කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    යකෝ අපි බාගන්න කටයුතු සැලැස්සුවා විතරයි...යූටියුබ් අප්ලෝඩ් කරලා....
    හොයල බලපල්ලා කෝ බොරු නං....

    oka mokkakda mame mn iye fb peththe yaddi kastiya ho gala share koranawa :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අපි බාගන්න කටයුතු සැලැස්සුවා විතරයි...යූටියුබ් අප්ලෝඩ් කරලා....
    හොයල බලපල්ලා කෝ බොරු නං....

    :shocked: sirawata ? Kawda ban dala thiyenne ? :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් මාමිගේ බුද්ධිමය දේපොලක් හොරාකාලා...:D
    මම එහෙම හිතන්නේ නෑ මචං......
    වින්දනය කියන්නේ මට සාධු සම්මත චර්යාවක්....මම ඒ චර්යාවට අනුබලයක් දෙනව විතරයි....
    යූටියුබ් හරහා තවත් බොහෝ දෙනාට රස විදින්න පුළුවන්....
    යූටියුබ් වෙත මුදා හල පුගුළාට බොහෝ පින්......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එහෙම හිතන්නේ නෑ මචං......
    වින්දනය කියන්නේ මට සාධු සම්මත චර්යාවක්....මම ඒ චර්යාවට අනුබලයක් දෙනව විතරයි....
    යූටියුබ් හරහා තවත් බොහෝ දෙනාට රස විදින්න පුළුවන්....
    යූටියුබ් වෙත මුදා හල පුගුළාට බොහෝ පින්......

    Mekai elakiriyen aran ekko thamange gana kapaganna hari rasawindanayata damma hari kiyala sathutu wenna puluwan :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මචං කස්සා ගේ නැවති මෙතෙකින් සිංදුව ඉස්සෙල්ලාම නෙට් එකට දැම්මෙත් එළකිරියෙන්.....
    නැවතී මෙතෙකින් හිට් වුනේ කිසිම රේඩියෝ චැනල් එකක යන්නෙ නැතුව, නෙට් එකෙන් ම විතරක්......
    උඹ ඔය සිංදුව මං අහපු එකවත් ඇහුව නං....අඩනවා.......
    ඒ තරං වදින සිංදුවක් ඕක.....

    :shocked::(:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලගේ පිටපතම තමයි මේ :angry::angry::angry:

    අන්න තවත් කවුද එකෙක් Youtube දාලා මේක :D:D:D මට පෙන්නේ දැන් මේ සින්දුව Youtube පැටවු ගහයි වගේ
    ජානක...
    මට ත්‍රෙඩ් ටොපික් වෙනස් කරන්න බෑ බං....
    මම ජීටී කියල බලන්නං......
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජානක...
    මට ත්‍රෙඩ් ටොපික් වෙනස් කරන්න බෑ බං....
    මම ජීටී කියල බලන්නං......

    එළකිරි
    11.gif
    11.gif
    tintin ලොක්කට කරන්න පුලූවන් වෙයිද ?