කස පුපුරන හඬ.. ලඟම ඇසෙන විට..

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලෝක වෙළදපලේ මිලට අනුව තෙල් මිල වැඩි කරන්න නම් ආණ්ඩුවක් ඕනේද කියල පොලවේ පස් කාපු පොන්සියෙක් නේද මේ. :lol: :lol: :lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    ලෝක වෙළදපලේ මිලට අනුව තෙල් මිල වැඩි කරන්න නම් ආණ්ඩුවක් ඕනේද කියල පොලවේ පස් කාපු පොන්සියෙක් නේද මේ. :lol: :lol: :lol:
    ලමයින්ට ටැබ් පාවිච්චි කලාම වදවෙනව කිව්ව එකානෙ ඔය
    කුහක හුම්තිගෙ පුතා කන්නාඩි පම්කය
     
    • Haha
    Reactions: Tyrion Lannister