කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කසුන් සහ ඉන්ද්‍රචාපා කියන්නේ පොරවල් ද බන් මේ රටේ සංගීතේ
    ?

    මට නම් උන්ගේ මෙලෝ රහක් පෙන්න නැහැ

    කබ්බෝ ෆෝරම් කරන්න එපා බන්

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දත් කිඹුලෝ. වහාම ජීටීට කියලා මේකේ පළවෙනි පෝස්ට් එකට මුලින් අප්ලෝඩ් කරපු එකේ ලිංක් එක දාන්න. නැත්තං දන්නේ නැති උං හිතන්නේ මේක යූටියුබ් එකේ තිබිලා උං හොයාගත්තා කියලා. :eek: ඒක කිඹුලට විතරක් නෙවෙයි, ඔය සිංදුව ඉන්ටනෙට් එකේ හැම අස්සක මුල්ලකම හොයපු උන්ට මහත් නින්දාවක්. අන්තිමට කිඹුලා යූටියුබ් එකෙන් උස්සලා mp3 කරලා දැම්මේ වගේ සීන් එකක් වෙන්න බැරි කමක් නෑ :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    Mama eeyeth kiwwa....:dull::dull:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    දත් කිඹුලෝ. වහාම ජීටීට කියලා මේකේ පළවෙනි පෝස්ට් එකට මුලින් අප්ලෝඩ් කරපු එකේ ලිංක් එක දාන්න. නැත්තං දන්නේ නැති උං හිතන්නේ මේක යූටියුබ් එකේ තිබිලා උං හොයාගත්තා කියලා. :eek: ඒක කිඹුලට විතරක් නෙවෙයි, ඔය සිංදුව ඉන්ටනෙට් එකේ හැම අස්සක මුල්ලකම හොයපු උන්ට මහත් නින්දාවක්. අන්තිමට කිඹුලා යූටියුබ් එකෙන් උස්සලා mp3 කරලා දැම්මේ වගේ සීන් එකක් වෙන්න බැරි කමක් නෑ :lol::lol:
    :yes::yes::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කසුන් සහ ඉන්ද්‍රචාපා කියන්නේ පොරවල් ද බන් මේ රටේ සංගීතේ
    ?

    මට නම් උන්ගේ මෙලෝ රහක් පෙන්න නැහැ

    කබ්බෝ ෆෝරම් කරන්න එපා බන්

    නි.වැ.ප.ප.ය.පු.නො :growl:::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හිනා යනව ඇවිත් තියන පීඑම් සහ මේකේ කමෙන්ට් කියවලා....

    ගීතය ලබා දීමේ සියළු ම ගෞරව යන්න ඕන එළකිරියට. මොකද ගීතය ලබා දුන්නේ මේ ත්‍රෙඩ් එක හරහා නිසා...

    කමක් නෑ..කසුන්ව විදින ශ්‍රාවකයන් ගේ නිරාමිස ප්‍රීතිය වෙනුවෙන් අපි ගීතය ලබා දුන්න එකේ ගෞරවය අතාරිමු.....මොකද අපි මේක කලේ ගෞරවය දිනා ගන්න නෙවෙයි. ගීතය ඇසීමේ අමෝදක අනන්දය රසිකයාට ගෙන දීමේ පරම චේතනාවෙන්....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    මට හිනා යනව ඇවිත් තියන පීඑම් සහ මේකේ කමෙන්ට් කියවලා....

    ගීතය ලබා දීමේ සියළු ම ගෞරව යන්න ඕන එළකිරියට. මොකද ගීතය ලබා දුන්නේ මේ ත්‍රෙඩ් එක හරහා නිසා...

