කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    1656054240920.png
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    අද කහ ඇඳන් යන උන් තමා ලොකුම බයියෝ...
    ඕක match එක බලන්න යන උන් කලින්ම කියා ගත්තා නම් අපේ කිරියේ වැසියන්ට සහ නිර්පාක්ෂික අරගල කරුවන්ට ලේසි. මාද්‍ය සාකච්චා තියලා ඕක කියන්න දෙයක් නැහැ එතකොට. 😂😂😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    මම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි. 😂😂😂
    එලකිරියේ ගොඩක් ඉන්නේ තම තමුන්ගෙ comfort zone හදාගෙ ඒවා අතුලේ ආතල් ගන්න අය. ඉතිං උන් රැඩිකල් වෙන්න බයයි.
     
    • Like
    Reactions: rambo321

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කහ අදින්න කියන එක මුලින් මුන්ගෙ campaign එකක් නෙවේ. ජෙප්පො විරුද්ධ උනා කියල දැක්ක ගමන් ඒක මුන්ගෙ campaign එකක් කර ගත්ත. ඒක පිටින් දාල අරගලයට විරුද්ධ උන් මැච් බලනව කියල එකක් හැදුව. දැන් ක්‍රිකට් පුකේ තියන් බලන උන් ටික ජෙප්පො එක්ක වයිර බදිනව කොහෙවත් තියන රෙද්දක් වෙනුවෙන්. ලනුව කෑවා හොදට. දැන් දෙපැත්ත බෙදිල මරාගන්නව මෝඩ හුත්තල ටික.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    කහ අදින්න කියන එක මුලින් මුන්ගෙ campaign එකක් නෙවේ. ජෙප්පො විරුද්ධ උනා කියල දැක්ක ගමන් ඒක මුන්ගෙ campaign එකක් කර ගත්ත. ඒක පිටින් දාල අරගලයට විරුද්ධ උන් මැච් බලනව කියල එකක් හැදුව. දැන් ක්‍රිකට් පුකේ තියන් බලන උන් ටික ජෙප්පො එක්ක වයිර බදිනව කොහෙවත් තියන රෙද්දක් වෙනුවෙන්. ලනුව කෑවා හොදට. දැන් දෙපැත්ත බෙදිල මරාගන්නව මෝඩ හුත්තල ටික.
    මෙහෙම නේ ජෙප්පො කැමති නෑ නේ මිනිස්සු සතුටු වෙනවට. මැච් එකක් ඉවර උනගමන් මේකෙ වැටෙන ත්‍රෙඩ් ගොඩ බලන්න. උන්ට පට්ට අවුලක් තියෙන්නෙ මේ ක්‍රිකට් මැච් සීරිස් එක ගැන. මිනිස්සු පොඩ්ඩක් විනෝද උනාම පුදුම අවුලක් තියෙන්නෙ. ඇයි එහෙම?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    මම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි. 😂😂😂
    කිරියේ මතේ රටේ මතේ ගන්නේ යකෝ අපි මේ රටේ නෙමේද එතකොට..ඔය හැම ජාතියම මේකේ ඉන්නවා.. මුලින් මාත් හිතුවේ ලස්සන වැඩක් වෙයි කියලා..ඒත් දැන් දැන් ඉරාජ්ලා චතුරලා වගේ ගූ කන මහා බයියෝ මේක උන්ගේ කැම්පේන් එකක් කරගෙන තියෙන්නේ..එතකොට කට්ටිය ඔවා කරන තරමට ඉමේජ් එක හැදෙනවා තාම මේ රටේ කිසි ප්‍රශ්නයක් නැති ආතල් එකේ ඉන්න සෙට් එකක් විදියට.. මෙච්චර රටේ තියෙන ප්‍රශ්න ඔය හුත්තවල් වලින් ජාතයන්තරේට යන්නෙත් වෙනම සීන් එකක්.. අර්බුද නැති රටක් නම් තව කමක් නෑ..
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    ඇයි යකෝ ඉරාජ්ලට චතුරලට රටේ හොඳ දෙයක් වෙනකොට උදවු කරන්න බැරිද? ඔන්න ඔතනයි බොල අවුල. අරගල කරන උන් හිතනවා උන් කියන කරන දේ විතරයි හරි කියල. අරගල දියාරු වෙන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඇයි යකෝ ඉරාජ්ලට චතුරලට රටේ හොඳ දෙයක් වෙනකොට උදවු කරන්න බැරිද? ඔන්න ඔතනයි බොල අවුල. අරගල කරන උන් හිතනවා උන් කියන කරන දේ විතරයි හරි කියල. අරගල දියාරු වෙන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
    තාප්ප වල චිත්‍ර අදින එකටත් ඒ දෙන්නා උදව් කරා🥰🤭
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    තාප්ප වල චිත්‍ර අදින එකටත් ඒ දෙන්නා උදව් කරා🥰🤭
    දැන් තාප්ප වල චිත්‍ර ඇඳපු එක වැරදි දෙයක්ද හොඳ දෙයක්ද? 😂😂😂
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ගවුමක් ඇදපු එකෙක්ට ගිය කල බලපන්කෝ:lol:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    කොන්දක් තියන ජාතියක් ද බන් අපි
    ඒකාට එකා නෑ
    අත්මාර්තකාමී කම ඇග පුරාම
    තමන්ට වාසියක් නම්
    රටට මොක උන්ත් අවුලක් නෑ
    සිංහලයෝ මැරිලා කොදු කඩලා ඉවරයි
    තව ටික දෙනක් ඉන්නවා
    උන්ටත් කරන්න දෙන් නෑ
    ආන්ඩුව දෙන ටොපිය කනවා කියන එක වත් තේරුම් ගන්න බැරි මොඩ සිංහලුන්ට
    තව මොනාද
    ආතල් ඒකේ ඉදහන්..

    සිංහල ජාතිය තමා මේ රටේ සාපේ..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    289596977_1025386071443356_5251810819713577319_n.jpg

    අපේ උන්ගේ මොලේ කවදා පෑදෙයිද මන්දා:cry:
    ජෙප්පොන්ගේ පටු බිජ්ජ තමයි මේ

    උන් ගේ අරගලේ චෝර වෙලා කට්ටිය මැච් බලනවට පට්ට අවුල් වෙලා ඉන්නේ

    යකෝ කහ ඇන්දම කොහොමද බන් ඒක දේශපාලන අලයක් වෙන්නේ

    මිනිස්සු අඩුගානේ ටිකක් හරි සතුටෙන් ඉන්නවට ජෙප්පෝ කැමතිම නැද්ද?

    ඕක තමයි 89 උන් කලේ

    මනුස්සයෙක් මැරුණම දණහිසෙන් පහලට කරලා කනත්තට උස්සන් යන්න ඕන කියපු ගොන් බිජ්ජෝ තමයි ඔය
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    දෙරණ උන් කාලෙත් කරන්නේ ලැජ්ජා නැති වැඩක්

    අද සෙනග බලලා කියන්නම් මම, පොහොට්ටුං ඉලග. ඡන්දෙ දිනයි ද නැද්ද කියලා 😁
    ------ Post added on Jun 24, 2022 at 2:23 PM
     
    Last edited: