කහපාට ගෑස් නෑනේ.

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    කලින් නිල් සිලින්ඩරයක් තිබ්බේ කොහොම හරි දැන් තියෙන්නේ කහ එකක්.දැන් ගෑස් ගන්න කඩේට ගියාම කහ ඒවට නිල් ඒවා දෙන්නෙත් නෑලු.ටවුන් එකේ කොහෙවත කහ ගෑස් සිලින්ඩරයක් හොයාගන්නත නෑ.කහ පාට ගෑස් කිව්වේ ලාෆ් ගෑස්.


    ඔන්න නිවැරදි කලා නම.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Laugfs gas bn
    ශෙල් කොහෙද බන් කහපාට ලාෆ්ස් නේ
    ලාෆ් නෙමෙයිද

    නම හැදුවා.එපා වෙනව බන් මේ පැත්තේ කොහෙවත්ම නෑ.අවුරුද්දෙන් පස්සේ ඇවිල්ල නෑ කියලා කියන්නෙ.
    නිල්පාට ගාල අරන් පලයන් එතකොට දෙයි ලොල්
    බිග් බ්‍රේන්
     
    • Like
    Reactions: hodakolla

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    mata ohoma topiyak set una. Gas kade 1.2 km wage thiyenne 3wheel eke yanna loba kamata empty gas eka karagahan awidan giya. 5kg ekak. kade lagata eddima geni kegahuwa gas nathoo kiyala. amma mutta mathak una
    ගෑස් සිලින්දරේ ආයේ කරේම තියාගන ආවද? නැත්තම් එතකොටවත් වීල් එකක් කතා කරන ගෙදර ගියාද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    online ordr karanam gedaratama genath denawa :yes:
    මෙහේ කොහේවත්ම නෑ බන්.ඔන්ලයින් එවන්නෙත් නෑ මෙහෙට.බස්නාහිර නෙමෙයි.
    ඉස්සෙල්ලාම තිබ්බේ රතුපාට ගෑස් සිලින්ඩර්.. දැන් ඉන්න එවුන්ට ඒවා මතක නැතුව ඇති..
    අතීතය මතකයක් පමණයි
    mata ohoma topiyak set una. Gas kade 1.2 km wage thiyenne 3wheel eke yanna loba kamata empty gas eka karagahan awidan giya. 5kg ekak. kade lagata eddima geni kegahuwa gas nathoo kiyala. amma mutta mathak una
    මමත දැන් ගෙදරින් එලියට යන සැරේට ගෑස් එකත පටවන් යනවා.ලගපාතත නැති නිසා
     
    • Like
    Reactions: hodakolla

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Online order කරන්න බලන්න. උන් ළඟ තියන තැනකින් delivery arrange කරනවා.
     
    • Like
    Reactions: Solo Rider