කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුසුම් පොදක් වී...
    හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
    ‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
    ගෙන ගියේ මට නොකියා

    මගේ ස‍රා සද හදේ සුවද ගෙන
    නුඹ කොයිදැයි සිතුනා....
    හො හෝ හෝ හෝ.........
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    බාගත කර ගැනීමේ සබැදිය පළමු පිටුවට ගෙන ගොස් ඇත....

    දැන් එතකොට Youtube එකෙන් බොහොම අමාරුවෙන් සින්දුව හොයාගෙන මේ ත්‍රෙඩ් එකේම දාපු එවුන් ටික.
    .
    .
    .
    .
    .
    ලිඳේද ???
    :confused::confused::confused::confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුසුම් පොදක් වී...
    හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
    ‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
    ගෙන ගියේ මට නොකියා

    මගේ ස‍රා සද හදේ සුවද ගෙන
    නුඹ කොයිදැයි සිතුනා....
    හො හෝ හෝ හෝ.........

    :love:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කිබුල් මාමිගේ බුද්ධිමය දේපොලක් හොරාකාලා...:D

    youtube eke thibbe..mama nam nemei damme :sorry:


    ඕක මමයි යකෝ දැම්මේ..කිබුලගේ ලින්ක් එකෙන් උස්සල තමයි. යුටුබ් එක්වේ නැති නිසාත් කස්සාගේ බොක්ක fan කෙනෙක් නිසාත් දැම්ම මිසක් වෙන රෙද්දකට නෙවේ. අනික මේ වගේ සෝන්ග් එකක් යුටුබ් එකේ නැති එකත් මහා පව්කාර වැඩක් ඔයි. :frown:
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    mata nana wisheshayak na. lankawwe minissunge buddhist adaythymata sambanda wachana tikak ragayata sambanda karala kiwwahama porak wenne na. mulak nathi ekek kiyala oppu wena eka witharai wenne. music nan hondai. echara thamai.

    kassa kiyanne music horek. minissu rawatappu ekek.echarai.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    !!!ජය කිඹුලේ නාත්, උඩු ගත, කස්ස ඇරිය කිඹුලට, කස්සට පුකදෙමු, කිඔුල් සින්දුව, කොට බාගත, ගංජා කස්සා, ජය මා කිඹුලා, ජය හෝ කිඔුලා, සිංදුව දියව්, සූස්ති කස්ස, kasun rox, kimbul kandulu, kimbul rox, nb dia, redundent ට ජයවේවා
    :confused::confused::confused::confused:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එදා උඹට පොත් ටික දීලා යන්න ආව වෙලාවේ ඇහුවට පස්සේ ඉඳලා ඔය සින්දුවට පිස්සු වැටිලා හිටියේ. ඔන්න අද උදේම බාගත කරගත්තා. මේ දවස් ටිකම රස වින්දනයට හොඳ දේවල් ලැබෙනවා. මේ සින්දුව රන්ජිත් කුමාර අයියගේ හුස්මගන්න අකුරු පොත. පට්ට ඕයි... දැන් නම් පාවෙනවා (ත්‍රෛලෝක්‍ය විජිනිපත්‍ර නැතුවම).
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මමයි යකෝ දැම්මේ..කිබුලගේ ලින්ක් එකෙන් උස්සල තමයි. යුටුබ් එක්වේ නැති නිසාත් කස්සාගේ බොක්ක fan කෙනෙක් නිසාත් දැම්ම මිසක් වෙන රෙද්දකට නෙවේ. අනික මේ වගේ සෝන්ග් එකක් යුටුබ් එකේ නැති එකත් මහා පව්කාර වැඩක් ඔයි. :frown:
    no offence machan......
    බොහෝ දෙනාගේ විද ගැනීම පිණිස අපි කරන සත් කාර්යයක් නේ මේක...
    මගේ නං කිසිම, කිසිම විරෝධයක් නෑ......:love:
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    කසුන් කල්හාර ජයවර්ධන - නැත්තං අපි අමතන විදියට කස්සා....කසුන් කල්හාර කියන්නේ මම හිතන විදියට අපේ සුභාවිත හෙල ගීතයේ ඉදිරියෙන් ම තියන බලාපොරොත්තුව. අපේ බලාපොරොත්තුවට හදිසියේ ම හෙන ගහනව තොට කියල කියන්නේ ඇයි කියල ඔබ බලයි. මම හේතුව කියන්නං.....

