාලු උනාලු. වැඩේ දුර දිග ගිහින් දෙන්න සංසර්ගෙත්‍ යෙදුනලු. දිගටම වැඩේ යදිදි කෙල්ල කියන්නෙම කසි කසි කියලලු.. කොල්ලට තෙරිලත් නෑ.
පහුවෙන්ද තරගෙලු. ඒ අතරෙ බෝලේ එලියට ගිහින් ජපන් එකෙක් කෑ ගැහුවලු කසී කසී කියල..
තේරුන් නැති බබලා. ලොකු මාමි කෙනෙක් ගෙන් අහල දැන ගන්න..
 
mona huyannak da yko me
 
AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    බෝලේ එලියට ගියාමත් කසී කසී කිව්වා කියන්නේ අහවල් වැඩේ වෙද්දී අහවල් එක තිබිලා තියෙන්නෙත් එළියේ. පට්ට.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    1513.gif
     
    • Like
    Reactions: Fox Mulder89

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ.....
    18 පහු උන ගමන් ආයෝජකයෝ ගෙන්නලා මේකේ තේරුම අහගන්නවා...
    ඒ උනාට උන්ගේ බඩුත් ෂුවර් නෑ...