ඉරාජ් ට ඔය මොකා නැතත් ශෝ එකක් ඇදගෙන ගිය හැකි.ඌට ඒ ඝට තියෙනවා.
මටත් ඕකා පේන්න බැහැ.එහෙම කියලා සිංදු එක්ක තරහා වෙන්න බෑ.
මගේ සරසවියේ මොළේ ගොඩක් වැඩි ටිකක් ට්‍රැක් ඩයල් එකක් හිටියා. මෑන් ට ඉරාජ් ඉස්සරහට හම්බවෙලා MC 2005 , මූ හොඳට කතා කරලා, ඉරාජ් ත් කැපිල පේන්න එක්ක හිනා වෙළා කත කරලා. trending උඩ එන කාළේ නේ.
අපේ එකාට ට්‍රැක් කියන්නේ, ඌ හිතලා තියෙන්නේ කැම්පස් බුවෙක් කියලා ඔය උස එකා.
"මචන් උඹ අර කැම්පස් එකේ ?" කිව්වාම, ඉරාජයාට මළ පැනලා බැන බැන දුවලා. ට්‍රැකා ට පුදුමයි ලු , මේ මොන පයන්නක් ද කියලා.![]()
ඉරාජ්ටම හරියන ෆෑන් බේස් ඵකක් ඉන්නව කුඩු ගංජා අයිස් ගහන.ඒ වගේ උන් ඵක්ක ෂෝ ඵකක් අැදන් යන ඵක නතින් තමා.



