කසුන් කල්හාර සින්දුව කයි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ මචන් මේ කසුන් නෙමේ කසුන් කීයටවත් මේවගේ දෙකයි පන්හහෙ වැඩ කරන්නෙ නෑ මේ කවුරු හරි බෑන්ඩ් එකක ප්ලේ කරන එකෙක් කරපු එකක් කසුන් ව අනුකරනය කරන එකෙක් බලපන්මේක මියුසික් කොච්චර අවුල්ද කීබෝසd එකේ පිච් කන්ට්‍රෝල් එක උdaගහන එකා නැගගෙන කොහෙදෝ ගහන්නෙ අනික බලපන් රෙගේ බීට් එකට රොක් ගිටාස් දාල තියන කැත කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි මේක කසුන්ගෙ වැඩක් වෙන්න බැරිත් ඒක නිසාමයි.. කසුන් මේක කාරානම් අහන් ඉන්න ආස විදිහට ලස්සනට මේවෑඩේ කරනව කොටින්ම මේක නන්දා මාලනඊගේ ගීතයක් නොවේ කසුන්ගෙ ගීතයක් කියල අපේ හදවතට කාවද්දවනව


     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    අලුත් එකක් හැදුවම පරන එක කෑවා වෙන්නෙ කොහොමද කියපන්.. මට ඒ සමීකරනෙ තේරෙන්නෙ නැහැ.

    eeka nam therum ganna sameekarana awashya ne. mole poddak thibba nam ethi.
    kohoma unath me nam wena ekek.
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    කසුන් කොහෙද බන් මෙහෙම වැනි වැනි සින්දු කියන්නේ... ඌ ඔය සින්දුව කිව්වා නම් අනිවා slow beat කියන්නේ එළකිරි එකට...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    යකෝ බුරන්න කලින් හොයල බලපන්... මෙ‍ා කසුන් නෙවෙයි... මේ මම හිතන විදියට අර සතුට සුරංග කියන එකා...
     

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    Ane Yako Baninna Kalin Hoyala Balapan ! Umba Kasun Kalhara ge Eka sinduwak wath ahala thiyenawa nan oka methana Post karanne naa ! :angry::angry: :angry::angry::angry:

    Meka Hondata balapan ! Me Live Kiyanne ... oya MIDI ekak asse indan newei !
    Mehemawath Ape rate Musicians la inna eka gana Sathutu weyan ... ara Bus wala ahena takaramakata gagaha Sindu kiyana 2.50 Bus Ajith la wage newei !!
    :angry::angry::angry:

     

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    "විනඩි පහක සින්දුව අහල ඉවර වෙද්දි දැනුනේ හරියට පැය ගනක් ගත උනා වගෙ හැගීමක්....
    නිකම්ම නිකන් වචන් ටිකක් නිකම්ම නිකන් තනුවක් දාපු අද කලේ සින්දුවක් වගෙ නෙමේ,,, දැනෙන තේරුමක් තියන පදමාලවකුයි තනුවකුයි තියන මේ සින්දුවට මුලු මහත් ආත්මයම කම්පාකරන්න ආත්මයටම දැනෙන්න හැගීමක් ඇතිකරන්න පුලුවන්..
    කස්සා වටින පොලවේ පයගහල ඉන්න රැඩිකල් නිර්මාණ කරන මිනිහෙක්.....
    ඔහුගේ අගය ඔහු තෙරුම් ගත්තනම් වටිනාකම කියල නිමකරන්න බැහැ........"