    කමක් නෑ..කසුන්ව විදින ශ්‍රාවකයන් ගේ නිරාමිස ප්‍රීතිය වෙනුවෙන් අපි ගීතය ලබා දුන්න එකේ ගෞරවය අතාරිමු.....මොකද අපි මේක කලේ ගෞරවය දිනා ගන්න නෙවෙයි. ගීතය ඇසීමේ අමෝදක අනන්දය රසිකයාට ගෙන දීමේ පරම චේතනාවෙන්....
    :D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes:

    Mageth thibba lokuma asawak live show eka balana eka wada wadi nisa godak showa miss una negombo 4U concert eka baluwa asawen :cool:

    කස්සගෙ ලයිව් ශෝ වලට තිබුන අකේ පුමාරුව කොච්චරද කියනවා නම් පිංවතුනි...
    ඉස්කෝලෙට ගෙන්නලා සෝල්ඩ් අවුට් කොන්සර්ට් එකක් කලා සිංහලු...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කස්සගෙ ලයිව් ශෝ වලට තිබුන අකේ පුමාරුව කොච්චරද කියනවා නම් පිංවතුනි...
    ඉස්කෝලෙට ගෙන්නලා සෝල්ඩ් අවුට් කොන්සර්ට් එකක් කලා සිංහලු...

    කොහේ කලත් කස්සගේ ශෝස් සෝල්ඩ් අවුට් බං...:D:D
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,987
    3,500
    113
    Budapast
    කසුන් ල හිතන් ඉන්නේ හෙන පොරවල් කියල තමා

    අනේ හුකේ මෙලෝ රහක් නැහැ... සුනිල්ට , වික්ටර් ට කිට්ටු වෙන්න පුලුවන්ද ?

    ගංජා ගහන සොලෝ වේසිගෙ පුතාලා

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මට හිනා යනව ඇවිත් තියන පීඑම් සහ මේකේ කමෙන්ට් කියවලා....

    ගීතය ලබා දීමේ සියළු ම ගෞරව යන්න ඕන එළකිරියට. මොකද ගීතය ලබා දුන්නේ මේ ත්‍රෙඩ් එක හරහා නිසා...

    කමක් නෑ..කසුන්ව විදින ශ්‍රාවකයන් ගේ නිරාමිස ප්‍රීතිය වෙනුවෙන් අපි ගීතය ලබා දුන්න එකේ ගෞරවය අතාරිමු.....මොකද අපි මේක කලේ ගෞරවය දිනා ගන්න නෙවෙයි. ගීතය ඇසීමේ අමෝදක අනන්දය රසිකයාට ගෙන දීමේ පරම චේතනාවෙන්....

    ගීතය හොයන අයට පහසුව පිණිස ලින්ක් එක මුල පිටුවට දැම්මනම් හොඳා...:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් ල හිතන් ඉන්නේ හෙන පොරවල් කියල තමා

    අනේ හුකේ මෙලෝ රහක් නැහැ... සුනිල්ට , වික්ටර් ට කිට්ටු වෙන්න පුලුවන්ද ?

    ගංජා ගහන සොලෝ වේසිගෙ පුතාලා

    රහක් නෑ නෙවෙයි මචං රහක් තියනවා...නමුත් ඒ රහ වික්ටර් රහවත්, සුනිල් රහවත් නෙවෙයි...කසුන් රහ....ඒක වෙනම රහක්.....

    අනික උඹ නොදන්නවට ගායන-සංගීත ෆිල්ඩ් එකේ ඉන්න අය මද පමණින් මල් වරුසාවේ තෙමෙන අය. වික්ටර් ඒ කාලේ සිගා ගැහුවේ ටයිටැනික් නැව වගේ. අමරදේව සර් සිගරට් එකක් පත්තුකරං හෙන සාකච්ඡාවක ඉන්න ෆොටෝ තියනව මේ නෙට් එකේ ම.

    උඹ කොහොමද මංදා මම නං විදින්නේ ඔය මිනිස්සුන් ගේ කලාව විතරයි. ඔවුන් ගේ කොණ්ඩෙ-රැවුල, දැන මාල වලලු, කඩුක්කං, ගහන ගංජා හෝ ගල් අරක්කු මම රසවිදින්නේ නෑ...
    මංදා උඹ ඒව රස විදිනව ද කියලා........:dull: