කසුන් කල්හාරගෙ වේරියේශන් ඉවරයි වගේ දැන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තොපි ඔක්කොම බනියි . ඒත් මේ සින්දුව ඇහුවහම මට හිතුනෙ ස්ටේබල් නැති අන්ක්ලියර් වොයිස් එකක් දැන් තියෙන්නෙ . සංක මේ සින්දුව කිව්වනම් පට්ට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
    මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    ඔව් ඕක බලපු පලවෙනි පාරම මටත් මේක පොඩ්ඩක් දැනුනා.
    මේකා මෙහෙම ගැහුවොත් ඉතින් තාත්තා හිටිය කාලයක්වත් ඉන්නේ නැති වෙයි.
    මූන මිරිකුවොත් බෝතලයක් පෙරා ගන්න පුළුවන්.. :baffled:
    අපරාදයක් මේකා මෙහෙම ගහලා කරගන්නේ

    මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
    මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.

    ලොකු කේස් එකක් නෑ පොඩි අමාරුවෙන් කියන සීන් එකක් තියෙන්නේ
    ------ Post added on Apr 21, 2025 at 2:41 PM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
    මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
    ඔරිජිනල් එකට වැඩිය වේරියේශන් දානව නේද ටිකක්
     
    • Like
    Reactions: asheka and WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඔව් ඕක බලපු පලවෙනි පාරම මටත් මේක පොඩ්ඩක් දැනුනා.
    මේකා මෙහෙම ගැහුවොත් ඉතින් තාත්තා හිටිය කාලයක්වත් ඉන්නේ නැති වෙයි.
    මූන මිරිකුවොත් බෝතලයක් පෙරා ගන්න පුළුවන්.. :baffled:
    අපරාදයක් මේකා මෙහෙම ගහලා කරගන්නේ

    ලොකු කේස් එකක් නෑ පොඩි අමාරුවෙන් කියන සීන් එකක් තියෙන්නේ
    ------ Post added on Apr 21, 2025 at 2:41 PM
    ඔව් බං. මගේ යාලුවෙක්ගේ අයියගේ ෆිට් එකක් කසුන්. ඌත් කියන්නේ මූ බොන බීමට ඉන්නවා ඇති කියලා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    මන්ද බන්, ලයිෆ් එක බෝරින්/tiring ඇති සමහර වෙලාවට. වැඩ ඇත්තේ රෑ වෙලානෙ.
    Ow ekath eka hethuwak wenna athi.

    Kasun nam Binge drinking level eke inne. Nawaththanna nam uwa rehab karanna wevi
     
    • Wow
    Reactions: tharakaf

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඇයි බන් උන් ඔච්චර් බොන්නෙ? 🤔
    මුලින් නම් උගේ ප්‍රශ්න නිසා බොන්න ඇති. ඕකා පිටින් බක පන්ඩිතයා වගේ හිටියට හෙන සෙන්සිටියු පොරක්. දැන් නම් මම හිතන්නේ ඇබ්බැහිය නිසා බොනවා.