කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    289665607_3348929218668928_2985918694921089056_n.jpg

    පවු බාන් අදි මානසික බයියෝ. මුන්ගේ තියන අදී මනේම තමා මුංට පුකෙත් අරින්නේ. :lol: :lol:

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සෙට් එකක් බොක්කෙන් ඔසියො මේ වෙලාවෙ දීපු සප් එකට රෙස්පෙක්ට් එක දෙන්න සෙට් උනා හොඳයි...

    පොන්න ආණ්ඩුවේ ඉරාජ් චතුර වගේ මෝඩ කාලකණ්ණි ගොබ්බ බත්බැලයො සෙට් එක ඒක හැමදාම වගේ උන්ගෙ වාසියට හරවගත්තා, වැඩේ චකබ්ලාස්ට්, ඒ අස්සෙ රටට කෙලමවෙලා පුකෙන් ගිහිල්ලා, උන්ටත් කෙලවෙලා ආණ්ඩුවට කෙලවෙනව නම් ඒකටත් හුරේ දාන වහල් පිම්පියොත් ඉන්නවා, මේකෙම ඉන්න තරම පේනවනේ 🤣🤣 ඕක හදන්න තියා හදන්න හිතන්නවත් බැරි රටක් යකෝ, පට්ටම කාලකණ්ණි...