කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පින් සුදු වේවා කොල්ලා.....
    රි කරෙක්ෂන් එකක් දාන්න හිතන කොට උඹ දාල ඉවරයි...
    කලින් සිංදුව අහල ලිව්වේ...අළුත් එකේ දෙයියනේ කියල ඇහෙනවා වචන හොදට සහ හරියට....

    Man ahuweth uba thread eka dammata passe :cool:
    Ahanna salassapu ubatath pin sidu wewa :)
    11.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔය කොලිටියට සිංදු හදා ගන්න මට දැනුම දීපු මේකේ බ්ලැක් ලිස්ට් මෙම්බර් සහ ඩොක්ටර් යසස් බන්ඩාරටත්, මගේ මිත්‍ර දිනේෂ් ජයවීර බන්ඩාරටත් පින් දෙන්නට ඕනෑය....

    ගීතයේ හොඳ පිටපතකුත් ලැබුන තියෙන නිසා නරකද කිඹුලෝ ත්‍රේඩ් එකේ මාතෘකාව වෙනස් කලොත් :):) චේතනාව කෙසේ වෙතත් මේ වගේ මනුස්සයෙකුට මෙහෙම කියන එක හරි මදි වගේ, රසිකයන්ගේ පැත්තෙන් මේ වගේ ගීතයක් එළි නොදක්වන එකේ අසාධාරණයක් තියෙනවා තමයි කසුන්ගේ මිළඟ ගීත එකතුව නම් කෙරෙන්නේ මේ ගීතයෙන් කියලා මට හිතෙනවා ඒ නිසා වෙන්න ඇති කලින් මේ ගීතය නිකුත් නොකරන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    සමුඅරං යා යුතුයි දුක ඉතිං මට හුරුයි....
    හෙට ඉදන් මට ඔයා නොලැබුනත්
    ආදරෙයි...
    කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
    සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ....
    මං පතනවා මේමට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක්...
    ලැබේවා කියා...
    පූජා කරන්නම් මලක් ඔයා නමින්...
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...

    ඔබ දන්නවාද ඉහත දක්වා ඇත්තේ ගායකයො තුන්දෙනෙක් ගායනා කරන ලංකාවේ ජනප්‍රියම බූට් සිංදු තුනක් බව :D :D
    මෙලෝ තේරුමක් නෑ මෙලඩියක් අටෝගන්නවා එකම වචන ටික කැරකෙන අඩෝවැඩියාවක් ලියගන්නවා හොටුපේරාගෙන අඩන කොල්ලෙක්ව වීඩියෝ එකට දානවා රිලීස් කරනවා....ඕවා තමා ඉතිං දැන් රටේ චාට් ශෝවල ඉහලින්ම තියන වැඩියෙන්ම ආදායමක් උපයන සිංදු......ඒ අස්සෙ කස්සලා මෙච්චර සුපිරි සිංදු ගහලා රිලීස් නොකර අස්සෙ ගහං බලන් ඉන්නවා....I don't know why මෙහෙම වෙන්නෙ ඇයි??? ලංකාවේ ඔහොම තමයි I doooon't know......I don't know why....:( :(
    :dull:මේවා අපි අහන්නේ නෑ බන් වෙලා තියෙන්නේ අපිට බලෙන්ම අස්වනවා.
    හැම රේඩියෝ නාලිකාවකම වගේම. ර්‍ රූපවාහිනි නාලිකාවකමත් මේ ටික ප්‍රචාරය වෙනවා නේ.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කිඹුලා නිසා චොප්පෙගේ පණ බේරුනා :lol: නැත්තං අද හවසට චොප්පේ ඉවරයි.

    ඊයේ උ එලියට ගිය පාර තාම ගෙදර ඇවිත් නැද්ද කොහේදෝ බන්:lol:.
    ලාස්ට් ලොගින් ඊයේ රැ 11.32.