    අපේ එළකිරියේ සුභාවිත ගීත ඉහලින් ම රසාස්වාදනය කරන, කසුන් ගේ ගීත බොක්කෙන් ම රස විදින සොයුරෙක් මෙහේ ඉදන් මීගමුවට දුර කතර ගෙවං පෙට්‍රල් පුච්චං යනවා...මොකටද යන්නේ? කසුන ගේ සජීවී ප්‍රසංගයක් නරඹන්න.
    මේ ප්‍රසංගයේ දී කසුන් අළුත්ම ගීතයක් ගායනා කරනවා. කසුන් කියන විදියට ඔහු ඒ ගීතය ගායනා කරන්නේ පළමු වරට ඒ ප්‍රසංගයේ දී.....ගීතය මගේ මිත්‍රයා අහන්න ගන්නෙම තක්බීර් වෙලා.....මොකද ඒ තරං ඒ ගීතය රහයි. පළමු ස්ථායී කොටස ගැයුණට පස්සේ ශ්‍රවණ දෙව්ලොවෙන් මේ ලෝකෙට චුත වෙන මගේ මිත්‍රයා තමන් ගේ දුරකථනයෙන් මේ ගීතය පටිගත කරනවා......පටිගත කරල මට එවනවා.....
    “අඩො අහල බලපං....*කෙනවා ඔයි අහද්දී.....මාව ගල් වුනා...“ ඔන්න ඔහොම තමා මගේ අර එළකිරියේ ජ්‍යෙෂ්ට සාමාජික සහෝදරයා මට ලියල එවල තිබ්බේ......
    ගීතයේ මුල නෑ.....පැහැදිළි නෑ......අන්තිමේ දී පුරුදු පරිදි ගීතයේ වචන ටික වත් හොයා ගන්න ගීතය පිරිපහදු කරල මම ගීතය ලියා ගත්තා........

    ඔහු මෙසේ ගැයුවේ ලු!!!!!!

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනයේ සුරස - මතක හද වතුරුවා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ගීතය ගැන හොයද්දී මේ ගීතය මේකා පළමු වරට ගායනා කලා කිව්වට ගීතය ගැන කිරියෙම සදහනක් තියනවා මෙන්න මෙහෙම.....මේ 2014 දී ඈ......:oo:

    http://www.elakiri.lk/forum/showpost.php?p=16728742&postcount=3684

    ඒකට පිළිතුරු ලැබිල තියනව මෙන්න මෙහෙම......:oo:

    http://www.elakiri.lk/forum/showpost.php?p=16893809&postcount=3689

    http://www.elakiri.lk/forum/showpost.php?p=16894229&postcount=3690

    ඒ කියන්නේ මේ හාදයා මේ සිංදුව 2014 ඉදන් කියනව මිස රිලීස් කරල නෑ කියන එක නේ ද?:dull::dull::dull:

    මේ වගේ අති විශිෂ්ට ගීතයක් මේකා මේ රිලීස් නොකර තියා ගෙන ඉන්නේ අපේ රීරි මාංසේ කන්න ද කොල්ලනි.....:growl::nerd::(:(:(

    මේකේ යන්තං රෙකෝඩිං එක අහල මම කරපට් වෙලා මේ ඉන්නේ...මෙච්චර ආත්මයට වදින ගීතයක් රිලීස් නොකර මේ කසුන් කල්හාර ජයවර්ධන කියන හාදයා (පොරට ගෝතය කියන්න තාම දිව නැමෙන්නේ නෑ) මොන ලබ්බක් ද කොල්ලනි කරන්නේ.....:growl::growl::growl::growl:

    අම්මපා හෙණ ගහනව නේද???:growl::growl::growl::growl::growl::growl::growl:

    අවංකව ම මළ පැනල මේක ලිව්වේ...........:dull::dull::dull::(:(:(:(

    ප.ලි.
    තරින්ද76 සොයුරා විසින් මෙම ගීතයේ ඔහු විසින් කරන ලද පටිගත කිරීම උඩු ගත කොට බාගත සබැදිය මෙහි දක්වා ඇත.
    http://www.elakiri.com/forum/showpost.php?p=21028155&postcount=49


    ප.ලි.
    හුගක් අය හිතනවා දැන් මේ සිංදුව යූටියුබ් තිබ්බා කියලා. ඇත්තටම වුනේ වෙන දෙයක්. මේ ත්‍රෙඩ් එකේ මෙන්න මේ පෝස්ට් එකේ දී මේ ගිතයේ හොදම පිටපත බාගත කරගන්න අපි ඉඩ හසර ලබා දුන්නා.
    http://www.elakiri.com/forum/showpost.php?p=21030230&postcount=193



    මේ ගීතය යූටියුබ් වෙත එන්නේ ඊට පස්සේ. එදිනම රාත්‍රි යේ...ගීතය ඔබට ලබා දීමේ සහ අන්තර්ජාලය වෙත මුදා හැරීමේ සියළු ම ගෞරව එළකිරිය වෙතයි හිමි වෙන්න ඕන.....


    Menna machn Song eka