වෙනස් කරලා.....එළකිරි
tintin ලොක්කට කරන්න පුලූවන් වෙයිද ?![]()
ජීටී සහෝදරයට ජයෙන් ජය ම වේවා!!
වෙනස් කරලා.....එළකිරි
tintin ලොක්කට කරන්න පුලූවන් වෙයිද ?![]()
වෙනස් කරලා.....
ජීටී සහෝදරයට ජයෙන් ජය ම වේවා!!






අපි හොයා ග්තා......ඔය සින්දුව හොයාගන්න බැරිවුනා. . මේ කසුන්ගේ අලුත් එකක්. .
ගේය පද මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ........අමුතුම සින්දුවක් නේහ්...![]()

ආලයේ ගාථා - ගීතයේ නිවැරදි ම පද පෙළ මෙන්න.....
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් - හද බැද තබා
සාධුතර ස්වප්නයට - නිගා දී ඔබ ගියා...................
ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
ආලිංගනය සුරස මතක - පොත තුළ රුවා
ප්‍රේම ආරාමයේ - කැණි මඩල බිම හෙළා
චාරුතර වසන්තේ - නිමා කර ඔබ ගියා..............
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ.............- අභය භූමියෙ දි මා නසා
මධුර මධු කුසලාන - කඩා බිද ඔබ ගියා................
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් - හද බැද තබා
සාධුතර ස්වප්නයට - නිගා දී ඔබ ගියා...................
කුකුළෝ.....




කුකුළෝ.....
ඔය මෙහෙන් ඩවුන්ලෝඩ් ලින්ක් දුන්න එකම තමා.......
දැන් හතර වටේ ශෙයාර් වෙනවා.....![]()
eka thama mn eda search karaddi thibbe na ada souncloud ekeyy youtube dekema thiyee 
rep++කුකුළෝ.....
ඔය මෙහෙන් ඩවුන්ලෝඩ් ලින්ක් දුන්න එකම තමා.......
දැන් හතර වටේ ශෙයාර් වෙනවා.....![]()

It's not a studio version ma mate, only a live recording. So, the quality is more than enough I think.Is this that good??? Seems exaggerating.Nice lyrics. But is the melody that good??I mean when comparing with Kasun's other work.

කුකුළෝ.....
ඔය මෙහෙන් ඩවුන්ලෝඩ් ලින්ක් දුන්න එකම තමා.......
දැන් හතර වටේ ශෙයාර් වෙනවා.....![]()
ඊට පස්සේ උන්ගේ බැටව් බුකියේ උන් බෝ කරලා 


කුකුළෝ.....
ඔය මෙහෙන් ඩවුන්ලෝඩ් ලින්ක් දුන්න එකම තමා.......
දැන් හතර වටේ ශෙයාර් වෙනවා.....![]()

