කසුන් ගුගුලයි. බයියන්ට ගූ යයි. ගූරාජ් මීක් කියමින් පැන දුවයි.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    ඉරාජ් ට ඔය මොකා නැතත් ශෝ එකක් ඇදගෙන ගිය හැකි.ඌට ඒ ඝට තියෙනවා.
    මටත් ඕකා පේන්න බැහැ.එහෙම කියලා සිංදු එක්ක තරහා වෙන්න බෑ.

    මගේ සරසවියේ මොළේ ගොඩක් වැඩි ටිකක් ට්‍රැක් ඩයල් එකක් හිටියා. මෑන් ට ඉරාජ් ඉස්සරහට හම්බවෙලා MC 2005 , මූ හොඳට කතා කරලා, ඉරාජ් ත් කැපිල පේන්න එක්ක හිනා වෙළා කත කරලා. trending උඩ එන කාළේ නේ.
    අපේ එකාට ට්‍රැක් කියන්නේ, ඌ හිතලා තියෙන්නේ කැම්පස් බුවෙක් කියලා ඔය උස එකා.
    "මචන් උඹ අර කැම්පස් එකේ ?" කිව්වාම, ඉරාජයාට මළ පැනලා බැන බැන දුවලා. ට්‍රැකා ට පුදුමයි ලු , මේ මොන පයන්නක් ද කියලා.😅😅😁

    ඉරාජ්ටම හරියන ෆෑන් බේස් ඵකක් ඉන්නව කුඩු ගංජා අයිස් ගහන.ඒ වගේ උන් ඵක්ක ෂෝ ඵකක් අැදන් යන ඵක නතින් තමා.😂😂
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාවේ කලාව ඇතුලේ බෙදීමක් තියනවනේ කොහොමත් කසුන් වගේ සම්බාව්ය පොරවල් ඉන්න තැනකට ඉරාජ් වගේ චුයින්ගම් පොප් ඩයල් එකක් ගැලපෙන්නෑ 🙂
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලංකාවේ කලාව ඇතුලේ බෙදීමක් තියනවනේ කොහොමත් කසුන් වගේ සම්බාව්ය පොරවල් ඉන්න තැනකට ඉරාජ් වගේ චුයින්ගම් පොප් ඩයල් එකක් ගැලපෙන්නෑ 🙂
    Lankawe artistlagen palaweniyatama #cancel wenda yanne Iraj wage ne? 🤣
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Lankawe artistlagen palaweniyatama #cancel wenda yanne Iraj wage ne? 🤣
    කොහොමත් jp සෙට් එකේ ආටිස්ලගෙන්නං මූ අනිවාර්යයෙන් කැපෙනවා 😁 ඒක සාධාරණයි ,මූ ජේපි එකට කොච්චර ගැහුවද
     
    • Haha
    Reactions: earthling

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කොහොමත් jp සෙට් එකේ ආටිස්ලගෙන්නං මූ අනිවාර්යයෙන් කැපෙනවා 😁 ඒක සාධාරණයි ,මූ ජේපි එකට කොච්චර ගැහුවද
    මේක ‘ජෙපි’ සීන් එකක් නෙවෙයි බං. මේක රාජපස්ස ගූ කකා කළාව කියලා දේශපාලනේ කරපු මොංගල් පොන්නයෙක්ව කළාකරුවොම එකතුවෙලා ප්‍රතික්ෂේප කරන සීන් එකක් :lol:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර

    :love:

    voznjj.jpg
    :lol::lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේක ‘ජෙපි’ සීන් එකක් නෙවෙයි බං. මේක රාජපස්ස ගූ කකා කළාව කියලා දේශපාලනේ කරපු මොංගල් පොන්නයෙක්ව කළාකරුවොම එකතුවෙලා ප්‍රතික්ෂේප කරන සීන් එකක් :lol:
    ඔව් බං අමුම ගූ හෙලුවෙන්නේ කැරියා වගේ දේශපාලන සිංදු ගැහුවේ 😁😁😁😁😁 දැං ඉතිං ඒවට රිටන් එක හම්බෙන කාලේ 😁 payback time 😁
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    කොහොමත් jp සෙට් එකේ ආටිස්ලගෙන්නං මූ අනිවාර්යයෙන් කැපෙනවා 😁 ඒක සාධාරණයි ,මූ ජේපි එකට කොච්චර ගැහුවද

    ජෙප්පොන්ට විතරද ඉරාජ් ගැහුවේ..තැරි බයියෙක්නේ ඕකා

    bz1aJIP.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    362250435_10160594777826327_6635664827683491677_n.jpg

    බලපන් ගුරාජ් කියන්නෙ කළාකරුවෙක් කියලවත් සංවිධායක මණ්ඩලේ පිලිඅරන් නෑ @2osama :lol:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොහොමත් jp සෙට් එකේ ආටිස්ලගෙන්නං මූ අනිවාර්යයෙන් කැපෙනවා 😁 ඒක සාධාරණයි ,මූ ජේපි එකට කොච්චර ගැහුවද
    Hasitha kiwwa wage jeppo case ekata wada mu Rajapaksalage gu kapu ballek wima nisa artistlagen cancel wenne.. oka dan majority minissuntath penda bari charithayakne? Habai man wage uge parana sindu enjoy karana aya godak innawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,300
    113
    මේක ආතල් මාසෙකට විතර කලින් කලාව වෙනයි දේශපාලනය වෙනයි කියල හෑලි ලියපු උන් ඉරාජ්ගෙ දෙශපාලනයි කලාවයි එකක් කියනව.

    :rofl::rofl:

    හසිත බොට නෙවෙයි කිව්වෙ ඈ එෆ්බී එකේ ඉන්න වැල යන අතට හෑලි ලියන උන්ට
    ඉතින් ඇත්තටම මුගේ එහෙම දෙකක් නැනේ :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඉතින් ඇත්තටම මුගේ එහෙම දෙකක් නැනේ :rofl:
    මුගෙ කොහොමත් කලාවක් නෑනෙ පොලිටික්ස් සහ මාර්කටින් විතරයිනෙ තියෙන්නෙ. ඉස්සරත් සින්දු කියනව කිව්වට මැද්දෙන් පැනල කෑගහුව විතරයි නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,300
    113
    මුගෙ කොහොමත් කලාවක් නෑනෙ පොලිටික්ස් සහ මාර්කටින් විතරයිනෙ තියෙන්නෙ. ඉස්සරත් සින්දු කියනව කිව්වට මැද්දෙන් පැනල කෑගහුව විතරයි නෙ.
    උඹට මතකද ඉස්සර මුගේ signature act එක? visual එකේ මැද කොහේ හරි වාහනෙන් යන එක :lol: