අලුත් එකක් හැදුවම පරන එක කෑවා වෙන්නෙ කොහොමද කියපන්.. මට ඒ සමීකරනෙ තේරෙන්නෙ නැහැ.
kalekin honda banumak ahagaththa neඅලුත් එකක් කොහෙද හැදුවේ තනි කොප්ප්යක් ගැහුවේ. මූගේ වගේ අන්තිමට කියනවා

මචං ....කියන දෙයක් හරියට හොයල බලලා කියපන් කසුන් කවදාවත් මේවගේ පොන්න වැඩ කරන්නේ නැ...ඔය සින්දුව කියන්නේ මොකක් බෑන්ඩ් එකක ඉන්න අමිල් තරoග කියලා අවජාතක පොන්න බල්ලෙක් ....
කසුන් කල්හාර කියන ගොනා සැඳැ කළුවර සින්දූව කාලා තියෙන හැටි බලාපල්ලා .මූ කියන්නේ සැඳැ කලුවර කොර ග ගා ගොන් බූරුවා
එඩිට්.
කසුන් නෙවෙයි කියලා මගේ රෙප් කපපු කට්ටියට මෙන්න
![]()
නෑ මචන් මේ කසුන් නෙමේ කසුන් කීයටවත් මේවගේ දෙකයි පන්හහෙ වැඩ කරන්නෙ නෑ මේ කවුරු හරි බෑන්ඩ් එකක ප්ලේ කරන එකෙක් කරපු එකක් කසුන් ව අනුකරනය කරන එකෙක් බලපන්මේක මියුසික් කොච්චර අවුල්ද කීබෝසd එකේ පිච් කන්ට්රෝල් එක උdaගහන එකා නැගගෙන කොහෙදෝ ගහන්නෙ අනික බලපන් රෙගේ බීට් එකට රොක් ගිටාස් දාල තියන කැත කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි මේක කසුන්ගෙ වැඩක් වෙන්න බැරිත් ඒක නිසාමයි.. කසුන් මේක කාරානම් අහන් ඉන්න ආස විදිහට ලස්සනට මේවෑඩේ කරනව කොටින්ම මේක නන්දා මාලනඊගේ ගීතයක් නොවේ කසුන්ගෙ ගීතයක් කියල අපේ හදවතට කාවද්දවනව
. Anith eka matanan me voice eka Kasunge vage nevei
. Umbata Kasun Kalhara ekka pudgalika tharahak thiyenavanan kelinma kiyapan, nikan vahen orava nokiya



උඹේ පොටෝ කෑල්ලකුත් දාපං... කව්රු හරි ඔය වගේ ලස්සනට හදලා දෙයි..එඩිට්.
කසුන් නෙවෙයි කියලා මගේ රෙප් කපපු කට්ටියට මෙන්න
![]()


කිසිදෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතිව වලිගෙ පාගගෙන මෙහෙම පොර ටෝක්ස් දෙනකොට මුං ගැන හරියට දුන හිතෙනවා නේද කිඹුල් මාමෙ...අවංකවම අහන්නේ මචං මේ උඹ ඩෝප් වෙලාවක අහපු එකක් ද?
මචෝ මේ කසුන් නෙවෙයි...මේ කසුන් කියල ඔප්පු කරපං මම මේ එකවුන්ට් එක උඹට දීල යනවා....................
මේ අර අමිල් තරංග ද මොකාද කියන නපුංසකයා නේ බං.........
ඕක තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු නපුංසක වොයිස් එකකින් කිව්ව කියල රෝහණ වීරසිංහ ලොක්ක නඩු දාල ඕකට ලක්ෂ 20ක් ද කොහෙද ගෙවන්නත් වුණා..........
නොදකිං කටහඩ........අජීර්නෙට බොක දාන හඩ මීට හොදා.........![]()

මචං ....කියන දෙයක් හරියට හොයල බලලා කියපන් කසුන් කවදාවත් මේවගේ පොන්න වැඩ කරන්නේ නැ...ඔය සින්දුව කියන්නේ මොකක් බෑන්ඩ් එකක ඉන්න අමිල් තරoග කියලා අවජාතක පොන්න බල්ලෙක් ....
internet eke tiyenne kasun kiyanawa kiyala
uge voice eka copy karapu ekek uta mada gahanna karapu wadak meka sure ekatama
mokada uge voice eka wage unata e ksasun newei original voice ekai fake ekai hondata aduraganna puluwan kochchara samanakam tibbath
anika machan pro musician kenekta balla kiyanna epa kawadawath kasun kalhara kiyanne living ledgend ekak 